- වටිනා කොට්ට ලැබේ.
- ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.
- ඉන්ද්රිය දමනයෙන් යුක්ත වේ.
- සිත සමාධි කරගත හැකි වේ.
- වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණ වලින් යුත් උතුමෙකු වේ.
- බෝධිපාක්ෂික ධර්මයන් හා ත්රි ශික්ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.
(පිළින්දිවච්ඡ අපදානය)