මහාසමය සුත්තං
මහා සමය සූත්‍රය · Maha Samaya Suthraya · Mahāsamaya Suttaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
30:17
මහාසමය සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
මහාසමයසුත්තංමහා සමය සූත්‍රය
එවං මෙ සුතංමා විසින් මෙසේ අසන ලදී
එකං සමයංඑක් සමයෙක්හි
භගවාභාග්යවතුන් වහන්සේ
සක්කෙසුශාක්ය ජනපදයෙහි
විහරතිවැඩ වසන සේක
කපිලවත්ථුස්මිංකිඹුල්වත්පුර සමීපයෙහි වූ
මහාවනෙමහා වනයෙහි
මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිංමහත් භික්ෂු සංඝයා සමග
පඤ්චමත්තෙහි භික්ඛුසතෙහිපන්සියයක් පමණ භික්ෂූන් ගෙන් යුක්ත වූ
සබ්බෙහෙව අරහන්තෙහිසියලුදෙනා වහන්සේ ම රහත් බවට පැමිණියා වූ
දසහි ච ලොකධාතූහිදස දහසක් ලෝකධාතුවලින් ද
දෙවතාදෙවියෝ
යෙභුය්යෙනබොහෝ සෙයින්
සන්නිපතිතා හොන්තිරැස්වූවෝ වෙත්
භගවන්තංභාග්යවතුන් වහන්සේ ද
දස්සනායදැකීම පිණිස
භික්ඛුසඞ්ඝඤ්චභික්ෂු සංඝයා ද
අථ ඛොඉක්බිති
චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවතානංසුද්ධාවාස බඹලොව වසන දෙවියන් සතර දෙනකුන්ට
එතදහොසිමෙබඳු අදහසෙක් විය
අයං ඛො භගවාමේ භාග්‍යවතුන් වහන්සේ
සක්කෙසුශාක්ය ජනපදයෙහි
විහරතිවැඩවසන සේක
කපිලවත්ථුස්මිංකිඹුල්වත් නුවරෙහි වූ
මහාවනෙමහා වනයෙහි
මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිංමහත් භික්ෂු සංඝයා සමග
පඤ්චමත්තෙහි භික්ඛුසතෙහිපන්සියයක් පමණ භික්ෂූන්ගෙන් යුක්ත වූ
සබ්බෙහෙව අරහන්තෙහිසියල්ලන් ම රහත් වූ
දසහි ච ලොකධාතූහි දෙවතාදස දහසක් ලෝක ධාතුවලින් ද දෙවියෝ
යෙභුය්යෙනබොහෝ සෙයින්
සන්නිපතිතා හොන්තිරැස්වූවෝ වෙත්
භගවන්තංභාග්යවතුන් වහන්සේ ද
දස්සනායදැකීම පිණිස
භික්ඛුසඞ්ඝඤ්චභික්ෂු සංඝයා ද
යන්නූනඉතා යහපතැ'යි සිතුහ
මයම්පිඅපිදු
යෙනයම් තැනෙක්හි ද
භගවාභාග්යවතුන් වහන්සේ
තෙනුපසඞ්කමෙය්යාමඑතනට එළඹෙන්නෙමු නම්
උපසඞ්කමිත්වාඑළඹ
භගවතො සන්තිකෙභාග්යවතුන් වහන්සේ ගේ සමීපයෙහි
පච්චෙකං ගාථංඑක එක ගාථාවක්
භාසෙය්යාමාතිකියන්නෙමු නම්
අථ ඛොඉක්බිති
තා දෙවතාඒ දේවතාවෝ
සෙය්යථාපි නාමයම් සේ නම්
බලවා පුරිසොබලවත් පුරුෂයෙක්
සමිඤ්ජිතං වා බාහංහකුළුවන ලද අතක්
පසාරෙය්යදිගු කරන්නේ යම් සේ ද
පසාරිතං වා බාහංදිගු කරන ලද අතක්
සමිඤ්ජෙය්යහකුල වන්නේ යම්සේ ද
එවමෙවඑපරිද්දෙන් ම
සුද්ධාවාසෙසු දෙවෙසුසුද්ධාවාස දෙවියන් කෙරෙහි
අන්තරහිතාඅතුරුදන් වූවෝ
භගවතො පුරතොබුදුන් ගේ ඉදිරියෙහි
පාතුරහෙසුංපහළ වූහ
අථ ඛොඉක්බිති
තා දෙවතාඒ දේවතාවෝ
භගවන්තංභාග්යවතුන් වහන්සේ
අභිවාදෙත්වාමනාකොට වැඳ
එකමන්තං අට්ඨංසුඑකත් පසෙක සිටියාහු ය
එකමන්තං ඨිතා ඛොඑකත් පසෙක සිටියා ම වූ
එකා දෙවතාඑක් දේවතාවෙක්
භගවතො සන්තිකෙභාග්යවතුන් වහන්සේ ගේ සමීපයෙහි
ඉමං ගාථං අභාසිමේ ගාථාව කීයේ ය
මහාසමයොමහත් සමාගමයෙහි
පවනස්මිංමහා වනයෙහි
දෙවකායාදිව්ය සමූහයෝ
සමාගතාඑක්රැස් වූහ
ආගතම්හආවෝ වෙමු
ඉමං ධම්මසමයංමේ ධර්ම සමාගමයට
