අනේකප්‍ර‍කාර ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනා

star_outline

එකින් එකට ප්‍ර‍ත්‍යය වීම් වශයෙන් චක්‍ර‍යක් වන මේ පටිච්චසමුප්පාදය කොතැනකින් වුව ද පටන් ගෙන දේශනය කළ හැකි යි. මෙතෙකින් මේ ග්‍ර‍න්ථයෙහි අප විසින් විස්තර කරන ලදුයේ අවිද්‍යා මූලික ප්‍ර‍තීත්‍ය සමුප්පාදයෙකි. බුදුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් නොයෙක් තැන්වලින් පටන් ගෙන දේශනය කර ඇති ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනා බොහෝ ගණනක් පිටකත්‍රයෙහි ඇත්තේ ය. මේ ග්‍ර‍න්ථය කියවන්නවුන්ට ප්‍ර‍තීත්‍ය සමුත්පාද ඥානය වැඩිදුරටත් දියුණු කරගත හැකිවනු සඳහා මෙතැන් පටන් විශේෂ ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනා කීපයක් දක්වනු ලැබේ.

අනු මාතෘකා
expand_lessදසබල සූත්‍ර‍යstar_outline
keyboard_arrow_rightදශබල ඥාන.star_outline
keyboard_arrow_rightබ්‍ර‍හ්මචක්‍ර‍යstar_outline
keyboard_arrow_rightචතුර්වෛශාරද්‍ය ඥානයstar_outline
keyboard_arrow_rightපඤ්චස්කන්ධයstar_outline
expand_lessආහාර සූත්‍ර‍යstar_outline
keyboard_arrow_rightආහාර සූත්‍රයේ තේරුමstar_outline
keyboard_arrow_rightආහාර සතරstar_outline
expand_lessඥාතික සූත්‍ර‍යstar_outline
keyboard_arrow_rightඥාතික සූත්‍රයේ භාවයstar_outline