| පට්ඨානඋද්දෙසපාළි | පට්ඨාන මාතෘකා පද |
| 1. හෙතුපච්චයො | හේතු ප්‍රත්‍යය |
| 2. ආරම්මණපච්චයො | ආරම්මණ ප්‍රත්‍යය |
| 3. අධිපතිපච්චයො | අධිපති ප්‍රත්‍යය |
| 4. අන්තරපච්චයො | අනන්තර ප්‍රත්‍යය |
| 5. සමනන්තරපච්චයො | සමනන්තර ප්‍රත්‍යය |
| 6. සහජාතපච්චයො | සහජාත ප්‍රත්‍යය |
| 7. අඤ්ඤමඤ්ඤපච්චයො | අඤඤ්මඤ්ඤ ප්‍රත්‍යය |
| 8. නිස්සයපච්චයො | නිස්සය ප්‍රත්‍යය |
| 9. උපනිස්සයපච්චයො | උපනිස්සය ප්‍රත්‍යය |
| 10. පුරෙජාතපච්චයො | පුරේජාත ප්‍රත්‍යය |
| 11. පච්ඡාජාතපච්චයො | පච්ඡාජාත ප්‍රත්‍යය |
| 12. ආසෙවනපච්චයො | ආසේවන ප්‍රත්‍යය |
| 13. කම්මපච්චයො | කර්ම ප්‍රත්‍යය |
| 14. විපාකපච්චයො | විපාක ප්‍රත්‍යය |
| 15. ආහාරපච්චයො | ආහාර ප්‍රත්‍යය |
| 16. ඉන්‍ද්‍රියපච්චයො | ඉන්ද්‍රිය ප්‍රත්‍යය |
| 17. ඣානපච්චයො | ඣාන ප්‍රත්‍යය |
| 18. මග්ගපච්චයො | මාර්ග ප්‍රත්‍යය |
| 19. සම්පයුත්තපච්චයො | සම්ප්‍රයුත්ත ප්‍රත්‍යය |
| 20. විප්පයුත්තපච්චයො | විප්පයුත්ත ප්‍රත්‍යය |
| 21. අත්‍ථිපච්චයො | අත්ථි ප්‍රත්‍යය |
| 22. නත්‍ථිපච්චයො | නත්ථි ප්‍රත්‍යය |
| 23. විගතපච්චයො | විගත ප්‍රත්‍යය |
| 24. අවිගතපච්චයො’ති | අවිගත ප්‍රත්‍යය |
| පච්චයුද්දෙසො | පච්චය මාතෘකා පද |
| පච්චයනිද්දෙසො | පච්චය විස්තරය |
| 1. හෙතුපච්චයො’ති | හේතු ප්‍රත්‍යය යනු |
| හෙතු | හේතූහු |
| හෙතුසම්පයුත්තකානං ධම්මානං | හේතුසම්පයුත්ත ධර්මයන්ටද |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | ඒ නිසා හටගන්නා වූ රූපයන්ට ද |
| හෙතුපච්චයෙන | හේතු ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 2. ආරම්මණපච්චයො’ති | ආරම්මණ ප්‍රත්‍යය යනු |
| රූපායතනං | රූපායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ආරම්මණපච්චයෙන | ආරම්මණ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සද්දායතනං | සද්දායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ආරම්මණපච්චයෙන | ආරම්මණ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ගන්‍ධායතනං | ගන්ධායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ආරම්මණපච්චයෙන | ආරම්මණ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රසායතනං | රසායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ආරම්මණපච්චයෙන | ආරම්මණ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඵොට්ඨබ්බායතනං | ඵොට්ඨබ්බායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |

| මනොධාතුයා | මනෝධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ආරම්මණපච්චයෙන | ආරම්මණ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සබ්බෙ ධම්මා | සියළු ධර්මයෝ |
| මනොවිඤ්ඤාණධාතුයා | මනෝවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ආරම්මණපච්චයෙන | ආරම්මණ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| යං යං ධම්මං ආරබ්භ | යම් යම් ධර්මයක් අරමුණු කොට |
| යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා | යම් යම් චිත්ත චෛතසික ධර්ම උපදිත්ද |
| තෙ තෙ ධම්මා | ඒ ඒ අරමුණ |
| තෙසං තෙසං ධම්මානං | ඒ ඒ ධර්මයන්ට |
| ආරම්මණපච්චයෙන | ආරම්මණ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 3. අධිපතිපච්චයො’ති | අධිපති ප්‍රත්‍යය යනු |
| ඡන්‍දාධිපති | ඡන්දාධිපතිය |
| ඡන්‍දසම්පයුත්තකානං ධම්මානං | ඡන්දය යෙදුන ධර්මයන්ටද |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | ඒ නිසා උපදින රූපයන්ට ද |