දක්ඛිතායෙදක්නා පිණිස
අපරාජිතසඞ්ඝන්තිනො පරදවන ලද ආර්ය සංඝයා
අථ ඛොඉක්බිති
අපරා දෙවතාඅන්ය දේවතාවෙක්
භගවතො සන්තිකෙභාග්යවතුන් වහන්සේ ගේ සමීපයෙහි
ඉමං ගාථංමේ ගාථාව
අභාසිකීයේ ය
තත්රඒ ධර්ම සමාගමයෙහි
භික්ඛවොභික්ෂූහු
සමාදහංසුඑකඟ කළාහු ය
චිත්තමත්තනොතමන්ගේ සිත
උජුකමකංසුසෘජු කළාහු ය
සාරථීවරියදුරකු මෙන්
නෙත්තානි ගහෙත්වාරැහැන් ගත්
ඉන්ද්රියානිඉඳුරන්
රක්ඛන්තිරකිති
පණ්ඩිතානුවණැත්තෝ
අථ ඛොඉක්බිති
අපරා දෙවතාඅන්ය දේවතාවෙක්
භගවතො සන්තිකෙභාග්යවතුන් වහන්සේ ගේ සමීපයෙහි
ඉමං ගාථංමේ ගාථාව
අභාසිකීයේ ය
ඡෙත්වාසිඳ
ඛීලංරාගාදි කෙලෙස් නමැති හුල
ඡෙත්වා පලිඝංරාගාදි කෙලෙස් පලිඝය හෙවත් කනයම (දොර අගුල) සිඳ
ඉන්දඛීලංරාගාදි ඉන්ද්‍රඛීලය
ඌහච්චඋදුරා
මනෙජාඒ ජාය යි කියන ලද තෘෂ්ණා රහිත වූ
තෙ(ඒ)
චරන්තිසිව්දිගින් හැසිරෙත්
සුද්ධාපිරිසිදු වූ
විමලානිර්මල වූ
චක්ඛුමතාපසැස් ඇත්තා වූ බුදුන් විසින්
සුදන්තාමොනවට දමනය කරන ලද
සුසු නාගා’තිතරුණ රහත්හු
අථ ඛොඉක්බිති
අපරා දෙවතාඅනෙක් දේවතාවෙක්
භගවතො සන්තිකෙභාග්යවතුන් වහන්සේ ගේ සමීපයෙහි
ඉමං ගාථංමේ ගාථාව
අභාසිකීයේ ය
යෙ කෙචියම්කිසි කෙනෙක්
බුද්ධං සරණංබුදුන් සරණ
ගතාසෙගියාහු ද
නනො
තෙඔවුහු
ගමිස්සන්තියෙත්
අපායභූමිංඅපායට
පහායහැර
මානුසං දෙහංමිනිස් සිරුර
දෙවකායංදේව සමූහයා
පරිපූරෙස්සන්තී’තිසම්පුර්ණ කරන්නාහු ය
අථ ඛොඉක්බිති
භගවාභාග්යවතුන් වහන්සේ
භික්ඛූභික්ෂුන්
ආමන්තෙසිඇමතු සේක
යෙභුය්යෙනබොහෝ සෙයින්
භික්ඛවෙමහණෙනි
දසසු ලොකධාතූසුදස දහසක් සක්වල
දෙවතාදෙවියෝ
සන්නිපතිතා හොන්තිරැස්වූවාහු වෙත්
තථාගතංතථාගතයන් වහන්සේ ද
දස්සනායදැකීම පිණිස
භික්ඛුසඞ්ඝඤ්චභික්ෂු සංඝයා ද
යෙ පි තෙයම් ඒ
භික්ඛවෙමහණෙනි
අහෙසුංවූවාහු ද
අතීතමද්ධානංඅතීත කාලයෙහි
අරහන්තොඅර්හත් වූ
සම්මාසම්බුද්ධාසම්යක් සම්බුද්ධයන් වහන්සේලා
තෙසම්පි භගවන්තානංඒ භාග්‍යවතුන් වහන්සේලාට ද
එතංපරමා යෙවමෙපමණ ම
දෙවතාදේවතාවෝ
සන්නිපතිතා අහෙසුංරැස්වූහ
සෙය්යථාපි මය්හං එතරහිදැන් මගේ දැක්මට යම්සේ රැස්වූහූ ද, එපරිද්දෙනි
යෙ පි තෙයම් ඒ
භික්ඛවෙමහණෙනි
භවිස්සන්තිවන්නාහු ද
අනාගතමද්ධානංඅනාගත කාලයෙහි
අරහන්තොඅර්හත් වූ
සම්මාසම්බුද්ධාසම්යක් සම්බුදුවරයෝ
තෙසම්පි භගවන්තානංඒ භාග්‍යවතුන් වහන්සේලාට ද
එතංපරමා යෙවමෙපමණ ම
දෙවතාදේවතාවෝ
සන්නිපතිතා භවිස්සන්තිරැස්වන්නාහු ය
සෙය්යථාපි මය්හං එතරහිමට දැන් යම්සේ ද, එපරිද්දෙනි
ආචික්ඛිස්සාමිකියන්නෙමි
භික්ඛවෙමහණෙනි
දෙවකායානං නාමානිදිව්ය සමූහයන් ගේ නාමයන්
කිත්තයිස්සාමිකීර්තනය කරන්නෙමි
භික්ඛවෙමහණෙනි
දෙවකායානං නාමානිදේව සමූහයන් ගේ නාමයන්
දෙසිස්සාමිදේශනා කරන්නෙමි
භික්ඛවෙමහණෙනි
දෙවකායානං නාමානිදේව සමූහයන් ගේ නාමයන්
තං සුණාථඑය අසව්
සාධුකං මනසි කරොථමනාකොට මෙනෙහි කරව්
භාසිස්සාමී”තිකියන්නෙමි'යි වදාළ සේක
එවම්භන්තෙ”ති ඛොඑසේ ය ස්වාමීනි' යි කියා
තෙ භික්ඛූඒ භික්ෂූහූ
