7. සප්තම පරිච්ඡේදය

star_outline

1 වන පාඩම

සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනස ය, රූප අට විස්ස ය, නිවන ය යන මේ පරමාර්ථ ධර්‍ම එක සිය සැත්තෑව ඒ ඒ ආකාර සමූහ වශයෙන් දක්වන බැවින් මේ සප්තම පරිච්ඡේදය සමුච්චය සඞ්ග්‍ර‍හ නම් වේ.

සමුච්චය සඞ්ග්‍ර‍හය: අකුශල සඞ්ග්‍ර‍හය - මිශ්‍ර‍ක සඞ්ග්‍ර‍හය - බෝධිපාක්ෂික සඞ්ග්‍ර‍හය - සර්‍ව සඞ්ග්‍ර‍හය කියා කොටස් සතරකින් යුක්ත ය.

අනු මාතෘකා
keyboard_arrow_rightආශ්‍ර‍වstar_outline
keyboard_arrow_rightඕඝ හා යෝගstar_outline
keyboard_arrow_rightග්‍ර‍න්ථstar_outline
keyboard_arrow_rightඋපාදානstar_outline
keyboard_arrow_rightනීවරණstar_outline
keyboard_arrow_rightඅනුශයstar_outline
keyboard_arrow_rightසංයෝජනstar_outline
keyboard_arrow_rightක්ලේශstar_outline
keyboard_arrow_rightහේතුstar_outline
keyboard_arrow_rightධ්‍යානාඞ්ගstar_outline
keyboard_arrow_rightමාර්ගාඞ්ගstar_outline
keyboard_arrow_rightඉන්ද්‍රියstar_outline
keyboard_arrow_rightබලstar_outline
keyboard_arrow_rightඅධිපතිstar_outline
keyboard_arrow_rightආහාරstar_outline
keyboard_arrow_rightසතිපට්ඨානstar_outline
keyboard_arrow_rightසම්‍යක්ප්‍ර‍ධානstar_outline
keyboard_arrow_rightසෘද්ධිපාදstar_outline
keyboard_arrow_rightඉන්ද්‍රියstar_outline
keyboard_arrow_rightබලstar_outline
keyboard_arrow_rightබෝධ්‍යංගstar_outline
keyboard_arrow_rightමාර්ගාඞ්ගstar_outline
keyboard_arrow_rightපඤ්චස්කන්ධයstar_outline
keyboard_arrow_rightආයතන දොළොසstar_outline
keyboard_arrow_rightධාතු අටළොසstar_outline
keyboard_arrow_rightචතුරාර්‍ය්‍ය සත්‍යයstar_outline