| අධිපතිපච්චයෙන | අධිපති ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| විරියාධිපති | විරියාධිපතිය |
| විරියසම්පයුත්තකානං ධම්මානං | වීරිය යෙදුන ධර්මයන්ටද |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | ඒ නිසා උපදින රූපයන්ට ද |
| අධිපතිපච්චයෙන | අධිපති ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චිත්තාධිපති | චිත්තාධිපතිය |
| චිත්තසම්පයුත්තකානං ධම්මානං | චිත්තසම්පයුත්ත ධර්මයන්ටද |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | ඒ නිසා උපදින රූපයන්ට ද |
| අධිපතිපච්චයෙන | අධිපති ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| වීමංසාධිපති | වීමංසාධිපතිය |
| වීමංසසම්පයුත්තකානං ධම්මානං | වීමංසසම්පයුත්ත ධර්මයන්ටද |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | ඒ නිසා උපදින රූපයන්ට ද |
| අධිපතිපච්චයෙන | අධිපති ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| යං යං ධම්මං ගරුං කත්‍වා | යම් යම් ධර්මයක් ගරු කොට |
| යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකාධම්මා | යම් යම් චිත්ත චෛතසික ධර්ම උපදිත්ද |
| තෙ තෙ ධම්මා | ඒ ඒ අරමුණ |
| තෙසං තෙසං ධම්මානං | ඒ ඒ ධර්මයන්ට |
| අධිපතිපච්චයෙන | අධිපති ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 4. අනන්තරපච්චයො’ති | අනන්තර ප්‍රත්‍යය යනු |
| චක්ඛුවිඤ්ඤාණධාතු | චක්ඛුවිඤ්ඤාණධාතුවද |
| තංසම්පයුත්තකා ච ධම්මා | ඒ හා යෙදුන ධර්මයෝද |
| මනොධාතුයා | මනෝධාතුවට |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | හා යෙදුන ධර්මයන්ට |
| අනන්තරපච්චයෙන | අනන්තර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| මනොධාතු | මනෝධාතුවද |
| තංසම්පයුත්තකා ච ධම්මා | ඒ හා යෙදුන ධර්මයෝද |
| මනොවිඤ්ඤාණධාතුයා | මනෝවිඤ්ඤාණධාතුවට |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | හා යෙදුන ධර්මයන්ට |
| අනන්තරපච්චයෙන | අනන්තර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සොතවිඤ්ඤාණධාතු | සෝතවිඤ්ඤාණධාතුවද |

| ඝානවිඤ්ඤාණධාතු | ඝානවිඤ්ඤාණධාතුවද |

| ජිව්හාවිඤ්ඤාණධාතු | ජිව්හාවිඤ්ඤාණධාතුවද |

| කායවිඤ්ඤාණධාතු | කායවිඤ්ඤාණධාතුවද |

| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| කුසලා ධම්මා | කුසල ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| කුසලානං ධම්මානං | කුසල ධර්මයන්ට |
| අනන්තරපච්චයෙන | අනන්තර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| කුසලා ධම්මා | කුසල ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| අබ්‍යාකතානං ධම්මානං | අබ්‍යාකත ධර්මයන්ට |
| අනන්තරපච්චයෙන | අනන්තර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| අකුසලා ධම්මා | අකුසල ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| අකුසලානං ධම්මානං | අකුසල ධර්මයන්ට |

| අබ්‍යාකතා ධම්මා | අබ්‍යාකත ධර්මයෝ |

| යෙසං යෙසං ධම්මානං අනන්තරා | යම් යම් ධර්මයන්ට අනතුරුව |
| යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා | යම් යම් චිත්ත චෛතසික ධර්ම උපදිත්ද |
| තෙ තෙ ධම්මා | ඒ ඒ ධර්මයෝ |
| තෙසං තෙසං ධම්මානං | ඒ ඒ ධර්මයන්ට |
| අනන්තරපච්චයෙන | අනන්තර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 5. සමනන්තරපච්චයො’ති | සමනන්තර ප්‍රත්‍යය යනු |
| චක්ඛුවිඤ්ඤාණධාතු | චක්ඛුවිඤ්ඤාණධාතුවද |
| තංසම්පයුත්තකා ච ධම්මා | ඒ හා යෙදුන ධර්මයෝද |
| මනොධාතුයා | මනෝධාතුවට |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | හා යෙදුන ධර්මයන්ට |
