ධම්මපද කතා
දිනපතා එක කතාව බැගින් කියවන්න. අලුතින් එකතු කල සද්ධර්ම සාගර පොතේ කතා මෙතනින් කියවන්න.
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී. ඒ පිලිබඳ වැඩි විස්තර මෙතැනින් බලන්න.
ඔබගේ පරිගණකයේ අන්තර්ජාලය නැතිව භාවිතා කිරීම සඳහා මේ ගොනුව භාගත කරගන්න. Android දුරකථන සඳහා මෙම මෘදුකාංගය install කර ගන්න.
෴෴