එක් විසි - සුසාළිස් වන වස සැවැත් පුරෙහි. (21-44)

star_outline

එක් විසි වන වස සැවැත් පුර ජේතවනයෙහි

භාග්‍යවතුන් වහන්සේ විසිවන වර්ෂර්තුවෙහි රජගහ පුර වේළුවනයෙහි වැස වස් පවරා සැරිසරන සේක් ඊළඟ වර්ෂර්තුව සමීප වැ සිටි කලැ සැවැත් පුරයට එළඹි සේක. එක් විසි වන වස පටන් සුසාළිස් වන වස දක්වා මේ සූවිසි වස්සාන කාලයන්හි සැවැත් පුරම වුසූ සේක. ඉන් අටළොස් වසක් ජේතවනාරාමයේ ද ඉතිරි ස වස පූර්වාරාමයෙහි ද ගත කළ සේක. වැසි සමය අවසන් වූ පසු පෙර සේ ම ජනපද චාරිකායෙහි යෙදෙන සේක. මේ අන්ත්‍ය කාලයෙහි සැවැත් පුර ම නිබඬ වාසය කොට ගත්තේ එහි වූ අනාථපිණ්ඩික ගෘහපති විශාඛා උපාසිකා යන දෙදෙනාගේ ගුණ මහත්ත්වය සැලැකීමෙනි.

අනු මාතෘකා
keyboard_arrow_rightපූර්වාරාම පූජාවstar_outline
keyboard_arrow_rightආශ්චර්‍ය්‍ය ධර්ම අටstar_outline
keyboard_arrow_rightආනන්ද බෝධි රෝපණයstar_outline
keyboard_arrow_rightතුන් චෛත්‍යයෝstar_outline
keyboard_arrow_rightකාලාම සූත්‍රයstar_outline
keyboard_arrow_rightඅසදෘශ මහා දානයstar_outline
keyboard_arrow_rightඋපාලි දමනයstar_outline
keyboard_arrow_rightඡත්තපාණී උපාසකතුමාstar_outline
keyboard_arrow_rightරජ ගෙයි බණ ඉගැන්වීමstar_outline
keyboard_arrow_rightරජ්ජුමාලාstar_outline
keyboard_arrow_rightසුලසා නගර ශෝභිනීstar_outline
keyboard_arrow_rightඡාත්‍ර මානවක සමාගමයstar_outline
keyboard_arrow_rightබකබ්‍රහ්ම සමාගමයstar_outline
keyboard_arrow_rightගරහදින්න සමාගමයstar_outline
keyboard_arrow_rightමට්ටකුණ්ඩලී සමාගමයstar_outline
keyboard_arrow_rightචිංචි මානවිකාවstar_outline
keyboard_arrow_rightකොසොල් රජු ගේ මරණයstar_outline
keyboard_arrow_rightඥාතික ගමට වැඩීමstar_outline
keyboard_arrow_rightවිසල් පුර වැඩීමstar_outline