සෙත් පිරිත්English

රාත්‍රී අඳුරු තිරය

රාත්‍රී අඳුරු තිරය සහ දහවල් ආලෝකමත් තිරය අතර මාරු වෙන්න. අඳුරු තිරය රාත්‍රියේදී ඇසට පහසුය.

නැවත වාදනය කළ හැකි වාර ගණන්

එකම පිරිත නැවත නැවත වාදනය කළ හැකි වාර ගණන් පහතින් ඇතුළු කරන්න. ඒ ඒ ගණන හිස්තැනකින් (space) වෙන් කරන්න.

ඔබ විසින් පිරිත් අසන ලද වාර ගණන්

එක් එක් පිරිත ඔබ විසින් ඇසූ වාරගණන් පහතින් දිස්වනු ඇත. පිරිත මුල සිට අගට නොකඩවා අසන ලද වාරයන් පමණක් මෙහිදී ගණනය කරනු ලැබේ. එක් වරක් හෝ ඔබ ඇසූ පිරිත් පමණක් මෙහි දක්වනු ලැබේ.

තවම සම්පූර්ණයෙන් ඇසූ පිරිතක් නැත.

පිරිත් තමන්ටම කියන ආකාරය

මේ පිරිත් ස්වාමින්වහන්සේ විසින් සජ්ඣායනා කරන්නේ ඔබට සෙත් පිණිසය. නමුත් පිරිත ඔබ විසින් ඔබටම සෙත් පිණිස සජ්ඣායනා කරගන්නා අවස්ථාවල පහත පරිදි සමහර වචන වෙනස් කර ගත යුතුය. බොහෝ අවස්ථාවල එසේ වෙනස් කළ යුතු පාලි වචන වරහන් තුළ දක්වා ඇත.

වචනයවෙනස් කළ යුතු අයුරු
තේමේ
තවමම
ත්වංමං
තුය්හංමය්හං
පරික්ඛිතොසිපරික්ඛිතොස්මි
චරාසිචරාමි

මෙම මෘදුකාංග වෙබ් අඩවිය භාවිතා කිරීමේ උපදෙස්

පහත බොත්තම එබීමෙන් උපදෙස් අඩංගු Youtube වීඩියෝ එකට පිවිසිය හැක

Youtube
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