සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය

සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය

හීනටිකුඹුරේ සුමංගල හිමි

පොත ගැන

සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය

සිතියම් සහිත සද්ධර්‍මාදාස නම් වූ සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය (ගැටපද විවරණ සහිත යි)

මහනුවර උපොෂිත පුෂ්පාරාම මහාවිහාරවාසී වූ හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍ර‍යන් වහන්සේ විසින් පාළිමිලින්‍දපඤ්හය පෙරළීමෙන් විරචිත යි.

විද්‍යොදය පිරිවෙණෙහි ආචාර්ය ගලගම පණ්ඩිත ශරණඞ්කර ස්ථවිරපාදයන් වහන්සේ විසින් ලිපි දොෂාපහරණයෙන් ප්‍ර‍තිසංස්කෘත යි.

ශ්‍රී බු.ව. 2514/ක්‍රි.ව. 1970