භගවතොභාග්‍යවතුන් වහන්සේට
පච්චස්සොසුංපිළිවදන් දුන්හ
භගවාභාග්යවතුන් වහන්සේ
එතදවොචමෙය වදාළ සේක
සිලොකමනුකස්සාමිගාථා ප්‍රබන්ධ වශයෙන් වර්ණණයක් ප්‍රකාශ කරන්නෙමි
යත්ථයම් තැනෙක්හි
භුම්මාභුම්යාස්ථ දෙවියෝ වෙත් ද
තදස්සිතාඒ ඒ ස්ථාන ඇසුරු කළාහු ය
යෙයම් බොහෝ රහත්හු ද
සීතාඇසුරු කළාහු ය
ගිරිගබ්භරංපර්වත ගුහා
පහිතත්තාභාවනාවට යවන ලද සිත් ඇති
සමාහිතාඑකඟ වූ සිත් ඇති
පුථූ සීහා’ව සල්ලීනාකේශර සිංහරාජයන් මෙන් සැඟවුනා වූ
ලොමහංසාභිසම්භුනොලොමු දැහැගැනීම් අභිභවන කළා වූ
ඔදාතමනසාපිරිසිදු සිත් ඇති
සුද්ධාඑහෙයින් පිරිසිදු වූ
විප්පසන්නාඅතිශයින් ප්‍රසන්න වූ
මනාවිලානො කැළඹුනා වූ සිත් ඇති
භිය්යො පඤ්චසතෙබුදුරදුන් අධික කොට ඇති පන්සියයක්
ඤත්වාදැන
වනෙමහ වනයෙහි
කාපිලවත්ථවෙකිඹුල්වත් නුවර සමීප වූ
තතොඉක්බිති
ආමන්තයීආමන්ත්රණය කළ සේක
සත්ථාශාස්තෲන් වහන්සේ
සාවකෙශ්රාවකයන්
සාසනෙ රතෙබුදු සස්නෙහි ඇලුනා වූ
දෙවකායාදිව්ය සමූහයා
අභික්කන්තාරැස්වූවාහු ය
තෙ විජානාථඒ දේව සමූහයා මනා කොට දිවැසින් දනිව්
භික්ඛවොමහණෙනි
තෙ චඒ භික්ෂුහු ද
ආතප්පමකරුංවිර්ය්යය කළාහු ය
සුත්වාඅසා
බුද්ධස්ස සාසනංබුදුරදුන් ගේ හස්න
තෙසංඒ භික්ෂූන්ට
පාතුරහුපහළ විය
ඤාණංදිව්යඥානය
අමනුස්සානදස්සනංඅමනුෂ්යයන්ගේ දැකීම ඇති
අප්පෙකෙඇතැම් රහත්හු
සතමද්දක්ඛුංඅමනුෂ්යයන් සියයක් දුටහ
සහස්සංදහසක් ද
අථනැවත
සත්තරිංසැත්තෑදහසක් දුටහ
සතං එකෙ සහස්සානංඇතැම් රහත්හු සියක් දහසක් (ලක්ෂයක්)
අමනුස්සානමද්දසුංදෙවාදි අමනුෂ්‍යයන් දුටහ
අප්පෙකෙ’නන්තමද්දක්ඛුංසමහර රහත්හු අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්මයන් දුටහ
දිසා සබ්බාසියලු දිසාවෝ
ඵුටා අහුදෙවි බඹුන්ගෙන් පිරී ගියහ
තඤ්ච සබ්බංඒ සියල්ලම
අභිඤ්ඤායවිශිෂ්ට ඥානයෙන් දැන
වවත්ථිත්වානතීරණය කොට
චක්ඛුමාපසස් ඇත්තාවූ ශාස්තෲන් වහන්සේ
තතොනැවත
ආමන්තයීඇමැතූ සේක
සත්ථාශාස්තෲන් වහන්සේ
සාවකෙශ්රාවකයන්
සාසනෙ රතෙසසුනෙහි ඇලුනා වූ
දෙවකායාදිව්ය සමූහයා
අභික්කන්තාරැස්වූහ
තෙ විජානාථඔවුන් දනිව්
භික්ඛවොමහණෙනි
යෙයම් දේව බ්‍රහ්මාදි කෙනෙකුන්
වො’හං (වො+අහං)තොපට මම
කිත්තයිස්සාමිප්රකාශ කරන්නෙමි
ගිරාහිවචනවලින්
අනුපුබ්බසොපිළිවෙලින්
සත්තසහස්සාසත් දහසක්
තෙ යක්ඛාඒ යක්ෂයෝ (දෙවියෝ)
භුම්මාභූමිනිශ්රිත දෙවියෝ
කාපිලවත්ථවාකිඹුල්වත්පුර වැසි
ඉද්ධිමන්තොසෘද්ධිමත් වූ
ජුතිමන්තොබැබලීම් ඇති
වණ්ණවන්තොශරීර වර්ණවත් වූ
යසස්සිනොයසස් ඇති
මොදමානාසතුටු වෙමින්
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
ඡ සහස්සාස දහසක්
හෙමවතාහිමවත්හි වූ
යක්ඛායක්ෂයෝ
නානත්තවණ්ණිනොනොයෙක් ශරීර වර්ණ ඇති
ඉද්ධිමන්තොසෘද්ධිය ඇත්තා වූ
ජුතිමන්තොබැබලීම් ඇත්තා වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇති
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
සාතාගිරාසාතාගිරි නම් පර්වත වාසි වූ
තිසහස්සාතුන් දහසක්