| සමනන්තරපච්චයෙන | සමනන්තර ප්‍රත්‍යයෙන් |

| යෙසං යෙසං ධම්මානං සමනන්තරා | යම් යම් ධර්මයන්ට අනතුරුව |
| යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා | යම් යම් චිත්ත චෛතසික ධර්ම උපදිත්ද |
| තෙ තෙ ධම්මා | ඒ ඒ ධර්මයෝ |
| තෙසං තෙසං ධම්මානං | ඒ ඒ ධර්මයන්ට |
| සමනන්තරපච්චයෙන | සමනන්තර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 6. සහජාතපච්චයො’ති | සහජාත ප්‍රත්‍යය යනු |
| චත්තාරො ඛන්‍ධා අරූපිනො | අරූපී ස්කන්ධ සතර |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| සහජාතපච්චයෙන | සහජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චත්තාරො මහාභූතා | සතර මහාධාතූහු |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| සහජාතපච්චයෙන | සහජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඔක්කන්තික්ඛණෙ නාමරූපං | ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම-රූප |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| සහජාතපච්චයෙන | සහජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චිත්තචෙතසිකා ධම්මා | චිත්ත චෛතසික ධර්මයෝ |
| චිත්තසමුට්ඨානානං රූපානං | චිත්තජ රූපයන්ට |
| සහජාතපච්චයෙන | සහජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| මහාභූතා | මහාභූත සතර |
| උපාදායරූපානං | උපාදායරූපයන්ට |
| සහජාතපච්චයෙන | සහජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපිනො ධම්මා අරූපීනං ධම්මානං | වත්ථුරූපය අරූපී ධර්මයන්ට |
| කිඤ්චි කාලෙ සහජාතපච්චයෙන පච්චයො | ප්‍රතිසන්ධියේදී සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ |
| කිඤ්චි කාලෙ න සහජාතපච්චයෙන පච්චයො | ප්‍රවෘත්තිකාලයේදී සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය නොවේ. |
| 7. අඤ්ඤමඤ්ඤපච්චයො’ති | අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය යනු |
| චත්තාරො ඛන්‍ධා අරූපිනො | අරූපී ස්කන්ධ සතර |
| අඤ්ඤමඤ්ඤපච්චයෙන | (ඔවුනොවුන්ට) අඤඤ්මඤ්ඤ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චත්තාරො මහාභූතා | සතර මහාධාතූහු |
| අඤ්ඤමඤ්ඤපච්චයෙන | (ඔවුනොවුන්ට) අඤඤ්මඤ්ඤ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඔක්කන්තික්ඛණෙ නාමරූපං | ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම-රූප |
| අඤ්ඤමඤ්ඤපච්චයෙන | (ඔවුනොවුන්ට) අඤඤ්මඤ්ඤ ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 8. නිස්සයපච්චයො’ති | නිස්සය ප්‍රත්‍යය යනු |
| චත්තාරො ඛන්‍ධා අරූපිනො | අරූපී ස්කන්ධ සතර |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චත්තාරො මහාභූතා | සතර මහාධාතූහු |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඔක්කන්තික්ඛණෙ නාමරූපං | ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම-රූප |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චිත්තචෙතසිකා ධම්මා | චිත්ත චෛතසික ධර්මයෝ |
| චිත්තසමුට්ඨානානං රූපානං | චිත්තජ රූපයන්ට |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| මහාභූතා | මහාභූත සතර |
| උපාදායරූපානං | උපාදායරූපයන්ට |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චක්ඛායතනං | චක්ඛායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සොතායතනං | සෝතායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඝානායතනං | ඝානායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ජිව්හායතනං | ජිව්හායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| කායායතනං | කායායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| යං රූපං නිස්සාය | යම් රූපයක් නිශ්‍රයකොට |
