සීහළවත්ථු
ධම්මනන්දි හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි
පොත ගැන
සීහළවත්ථුවේ සිංහල අනුවාදය
ඉතා පැරණි සිංහල බණ කථා
රචක
කණ්ටකසෝල පටුනේ විසූ ආචාර්ය්ය ධම්මනන්දි මහතෙර
අනුවාදක
අම්බලම්ගොඩ, පොල්වත්තේ අග්ගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත කල්යාණිවංස නිකායේ මහානායක ස්ථවිර
2546 වප් මස/2002.10