යක්ඛායක්ෂයෝ
නානත්තවණ්ණිනොනොයෙක් ශරීර වර්ණ ඇති
ඉද්ධිමන්තොසෘද්ධිය ඇත්තා වූ
ජුතිමන්තොබැබලීම් ඇත්තා වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගම වූ
වනංමහාවනයට
ඉච්චෙතෙමෙසේ මේ
සොළසසහස්සාසොළොස් දහසක්
යක්ඛායක්ෂයෝ
නානත්තවණ්ණිනොනානාවිධ ශරීර වර්ණ ඇති
ඉද්ධිමන්තොසෘද්ධි ඇත්තා වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොශරීර වර්ණ ඇති
යසස්සිනොයසස් ඇත්තා වූ
මොදමානාසතුටු වුවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
වෙස්සාමිත්තාවෙස්සාමිත්ත නම් පර්වත වැසි
පඤ්චසතාපන්සියයක්
යක්ඛායක්ෂයෝ
නානත්තවණ්ණිනොනොයෙක් ශරීර වර්ණ ඇති
ඉද්ධිමන්තොසෘද්ධිමත් වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයසස් ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
කුම්භීරොකුම්භීර නම් යක් සෙනෙවියා ද
රාජගහිකොරජගහනුවර වැසි
වෙපුල්ලස්සවේපුල්ල පර්වතය යි
නිවෙසනංඔහුගේ නිවාසස්ථානය
භිය්යොවැඩි වූ
නංඒ කුම්භීර යක්ෂයා
සතසහස්සංලක්ෂයක්
යක්ඛානංයක්ෂයෝ
පයිරුපාසතිඇසුරු කරති
කුම්භීරොකුම්භීර නම් යක් සෙනෙවියා ද
රාජගහිකොරජගහනුවර වැසි වූ
සොපාග (සො+ආග)ඒ තෙමේත් පැමිණියේ ය
සමිතිංභික්ෂු සමාගමය වූ
වනංමහාවනයට
පුරිමඤ්චපෙරදිග
දිසංදිසා භාගයෙහි
රාජාරජ වූ
ධතරට්ඨොධ්රතරාෂ්ට්ර නම් වූ වරම් රජතෙමේ
පසාසතිඅනුශාසනා කෙරේ
ගන්ධබ්බානංගාන්ධර්වයන්ට
ආධිපතිඅධිපති වූ
මහාරාජාවරම් මහරජ වූ
යසස්සියසස් ඇත්තා වූ
සොඒ තෙමේ ය
පුත්තාපිපුත්රයෝ ද
තස්සඔහු ගේ
බහවොබොහෝ ය
ඉන්දනාමාඉන්ද යන නම් ඇති
මහබ්බලාමහත් බල ඇති
ඉද්ධිමන්තොඍද්ධි ඇත්තා වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇති
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණිය හ
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
දක්ඛිණඤ්චදකුණු
දිසංදිසා භාගයෙහි
රාජාරජ වූ
විරූළ්හොවිරූඪ නම් වරම් රජතෙමේ
තංඒ දකුණු දිසාවට
පසාසතිඅනුශාසනා කෙරේ
කුම්භාණ්ඩානංකුම්භාණ්ඩයන්ට
ආධිපතිඅධිපති වූ
මහාරාජාවරම් මහරජ වූ
යසස්සියසස් ඇත්තා වූ
සොඒ තෙමේ ය
පුත්තාපිපුත්රයෝ ද
තස්සඔහු ගේ
බහවොබොහෝ ය
ඉන්දනාමාඉන්ද යන නම් ඇති
මහබ්බලාමහත් බල ඇති
ඉද්ධිමන්තොඍද්ධිමත් වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොශරිරවර්ණ ඇති
යසස්සිනොයසස් පිරිවර ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණිය හ
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
පච්ඡිමඤ්චපැසුළු දිග
දිසංදිසාවෙහි
රාජාරජ වූ
විරූපක්ඛොවිරූපාක්ෂ නම් වරම් රජතෙමේ
පසාසතිඅනුශාසනා කෙරේ
නාගානංනාගයන්ට
ආධිපතිඅධිපති වූ
මහාරාජාවරම් මහරජ වූ
යසස්සියසස් ඇති
සොඒ තෙමේ ය
පුත්තාපිපුත්රයෝ ද
තස්සඒ මහරජහු ගේ
බහවොබොහෝ ය
ඉන්දනාමාඉන්ද යන නම් ඇති
මහබ්බලාමහත් බල ඇති
ඉද්ධිමන්තොඍද්ධිමත් වූ
ජුතිමන්තොකාන්ති ඇත්තා වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇති
