කර්ම විපාක
Aa
අකුරු ප්රමාණය
අ
100%
අ
පසුබිම
සුදු
පුස්කොළ
අඳුරු
බෞද්ධ පොත්
කර්ම විපාක
කුසල විපාක
පටි පිදීමේ ආනිසංස පහ
නො සැලෙන සමාධිය ඇත්තේ වේ.
සමාධියේ වශීභාවය ඇත්තේ වේ.
නො බිඳෙන පිරිස් ඇත්තේ වේ.
හැම කල්හි ම විශ්වාස කරන කථා ඇත්තෙක් වේ.
මහත් භෝග සම්පත් ඇත්තෙක් වේ. (පිළින්දිවච්ඡ අපදානය)
පෙර
යතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංස
ඊළඟ
බෝමළු ආදිය ඇමදීමේ ආනිසංස
කර්ම විපාක