දශබල ඥාන.

star_outline

බලඥාන නාමයෙන් හඳුන්වන විශේෂ ඥාන දශයක් තථාගතයන් වහන්සේට ඇත්තේ ය. ඒ ඥානයන් නිසා තථාගතයන් වහන්සේට ලෝකයේ උසස් ම තැන හිමි වී තිබේ.

දශබල ඥානයෝ නම් :-

  1. ඨානාඨානකෝසල්ල ඤාණය,
  2. විපාක ඤාණය,
  3. සබ්බත්ථගාමිනීපටිපදා ඤාණය,
  4. අනේකධාතු නානාධාතු ඤාණය,
  5. නානාධිමුත්තික ඤාණය,
  6. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය,
  7. ඣානවිමොක්ඛසමාධිසමාපත්ති ඤාණය,
  8. පුබ්බේනිවාසානුස්සති ඤාණය,
  9. දිබ්බචක්ඛු ඤාණය,
  10. ආසවක්ඛය ඤාණය,

යන මොවුහු ය.