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණිය හ
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
උත්තරඤ්චඋතුරු
දිසංදිසාවෙහි
රාජාරජ වූ
කුවෙරොකුවේර නම් වූ වෙසමුණී රජතෙමේ
තංඒ උතුරු දිශාවට
පසාසතිඅනුශාසනා කෙරේ
යක්ඛානංයක්ෂයන්ට
ආධිපතිඅධිපති වූ
මහාරාජාවරම් මහරජ වූ
යසස්සියසස් ඇත්තා වූ
සොඒ තෙමේ ය
පුත්තාපිපුත්රයෝ ද
තස්සඒ මහරජහූ ගේ
බහවොබොහෝ ය
ඉන්දනාමාඉන්ද යන නම් ඇති
මහබ්බලාමහත් බලවත් වූ
ඉද්ධිමන්තොඍද්ධිමත් වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇති
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණිය හ
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
පුරිමං දිසංපෙරදිග
ධතරට්ඨොධ්රතරාෂ්ට්ර නම් වරම් රජ ද
දක්ඛිණෙනදකුණුදිග
විරූළ්හකොවිරූඪ නම් වරම් රජ ද
පච්ඡිමෙනපැසුළුදිග
විරූපක්ඛොවිරූපාක්ෂ නම් වරම් රජ ද
කුවෙරොකුවේර නම් වෛශ්‍රවණ වරම් රජ ද යන
උත්තරං දිසංඋතුරුදිග
චත්තාරො තෙ මහාරාජාඒ සතරවරම් මහරජ දරුවෝ
සමන්තාහාත්පසින්
චතුරො දිසාසිව්දිග
දද්දල්ලමානාබබලවන්නා හු
අට්ඨංසුසිටියාහු ය
වනෙමහාවනයෙහි
කාපිලවත්ථවෙකිඹුල්වත්පුරයෙහි වූ
තෙසංඒ වරම් මහරජුන් ගේ
මායාවිනොමායා ඇත්තා වූ ද
දාසාදාස වූ ද
ආගූපැමිණියෝ ය
වඤ්චනිකාවංචා කරන්නා වූ ද
සඨාකෛරාටික වූ ද
මායාමායා ය
කුටෙණ්ඩුකුටෙණ්ඩු ය
වෙටෙණ්ඩුවේටෙණ්ඩු ය
විටුච්චවිටුච්ච ය යන මොහු ද
විටුඩො සහවිටුඩ තෙමේ සමග ද
චන්දනොචන්දන ය
කාමසෙට්ඨො චකාමසෙට්ඨ ය
කින්නුඝණ්ඩුකින්නුඝණ්ඩු ය
නිඝණ්ඩු චනිඝණ්ඩු ය යන නම් ඇති දාසයෝ පැමිණියාහු ය
පනාදොපනාද ය
ඔපමඤ්ඤො චඔපමඤ්ඤ ය
දෙවසූතො චදිව්ය රථාචාරී වූ
මාතලීමාතලී දිව්‍ය පුත්‍ර ය
චිත්තසෙනො චචිත්තසෙන නම්
ගන්ධබ්බොගාන්ධර්ව දිව්‍ය පුත්‍ර ය
නළො රාජානළ නම් වූ රජ තෙමේ ද
ජනෙසභොජනෙසභ නම් දිව්‍ය පුත්‍ර තෙමේ ද
ආගූපැමිණියෝ ය
පඤ්චසිඛො චෙවපඤ්චසිඛ නම් දිව්‍ය පුත්‍ර තෙමේ ද
තිම්බරූතිම්බරූ නම් ගාන්ධර්ව දිව්‍ය පුත්‍ර තෙමේ ද
සූරියවච්චසාසුරියවච්චසා නම් දේවතා දුව ද පැමිණියා ය
එතෙ චමේ ගාන්ධර්ව රජහු ද
අඤ්ඤෙ ච රාජානොඅන්ය රජහු ද
ගන්ධබ්බාගාන්ධර්වයෝ ද
සහ රාජුභිරජුන් සමග
මොදමානාසතුටු වූවාහු
අභික්කාමුංපැමිණිය හ
භික්ඛූනංභික්ෂූන් ගේ
සමිතිංසමිතිය වූ
වනංමහාවනයට
අථාගූඉක්බිති පැමිණියෝ ය
නාභසා නාගානාභස නම් විල වැසි නාගයෝද
වෙසාලාවිශාලා වැසි නාගයෝ
සහ තච්ඡකාතච්ඡක නම් නා පිරිස සමග
කම්බලස්සතරාකම්බල හා අස්සතර කුල දෙක්හි නාගයෝ ද
ආගූආවෝ ය
පායාගාපායාග නම් තීර්ථයෙහි වැසි නාගයෝ ද
සහ ඤාතිභිඤාතීන් සමග ආවෝ ය
යාමුනායමුනා නාගයෝ ද
ධතරට්ඨා චධ්රතරාෂ්ට්ර නම් නාගයෝ ද
ආගූආවෝ ය
නාගානාගයෝ ද
යසස්සිනොයසස් ඇති
එරාවණො මහානාගොඑරාවණ නම් ඒ මහා නාග තෙමේ ද
සොපාග (සො+ආග)ඒ තෙමේ ද පැමිණියේ ය
සමිතිංභික්ෂූන් ගේ සමාගමය වූ
වනංමහා වනයට
යෙ නාගරාජෙයම් පක්ෂී කෙනක් නාරජුන්
සහසා හරන්තිසැහැසිව ගෙන යෙද්ද
