කර්ම විපාක
Aa
අකුරු ප්රමාණය
අ
100%
අ
පසුබිම
සුදු
පුස්කොළ
අඳුරු
බෞද්ධ පොත්
කර්ම විපාක
කුසල විපාක
මුව පිරිසිදු කරන දෑ දීමේ ආනිසංස පහ
පිරිසිදු උගුර ඇත්තේ වේ.
මිහිරි හඬ ඇත්තේ වේ.
කාශ රෝග නැත්තේ වේ.
ස්වාස රෝග නැත්තේ වේ.
දුගඳ නො හමන, සුවඳ හමන මුව මඩලක් ලැබේ.
(පිළින්දිවච්ඡ අපදානය)
පෙර
ගිතෙල් හා තෙල් (පානය කරන) පිදීමේ ආනිසංස
ඊළඟ
දී ආදිය පිදීමේ ආනිසංස
කර්ම විපාක