| මනොධාතු ච | මනෝධාතුවද |
| මනොවිඤ්ඤාණධාතු ච | මනෝවිඤ්ඤාණධාතුවද |
| වත්තන්ති | පවතිත්ද |
| තං රූපං | ඒ රූපය |
| මනොධාතුයා ච | මනෝධාතුවටද |
| මනොවිඤ්ඤාණධාතුයා ච | මනෝවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| නිස්සයපච්චයෙන | නිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 9. උපනිස්සයපච්චයො’ති | උපනිස්සය ප්‍රත්‍යය යනු |
| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| කුසලා ධම්මා | කුසල ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| කුසලානං ධම්මානං | කුසල ධර්මයන්ට |
| උපනිස්සයපච්චයෙන | උපනිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| කුසලා ධම්මා | කුසල ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| අකුසලානං ධම්මානං | අකුසල ධර්මයන්ට |
| කෙසඤ්චි | ඇතැම් |

| උතුභොජනං’පි | ඍතු භෝජනද |
| උපනිස්සයපච්චයෙන | උපනිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| පුග්ගලො’පි | පුද්ගලයාද |
| උපනිස්සයපච්චයෙන | උපනිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සෙනාසනං’පි | සේනාසනයද |
| උපනිස්සයපච්චයෙන | උපනිස්සය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 10. පුරෙජාතපච්චයො’ති | පුරේජාත ප්‍රත්‍යය යනු |
| චක්ඛායතනං | චක්ඛායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සොතායතනං | සෝතායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඝානායතනං | ඝානායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ජිව්හායතනං | ජිව්හායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| කායායතනං | කායායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපායතනං | රූපායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සද්දායතනං | සද්දායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ගන්‍ධායතනං | ගන්ධායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රසායතනං | රසායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඵොට්ඨබ්බායතනං | ඵොට්ඨබ්බායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපායතනං | රූපායතනය |
| සද්දායතනං | සද්දායතනය |
| ගන්‍ධායතනං | ගන්ධායතනය |
| රසායතනං | රසායතනය |
| ඵොට්ඨබ්බායතනං | ඵොට්ඨබ්බායතනය |
| මනොධාතුයා | මනෝධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| යං රූපං නිස්සාය | යම් රූපයක් නිසා |
| මනොධාතු ච | මනෝධාතුවද |
| මනොවිඤ්ඤාණධාතු ච | මනෝවිඤ්ඤාණධාතුවද |
| වත්තන්ති | පවතිත්ද |
| තං රූපං | ඒ රූපය |
| මනොධාතුයා ච | මනෝධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| පුරෙජාතපච්චයෙන | පුරේජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| මනොවිඤ්ඤාණධාතුයා ච | මනෝවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| කිඤ්චි කාලෙ පුරෙජාතපච්චයෙන පච්චයො | ප්‍රවෘත්ති කාලයෙහි පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ |
| කිඤ්චි කාලෙ න පුරෙජාතපච්චයෙන පච්චයො | ප්‍රතිසන්ධික්ෂණයෙහිදී පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය නොවේ |
| 11. පච්ඡාජාතපච්චයො’ති | පච්ඡාජාත ප්‍රත්‍යය යනු |
| පච්ඡාජාතා | පසුව උපන් |
| චිත්තචෙතසිකා ධම්මා | චිත්ත චෛතසික ධර්මයෝ |
| පුරෙජාතස්ස ඉමස්ස කායස්ස | කලින් උපන් රූපයන්ට |