දිබ්බාදිව්ය ආනුභාව ඇති
දිජාදෙවරක් උපන්නා වූ පක්ෂී
පක්ඛිපියාපත් ඇති
විසුද්ධචක්ඛූපිරිසිදු ඇස් ඇති
වෙහාසයාඅහසින්
තෙඒ පක්ෂීහු ද
වනමජ්ඣපත්තාමහවන මැදට පැමිණියාහු ය
චිත්‍රා සුපණ්ණා ඉතිචිත්රය, සුපණ්ණය යනු
තෙස නාමංඒ ගරුඬ පක්ෂීන් ගේ නාමයෝ යි
අභයන්තදා (අභයං+තදා)එකල්හි අභය වූයේ ය
නාගරාජානමාසිනා රජුන්ට
සුපණ්ණතොගුරුළන් කෙරෙත්
ඛෙමමකාසි බුද්ධොබුදුරජතෙම නිර්භය කළේ ය
සණ්හාහි වාචාහිමොළොක් වචනවලින්
උපව්හයන්තාකැඳවනු ලබන්නෝ
නාගානාගයෝ ද
සුපණ්ණාගුරුළෝ ද
සරණමකංසු බුද්ධංබුදුන් සරණ ගියෝ ය
ජිතාජයගන්නා ලද හ
වජිරහත්ථෙනවිදුරවි නම් සක්දෙව් රජහු විසින්
සමුද්දං අසුරා සිතාමුහුද ඇසුරු කරන්නා වූ අසුරයෝ
භාතරො වාසවස්සෙතෙසක්දෙව් රජහු ගේ සහෝදර වූ තෙල අසුරයෝ
ඉද්ධිමන්තොසෘද්ධි ඇත්තා හ
යසස්සිනොයසස් ඇත්තාහු ද වෙති
කාලකඤ්ජාකාලකඤ්ජ නම් අසුරයෝ ද
මහාභිස්මාමහත් බියකරු වූ
අසුරාඅසුරයෝ ද
දානවෙඝසාදානවෙඝස ය නම් වූ
වෙපචිත්තිවෙපචිත්ති ය
සුචිත්ති චසුචිත්තී ය
පහාරාදොපහාරාද ය යන අසුරයෝ ද
නමුචී සහවසවත් මරු සමග ආවෝ ය
සතඤ්ච බලිපුත්තානංබලි අසුරේන්ද්රයා ගේ පුත්‍රයෝ සියයක් ද
සබ්බෙසියල්ලෝ
වෙරොචනාමකාවෙරෝච නම් ඇත්තාහු
සන්නය්හිත්වාසැරසී
බලිං සෙනංබලසෙනග ගෙන
රාහුභද්දමුපාගමුංරාහු අසුරේන්ද්රයා වෙත පැමිණියෝ ය
සමයො දානිදැන් සුදුසු කාලයයි
භද්දන්තෙ (භද්දං තෙ)ඔබවහන්සේට යහපතක් වේවා
භික්ඛූනංරහත් භික්ෂුන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට යෑමට
ආපො ච දෙවාආපෝ කසින වැඩූ ආපෝ දේවතාවෝ ද
පඨවී චපෘථිවි දේවතාවෝ ද
තෙජොතේජෝ දේවතාවෝ ද
වායොවායෝ දේවතාවෝ ද
තදාගමුංඑදා ආහ
වරුණාවරුණ දෙවියෝ ද
වාරුණා දෙවාවාරුණ දෙවියෝ ද
සොමොසෝම නම් දෙවි තෙමේ ද
යසසො සහයසස නම් දෙවියන් සමග
මෙත්තා කරුණා කායිකාමෙත්තා කායිකා කරුණා කයික යන
ආගූපැමිණිය හ
දෙවාදෙවියෝ ද
යසස්සිනොයසස් ඇත්තා වූ
දසෙතෙ දසධා කායාමේ දසවිධ දේව සමූහයා
සබ්බෙසියල්ලෝ ම
නානත්තවණ්ණිනොනානා වර්ණවත් වූහූ
ඉද්ධිමන්තොසෘද්ධි ඇත්තා වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංරහත් භික්ෂුන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
වෙණ්හූ ච දෙවාවෙණ්හු නම් දෙවියෝ ද
සහලී චසහලී නම් දෙවියෝ ද
අසමා චඅසම නම් දෙවියෝ ද
දුවෙ යමායමක නම් දෙවියෝ දෙදෙනා ද
චන්දස්සූපනිසා දෙවාසඳ දෙව්රදුන් ඇසුරු කරන දෙවියෝ ද
චන්දමාගූ පුරක්ඛත්වාසඳ දෙව්රදුන් පෙරටුකොට ආවාහු ය
සූරියස්සූපනිසා දෙවාහිරු ඇසුරු කරන දෙවියෝ ද
සූරියමාගූ පුරක්ඛිත්වාහිරු දෙව්රදුන් පෙරටුකොට ද ආහ
නක්ඛත්තානි පුරක්ඛත්වානැකත් තරු පෙරටුකොට ගෙන
ආගූආහ
මන්දවලාහකාමන්දවලාහකා නම් දෙවියෝ ද
වසූනංවසු දෙවියන්ට
වාසවො සෙට්ඨොශ්රේෂ්ඨ වූ වාසව ද
සක්කොපාගසක්දෙව් රජ තෙමේත් ආයේ ය
පුරින්දදොපුරින්දද නම් වූ
දසෙතෙ දසධා කායාමේ දසදෙන දස පරිද්දක් ව
සබ්බෙසියල්ලෝ ම
නානත්තවණ්ණිනොනානා වර්ණවත් ඇත්තා හු
