- ශරීර දාහ නැත්තෙකු වේ.
- මානසික දාහ නැත්තෙකු වේ.
- රාග ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
- ද්වේෂ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
- මෝහ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
- මාන ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
- මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
- ශීතයෙන් හා ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
(පිළින්දිවච්ඡ අපදානය)