ධම්මපද අටුවාව

7. අරහද් වර්‍ගය

ගාථා 90–99 · කතා 10 · කතාව කියවීමට සහ සිතුවම් බැලීමට ගාථාව මත ඔබන්න.

7-1 පළමුවන ජීවකප්‍ර‍ශ්න වස්තුවයි.

7-2 දෙවන මහාකාශ්‍යප ස්ථවිර වස්තුවයි.

7-3 තුන්වන බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුවයි.

7-4 සතරවන අනුරුද්ධතෙරුන්ගේ වස්තුවයි.

7-5 පස්වන මහාකාත්‍යායනස්ථවිර වස්තුවයි.

7-6 සවන ශාරීපුත්‍රස්ථවිර වස්තුවයි.

7-7 සත්වන කොසඹෑවාසි තිස්ස තෙරුන් ගේ සාමණෙර වස්තුවයි.

7-8 අටවන සැරියුත් තෙරණුවන්ගේ පැන විසඳීමේ වස්තුවයි.

අස්සද්ධො අකතඤ්ඤූ ච සන්‍ධිච්ඡෙදො ච යො නරො

හතාවකාසො වන්තාසො ස වෙ උත්තමපොරිසො.

යම් පුඟුලෙක් (ලොවී ලොවුතුරු දහම් තමා ම පසක් කොට දත් හෙයින්) අනුන්ගේ බසින් නො අදහා ද (නොහොත් බුදුරජුන් විනා අන්‍ය ශාස්තෘවක්හු කෙරේ ඇදහිලි නැත්තේ ද), (දිව්‍යාදි කිසිවක්හු විසින් නො කරන ලද හෙයින් ආකෘත නම් වූ) නිර්‍වාණය (අරමුණු කිරීම් වශයෙන්) ප්‍රත්‍යක්‍ෂ කොට දත්තේ ද, වෘත්තසන්‍ධියත් සංස්කාරසන්‍ධියත් සිඳැපී ද, (කර්‍මසංඛ්‍යාත ප්‍රතිසන්‍ධිබීජය ක්‍ෂීණ හෙයින්) නසන ලද ප්‍රතිසන්‍ධ්‍යවකාශ ඇත්තේ ද, (චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඥාන මුඛයෙන්) වමනය කරන ලද (කාම තෘෂ්ණාදි) සියලු ආශා ඇත්තේ ද, ඒ පුඟුල් තෙම ඒකාන්තයෙන් (පිළි-විදි නව ලොවුතුරා දහම් ඇති හෙයින් සියලු ලොවට අග්‍ර දක්‍ෂිණේය නු යි) උත්තම පුරුෂ නම් වේ.

7-9 නවවන ඛදිරවනිය රේවතතෙරුන්ගේ වස්තුවයි.

7-10 දසවන එක්තරා ස්ත්‍රියකගේ වස්තුවයි.