| පච්ඡාජාතපච්චයෙන | පච්ඡාජාත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 12. ආසෙවනපච්චයො’ති | ආසේවන ප්‍රත්‍යය යනු |
| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| කුසලා ධම්මා | කුසල ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| කුසලානං ධම්මානං | කුසල ධර්මයන්ට |
| ආසෙවනපච්චයෙන | ආසේවන ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| අකුසලා ධම්මා | අකුසල ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| අකුසලානං ධම්මානං | අකුසල ධර්මයන්ට |
| ආසෙවනපච්චයෙන | ආසේවන ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| පුරිමා පුරිමා | පූර්ව පූර්ව |
| කිරියාඅබ්‍යාකතා ධම්මා | ක්‍රියාඅබ්‍යාකත ධර්මයෝ |
| පච්ඡිමානං පච්ඡිමානං | පසු පසු |
| කිරියාඅබ්‍යාකතානං ධම්මානං | ක්‍රියාඅබ්‍යාකත ධර්මයන්ට |
| ආසෙවනපච්චයෙන | ආසේවන ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 13. කම්මපච්චයො’ති | කර්ම ප්‍රත්‍යය යනු |
| කුසලාකුසලං කම්මං | කුසලාකුසල කර්මය |
| විපාකානං ඛන්‍ධානං | විපාක ස්කන්ධයන්ට |
| කටත්තා ච රූපානං | හා කර්මජ රූපයන්ට |
| කම්මපච්චයෙන | කර්ම ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චෙතනා | චේතනාව |
| සම්පයුත්තකානං ධම්මානං | සම්ප්‍රයුත්ත ධර්මයන්ට |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | හා ඒ නිසා උපදින රූපයන්ට |
| කම්මපච්චයෙන | කර්ම ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 14. විපාකපච්චයො’ති | විපාක ප්‍රත්‍යය යනු |
| විපාකා චත්තාරො ඛන්‍ධා අරූපිනො | අරූපී විපාක ස්කන්ධ සතර |
| අඤ්ඤමංඤ්ඤං | ඔවුනොවුන්ට |
| විපාකපච්චයෙන | විපාක ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 15. ආහාරපච්චයො’ති | ආහාර ප්‍රත්‍යය යනු |
| කබළිඞ්කාරො ආහාරො | කබලිංකාර ආහාරය |
| ඉමස්ස කායස්ස | මේ කයට |
| ආහාරපච්චයෙන | ආහාර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| අරූපිනො ආහාරා | අරූපී ආහාර |
| සම්පයුත්තකානං ධම්මානං | සම්ප්‍රයුත්ත ධර්මයන්ට |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | හා ඒ නිසා උපදින රූපයන්ට |
| ආහාරපච්චයෙන | ආහාර ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 16. ඉන්‍ද්‍රියපච්චයො’ති | ඉන්ද්‍රිය ප්‍රත්‍යය යනු |
| චක්ඛුන්‍ද්‍රියං | චක්ඛුන්ද්‍රිය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ඉන්‍ද්‍රියපච්චයෙන | ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සොතින්‍ද්‍රියං | සෝතින්ද්‍රිය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ඉන්‍ද්‍රියපච්චයෙන | ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඝානින්‍ද්‍රියං | ඝානින්ද්‍රිය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ඉන්‍ද්‍රියපච්චයෙන | ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ජිව්හින්‍ද්‍රියං | ජිව්හින්ද්‍රිය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ඉන්‍ද්‍රියපච්චයෙන | ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| කායින්‍ද්‍රියං | කායින්ද්‍රිය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| ඉන්‍ද්‍රියපච්චයෙන | ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපජීවිතින්‍ද්‍රියං | රූපජීවිතින්ද්‍රිය |
| කටත්තාරූපානං | කර්මජ රූපයන්ට |
| ඉන්‍ද්‍රියපච්චයෙන | ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| අරූපිනො ඉන්‍ද්‍රියා | අරූපී ඉන්ද්‍රියෝ |
