2. සත්‍ය නිර්‍දෙශය

star_outline

(ධාතුවිභඞ්ගයෙහි දක්වන ද ධාතු නිර්දේශයට අනතුරු වැ (සත්‍ය විභඞ්ගයෙහි ආ) සත්‍ය නිර්දේශ දක්වනු ලැබේ.

එය අභිධර්‍ම භාජනියෙහි[1] හුදු සත්‍ය ශබ්දයෙන් ආර්‍ය්‍ය සත්‍යයම දක්වන ලද හෙයින් “සචචානීති චත්තාරි අරියසච්චානි[2] යි කීහ. හේ

(1) දුඃඛාර්‍ය්‍ය සත්‍යය

(2) දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය

(3) දුඃඛනිරොධාර්‍ය්‍ය සත්‍යය

(4) දුඃඛනිරොධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යයැයි චතුර්විධ වේ.

(විදර්‍ශනාවට භූමි වූ හෙයින් හෝ ආර්‍ය්‍යසත්‍ය යැයි කීහු.)

(1) සත්‍යාර්‍ථ විභාග වශයෙන් ද,

(2) නිර්වචන වශයෙන් ද,

(3) ලක්‍ෂණාදීන් ගේ ප්‍රභේද වශයෙන් ද,

(4) සාමාන්‍ය අර්‍ථ වශයෙන් ද,

(5) අර්‍ථ උදුරා දැක්වීම් වශයෙන් ද,

(6) අඩු වැඩි නොවීම් වශයෙන් ද,

(7) ක්‍ර‍ම වශයෙන් ද,

(8) ජාති ආදීන් ගේ නිශ්චය වශයෙන් ද,

(9) ආර්‍ය්‍ය සත්‍යාගත ඥාන කෘත්‍ය වශයෙන් ද,

(10) ධර්‍මයන් ගේ ප්‍රභේද වශයෙන් ද,

(11) උපමා වශයෙන් ද,

(12) චතුෂ්ක වශයෙන් ද,

(13) ශුන්‍යතා වශයෙන් ද,

(14) එකවිධාදීන් ගේ ප්‍රභේද වශයෙන් ද,

(15) සභාග වශයෙන් ද,

(16) විසභාග වශයෙන් දැයි මෙසේ සොළොස් ආකාරයෙකින් එහි විනිශ්චය දතයුතු.

අනු මාතෘකා
keyboard_arrow_right1. විභාග වශයෙන්star_outline
keyboard_arrow_right2. නිර්වචන වශයෙන්star_outline
keyboard_arrow_right3. ලක්‍ෂණාදි වසයෙන්star_outline
keyboard_arrow_right4. අර්‍ථ වශයෙන්star_outline
keyboard_arrow_right6. අනූනාධික වශයෙන්star_outline
keyboard_arrow_right7. ක්‍ර‍ම වශයෙන්star_outline
keyboard_arrow_right1. ජාති දුකstar_outline
keyboard_arrow_right2. ජරා දුකstar_outline
keyboard_arrow_right3. මරණ දුකstar_outline
keyboard_arrow_right4. සෝකstar_outline
keyboard_arrow_right5. පරිදේවයstar_outline
keyboard_arrow_right6. කායික දුකstar_outline
keyboard_arrow_right7. දොම්නසstar_outline
keyboard_arrow_right8. උපායාසයstar_outline
keyboard_arrow_right10. ප්‍රිය විප්‍රයෝගයstar_outline
keyboard_arrow_right11. ඉච්ඡා විඝාතයstar_outline
keyboard_arrow_rightනිරෝධ සත්‍යය (3)star_outline
keyboard_arrow_right11. උපමා වශයෙන්star_outline
keyboard_arrow_right12. චතුෂ්ක වශයෙන්star_outline
keyboard_arrow_right13. ශුන්‍යතා වශයෙන්star_outline
keyboard_arrow_right14. ඒකවිධාදි වශයෙන්star_outline
keyboard_arrow_right15. සභාග විසභාග වශයෙන්star_outline
  1. වි:ප: සච්ච විභඞ්ග 82

  2. සම්මොහවිනොදනී 85