අකුරු ප්රමාණය
පසුබිම
භාවනා පද සතළිස
- අනිච්චා, දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා, (5)
- අඝා, ආබාධා, පරේ, පලෝකා, ඊති, (10)
- උපද්දවා, භයා, උපසග්ගා, චලා, පහඞ්ගු, (15)
- අද්ධුවා, අතාණා, අලේණා, අසරණා, රිත්තා, (20)
- තුච්ඡා, සුඤ්ඤා, අනත්තා, ආදිනවා, විපරිණාම ධම්මා (25)
- අසාරකා, අඝමූලා, වධකා, විභවා, සාසවා (30)
- සඞ්ඛතා, මාරාමිසා, ජාතිධම්මා, ජරාධම්මා, ව්‍යාධිධම්මා, (35)
- මරණධම්මා, සෝකධම්මා, පරිදේවධම්මා, උපායාසධම්මා, සංකිලේසිකධම්මා, (40)
චත්තාළීසාකාර විපස්සනා භාවනාව