| සම්පයුත්තකානං ධම්මානං | සම්ප්‍රයුත්ත ධර්මයන්ටද |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | ඒ නිසා උපදින රූපයන්ටද |
| ඉන්‍ද්‍රියපච්චයෙන | ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 17. ඣානපච්චයො’ති | ඣාන ප්‍රත්‍යය යනු |
| ඣානඞ්ගානි | ඣාන අංගයෝ |
| ඣානසම්පයුත්තකානං ධම්මානං | ඣානසම්ප්‍රයුත්ත ධර්මයන්ටද |
| තංසමුඨානානඤ්ච රූපානං | ඒ නිසා උපදින රූපයන්ට ද |
| ඣානපච්චයෙන | ඣාන ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 18. මග්ගපච්චයො’ති | මාර්ග ප්‍රත්‍යය යනු |
| මග්ගඞ්ගානි | මාර්ග අංගයෝ |
| මග්ගසම්පයුත්තකානං ධම්මානං | මාර්ගසම්ප්‍රයුත්ත ධර්මයන්ටද |
| තංසමුට්ඨානානඤ්ච රූපානං | ඒ නිසා උපදින රූපයන්ට ද |
| මග්ගපච්චයෙන | මාර්ග ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 19. සම්පයුත්තපච්චයො’ති | සම්ප්‍රයුත්ත ප්‍රත්‍යය යනු |
| චත්තාරො ඛන්‍ධා අරූපිනො | අරූපී ස්කන්ධ සතර |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| සම්පයුත්තපච්චයෙන | සම්ප්‍රයුත්ත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 20. විප්පයුත්තපච්චයො’ති | විප්පයුත්ත ප්‍රත්‍යය යනු |
| රූපිනො ධම්මා | රූපී ධර්ම |
| අරූපීනං ධම්මානං | අරූපී ධර්මයන්ට |
| විප්පයුත්තපච්චයෙන | විප්පයුත්ත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| අරූපිනො ධම්මා | අරූපී ධර්ම |
| රූපීනං ධම්මානං | රූපී ධර්මයන්ට |
| විප්පයුත්තපච්චයෙන | විප්පයුත්ත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 21. අත්‍ථිපච්චයො’ති | අත්ථි ප්‍රත්‍යය යනු |
| චත්තාරො ඛන්‍ධා අරූපිනො | අරූපී ස්කන්ධ සතර |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චත්තාරො මහාභූතා | සතර මහාධාතූහු |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඔක්කන්තික්ඛණෙ නාමරූපං | ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම-රූප |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චිත්තචෙතසිකා ධම්මා | චිත්ත චෛතසික ධර්මයෝ |
| චිත්තසමුට්ඨානානං රූපානං | චිත්තජ රූපයන්ට |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| මහාභූතා | මහාභූත සතර |
| උපාදාරූපානං | උපාදායරූපයන්ට |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චක්ඛායතනං | චක්ඛායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සොතායතනං | සෝතායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඝානායතනං | ඝානායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ජිව්හායතනං | ජිව්හායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| කායායතනං | කායායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපායතනං | රූපායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සද්දායතනං | සද්දායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ගන්‍ධායතනං | ගන්ධායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රසායතනං | රසායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඵොට්ඨබ්බායතනං | ඵොට්ඨබ්බායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපායතනං | රූපායතනය |
| සද්දායතනං | සද්දායතනය |
| ගන්‍ධායතනං | ගන්ධායතනය |
| රසායතනං | රසායතනය |
| ඵොට්ඨබ්බායතනං | ඵොට්ඨබ්බායතනය |
| මනොධාතුයා | මනෝධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| යං රූපං නිස්සාය | යම් රූපයක් නිසා |
| මනොධාතු ච | මනෝධාතුවද |
| මනොවිඤ්ඤාණධාතු ච | මනෝවිඤ්ඤාණධාතුවද |
| වත්තන්ති | පවතිත්ද |
| තං රූපං | ඒ රූපය |