ඉද්ධිමන්තොසෘද්ධිමත් වූහූ
ජුතිමන්තොකාන්තිමත් වූහූ
වණ්ණවන්තොවර්ණවත් වූහ
යසස්සිනොයස පිරිවර ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංඅර්හත් භික්ෂුන්ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
අථාගූනැවත පැමිණියාහු ය
සහභූ දෙවාසහභූ නම් දෙවියෝ ද
ජලමග්ගිසිඛාරිවගිනිසිළු මෙන් දිලිසෙන
අරිට්ඨකා චඅරිට්ඨක නම් දෙවියෝ ද
රොජා චරෝජ නම් දෙවියෝ ද
උම්මාපුප්ඵනිභාසිනොදියබෙරලිය මල් පැහැයෙන් බබලමින්
වරුණාවරුණ ය
සහධම්මා චසහධම්ම ය
අච්චුතා චඅච්චුතා ය
අනෙජකාඅනේජකා ය
සූලෙය්යරුචිරාසූලෙය්ය, රුචිරා යන දෙවියෝ ද
ආගූආවාහු ය
ආගූ වසවනෙසිනොවසවනෙසි නම් දෙවියෝ ද ආවාහු ය
දසෙතෙ දසධා කායාමේ දසදෙන දස පරිද්දකින් සමූහ වූ
සබ්බෙසියල්ලෝ
නානත්තවණ්ණිනොනානා ශරීර වර්ණයෙන් බබලන්නා හු
ඉද්ධිමන්තොසෘද්ධිය ඇත්තා වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොවර්ණවත් වූ
යසස්සිනොයසස් ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංරහත් භික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
සමානාසමාන ය
මහාසමානාමහා සමාන ය
මානුසාමානුස ය
මානුසුත්තමාමානුසුත්තම ය යන දෙවියෝ ආවෝ ය
ඛිඩ්ඩාපදොසිකාඛිඩ්ඩාපදූසිකා ය
ආගූආවෝ ය
ආගූ මනොපදොසිකාමනෝපදූසිකා ය යන දෙවියෝ ද ආවෝ ය
අථාගූනැවත පැමිණියාහු ය
හරයො දෙවාහරි නම් ඇති දෙවියෝ ද
යෙ ච ලොහිතවාසිනොලෝහිතවාසි නම් වූ යම් දෙවි කෙනෙක් වෙත් ද ඔවුහු ද
පාරගාපාරග නම් වූ ද
මහාපාරගාමහාපාරග නම් වූ ද
ආගූ දෙවාදෙවියෝ ද පැමිණියෝ ය
යසස්සිනොයසස් ඇත්තා වූ
දසෙතෙ දසධා කායාමේ දශ ආකාර දේව සමූහයෝ
සබ්බෙසියල්ලෝම
නානත්තවණ්ණිනොනානා වර්ණවත් වූ
ඉද්ධිමන්තොසෘද්ධි ඇත්තා වූ
ජුතිමන්තොකාන්ති ඇත්තා වූ
වණ්ණවන්තොශරිර වර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇති
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංඅර්හත් භික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
සුක්කාසුක්කා ය
කරුම්හාකරුම්හා ය
අරුණාඅරුණ ය යන දෙවියෝ
ආගූපැමිණියාහු ය
වෙඝනසා සහවේඝනස නම් දෙවියන් සමග
ඔදාතගය්හාඕදාතගය්හ නම් වූ දෙවියෝ ද
පාමොක්ඛාප්රධාන වූ
ආගූ දෙවාදෙවියෝ ද ආවාහු ය
විචක්ඛණාවිචක්ඛණ නම්
සදාමත්තාසදාමත්ත නම් දෙවියෝ ද
හාරගජාහාරගජ නම් දෙවියෝ ද
මිස්සකා චමිස්සක නම් දෙවියෝ ද
යසස්සිනොයසස් ඇත්තා වූ
ථනයංමේඝනාද කෙරෙමින් ද
ආග පජ්ජුන්නොඒ පජ්ජුන්න නම් දෙවි තෙමේ ද ආයේ ය
යො දිසා අභිවස්සතියම් දෙවියෙක් දිශාවන්හි වර්ෂා කෙරේ ද
දසෙතෙ දසධා කායාමේ දශ ආකාර දේව සමුහයෝ
සබ්බෙසියල්ලෝ ම
නානත්තවණ්ණිනොනානා වර්ණවත් වූ
ඉද්ධිමන්තොසෘද්ධිමත් වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොශරීර වර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංඅර්හත් භික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
ඛෙමියාඛේමිය නම් දෙවියෝ ද
