කුසල විපාක

star_outline

සත්පුරුෂ පින්වතුනි, මෙහිදී බලාපොරොත්තු වන්නේ “කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමිති” යන ධර්ම පාඨය විස්තර කිරීමට වේ. ඒ අනුව

(1) යහපත් කර්ම වලට ලැබෙන යහපත් විපාක ද

(2) අයහපත් කර්ම වලට ලැබෙන අයහපත් විපාක ද

පෙන්වනු ලැබේ. අප විසින් මුලදී යහපත් අයහපත් කර්ම මොනවා ද කියන බව පැහැදිලි කරන්නට යෙදුනි. දැන් අප ඒ ඒ කර්මයන් ගේ විපාක දක්වන්නෙමු. යහපත් කර්ම අතර මුලින්ම සඳහන් කලේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා ධර්ම වේ. ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා ධර්ම නම් දාන, ශීල, භාවනා වේ. ඒ අනුව අපි පළමුව ම දාන විපාක දක්වන්නෙමු.

(අං. නි. පඤ්චක නිපාතයෙහි සිහසේනාපති සූත්‍රය)

අනු මාතෘකා
keyboard_arrow_rightදානයේ ආනිසංසstar_outline
keyboard_arrow_rightමල් පූජාවේ ආනිසංසstar_outline
keyboard_arrow_rightපහන් පූජාවේ ආනිසංසstar_outline
keyboard_arrow_rightධර්මශ්‍රවණානිසංසstar_outline
keyboard_arrow_rightආහාර පිදීමේ ආනිසංසstar_outline
keyboard_arrow_rightමෙට්ට පිදීමේ ආනිසංසstar_outline
keyboard_arrow_rightඡත්‍ර දානයේ ආනිසංසstar_outline
keyboard_arrow_rightපාත්‍ර දානයේ ආනිසංසstar_outline
keyboard_arrow_rightපටි පිදීමේ ආනිසංස සයstar_outline
keyboard_arrow_rightභාජන පිදීමේ ආනිසංසstar_outline
keyboard_arrow_rightපටි පිදීමේ ආනිසංස පහstar_outline
keyboard_arrow_rightපුටු පිදීමේ ආනිසංසstar_outline
keyboard_arrow_rightසර්ව දානයෙහි ආනිසංසstar_outline
keyboard_arrow_rightකුටි පූජාවේ ආනිසංසstar_outline
keyboard_arrow_rightධර්ම දානයේ වටිනාකමstar_outline