| මනොධාතුයා ච | මනෝධාතුවටද |
| මනොවිඤ්ඤාණධාතුයා ච | මනෝවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අත්‍ථිපච්චයෙන | අත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| 22. නත්‍ථිපච්චයො’ති | නත්ථි ප්‍රත්‍යය යනු |
| සමනන්තරනිරුද්ධා | සමනන්තර නිරුද්ධ වූ |
| චිත්තචෙතසිකා ධම්මා | චිත්ත චෛතසික ධර්මයෝ |
| පටුප්පන්නානං | වර්තමාන |
| චිත්තචෙතසිකානං ධම්මානං | චිත්ත චෛතසික ධර්මයන්ට |
| නත්‍ථිපච්චයෙන | නත්ථි ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ. |
| 23. විගතපච්චයො’ති | විගත ප්‍රත්‍යය යනු |
| සමනන්තරවිගතා | සමනන්තර විගත වූ |
| චිත්තචෙතසිකා ධම්මා | චිත්ත චෛතසික ධර්මයෝ |
| පටුප්පන්නානං | වර්තමාන |
| චිත්තචෙතසිකානං ධම්මානං | චිත්ත චෛතසික ධර්මයන්ට |
| විගතපච්චයෙන | විගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ. |
| 24. අවිගතපච්චයො’ති | අවිගත ප්‍රත්‍යය යනු |
| චත්තාරො ඛන්‍ධා අරූපිනො | අරූපී ස්කන්ධ සතර |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චත්තාරො මහාභූතා | සතර මහාධාතූහු |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඔක්කන්තික්ඛණෙ නාමරූපං | ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම-රූප |
| අඤ්ඤමඤ්ඤං | ඔවුනොවුන්ට |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චිත්තචෙතසිකා ධම්මා | චිත්ත චෛතසික ධර්මයෝ |
| චිත්තසමුට්ඨානානං රූපානං | චිත්තජ රූපයන්ට |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| මහාභූතා | මහාභූත සතර |
| උපාදාරූපානං | උපාදායරූපයන්ට |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| චක්ඛායතනං | චක්ඛායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සොතායතනං | සෝතායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඝානායතනං | ඝානායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ජිව්හායතනං | ජිව්හායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| කායායතනං | කායායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපායතනං | රූපායතනය |
| චක්ඛුවිඤ්ඤාණධාතුයා | චක්ඛුවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| සද්දායතනං | සද්දායතනය |
| සොතවිඤ්ඤාණධාතුයා | සෝතවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ගන්‍ධායතනං | ගන්ධායතනය |
| ඝානවිඤ්ඤාණධාතුයා | ඝානවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රසායතනං | රසායතනය |
| ජිව්හාවිඤ්ඤාණධාතුයා | ජිව්හාවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| ඵොට්ඨබ්බායතනං | ඵොට්ඨබ්බායතනය |
| කායවිඤ්ඤාණධාතුයා | කායවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| රූපායතනං | රූපායතනය |
| සද්දායතනං | සද්දායතනය |
| ගන්‍ධායතනං | ගන්ධායතනය |
| රසායතනං | රසායතනය |
| ඵොට්ඨබ්බායතනං | ඵොට්ඨබ්බායතනය |
| මනොධාතුයා | මනෝධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ටද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| යං රූපං නිස්සාය | යම් රූපයක් නිසා |
| මනොධාතු ච | මනෝධාතුවද |
| මනොවිඤ්ඤාණධාතු ච | මනෝවිඤ්ඤාණධාතුවද |
| වත්තන්ති | පවතිත්ද |
| තං රූපං | ඒ රූපය |
| මනොධාතුයා ච | මනෝධාතුවටද |
| මනොවිඤ්ඤාණධාතුයා ච | මනෝවිඤ්ඤාණධාතුවටද |
| තංසම්පයුත්තකානඤ්ච ධම්මානං | ඒ හා යෙදුන ධර්මයන්ට ද |
| අවිගතපච්චයෙන | අවිගත ප්‍රත්‍යයෙන් |
| පච්චයො | ප්‍රත්‍යය වේ |
| පච්චයනිද්දෙසො නිට්ඨිතො | පච්චය විස්තරය නිමි |