කර්ම විපාක
Aa
අකුරු ප්රමාණය
අ
100%
අ
පසුබිම
සුදු
පුස්කොළ
අඳුරු
බෞද්ධ පොත්
කර්ම විපාක
කුසල විපාක
පටි පිදීමේ ආනිසංස සය
සමාධින් හි කම්පා නො වේ.
සමාධියෙහි හුරු පුරුදු බව ඇත්තේ වේ.
නො බිදෙන පිරිස් ඇත්තෙක් වේ.
ඇදහිය යුතු වචන ඇත්තෙක් වේ.
එළඹ සිටි සිහි ඇත්තෙක් වේ.
බය හැඟීම් ඇති නො වේ.
පෙර
අංසකඩ පිදීමේ ආනිසංස තුන
ඊළඟ
පාත්රා තබන ආධාර පිදීමේ ආනිසංස
කර්ම විපාක