තුසිතාතුසිත නම් දෙවියෝ ද
යාමායාම දෙවියෝ ද
කාඨකා චකාඨක නම් දෙවියෝ ද
යසස්සිනොයසස් ඇත්තා වූ
ලම්බිතකාලම්බිතක නම් දෙවියෝ ද
ලාමසෙට්ඨාලාමසෙට්ඨ නම් දෙවියෝ ද
ජොතිනාමා චජෝති නම් ඇති දෙවියෝ ද
ආසවාආසව නම් දෙවියෝ ද ආවාහු ය
නිම්මානරතිනොනිම්මානරති නම් දෙවියෝ ද
ආගූආවාහු ය
අථාගූනැවත ආවාහු ය
පරනිම්මිතාපරනිම්මිත වසවත්ති දෙවියෝ ද
දසෙතෙ දසධා කායාමේ දශ ආකාර දේව සමූහයෝ
සබ්බෙසියල්ලෝ ම
නානත්තවණ්ණිනොනොයෙක් වර්ණවත් වූ
ඉද්ධිමන්තොසෘද්ධිමත් වූ
ජුතිමන්තොකාන්තිමත් වූ
වණ්ණවන්තොශරීර වර්ණවත් වූ
යසස්සිනොයස පිරිවර ඇත්තා වූ
මොදමානාසතුටු වූවා හු
අභික්කාමුංපැමිණියාහු ය
භික්ඛූනංරහත් භික්ෂූන් ගේ
සමිතිංසමාගමය වූ
වනංමහාවනයට
සට්ඨෙතෙ දෙවනිකායාමේ සැටක් දේව සමූහයෝ
සබ්බෙසියල්ලෝ ම
නානත්තවණ්ණිනොනොයෙක් ප්රභාවත් වූවෝ ම
නාමන්වයෙනතමන් ගේ නම් ගොත් වශයෙන්
ආගච්ඡුංආවාහු ය
යෙ චඤ්ඤෙයම් අනෙක් දේවතාවෝත්
සදිසා සහනම් ආදියෙන් සමාන වෙත් නම් ඔවුහු ද ඔවුන් සමග ආවාහු ය
පවුට්ඨජාතිංවැස නිමවන ලද ජාති ඇති
අඛිලංකෙලෙස් උල් රහිත වූ
ඔඝතිණ්ණමනාසවංචතුරෝඝය තරණය කළා වූ ආශ්‍රව රහිත වූ ආර්ය සංඝයා ද
දක්ඛෙමදකින්නෙමු
ඔඝතරණංඕගයන් තරණය කළා වූ
නාගංඡන්ද ආදියෙන් අගතියට නො යන හෙයින් නාග නම් වූ
චන්දංව අසිතාතිගංඉක්මගිය තෘෂ්ණාභාවය ඇති සඳ වැනි සම්බුදුරදුන් ද
සුබ්රහ්මාසුබ්රහ්මයා ද
පරමත්තො චපරමත්තය යන බ්‍රහ්මයෝ ද
පුත්තාආර්ය පුත්‍ර වූ
ඉද්ධිමතො සහසෘද්ධි ඇත්තා වූ බඹ පිරිස් සමග ආවාහු ය
සනංකුමාරොසනංකුමාර නම් බඹ පුත් ද
තිස්සො චඒ තිස්ස නම් මහබඹු ද
සොපාග (සො+ආග)පැමිණියේ ය
සමිතිංභික්ඛු සමාගමයට
වනංමහාවනයෙහි වූ
සහස්සබ්රහ්මලොකානංබඹලෝ වැසි බ්‍රහ්මයෝ දහසක් ආවෝ ය
මහාබ්රහ්මාභිතිට්ඨතිඒ එක් එක් මහා බඹෙක් අනික් බ්‍රහ්මයන් මැඩගෙන සිටියි
උපපන්නොබඹලොව උපන්නේ වෙයි
ජුතිමන්තොආනුභාව සම්පන්න ය
භිස්මාකායොමහත් කයක් ඇත්තේ වෙයි
යසස්සි සොයසස් ඇත්තේ වෙයි
දසෙත්ථ ඉස්සරාමේ බඹ පිරිසෙහි දස බ්‍රහ්ම රාජයෝ දස දෙනෙක්
ආගූආවෝ ය
පච්චෙකවසවත්තිනොවෙන් වශයෙන් තම තමන් ගේ පිරිස වසඟයට පමුණුවා වාසය කරන්නා වූ
තෙසඤ්ච මජ්ඣතොඔවුන් ගේ මැදින්
ආගආයේ ය
හාරිතොහරිත නම් බ්‍රහ්ම රාජතෙමේ
පරිවාරිතොපිරිවරන ලදුව
තෙ ච සබ්බෙ අභික්කන්තෙඒ සියලු දෙවියන් මනෝඥ වූ මහ වනයට පැමිණියා වූ කල්හි
සඉන්දෙ දෙවෙ සබ්රහ්මකෙසක්දෙව් රජ සහිත වූ ද හරිත බ්‍රහ්ම රාජයා ප්‍රධාන කොට ඇති ද
මාරසෙනාමාර සේනාව
අභික්කාමිපැමිණියා ය
පස්ස කණ්හස්ස මන්දියංමාරයාගේ මූඪතාව පස්ස බලව
එථඑවු
ගණ්හථඅල්ලා ගනිව්
බන්ධථබඳිව්
රාගෙනරාගය නැමැති පාසයෙන්
බද්ධමත්ථු වොබදනා ලද්දේ වේවා!
සමන්තාහාත්පසින්
පරිවාරෙථපිරිවරා සිටිව්
මා වො මුඤ්චිත්ථ කොචි නංතෙපි කිසිවෙක් ඒ දෙව් පිරිස අතුරෙන් කිසිවකු මුදා නො හරිව්
ඉතිමෙසේ
තත්ථඒ දෙව් පිරිස මැද
මහාසෙනොඒ වසවත් තෙමේ
කණ්හසෙනංමර සෙනඟ
අපෙසයීයැවී ය
පාණිනා තලමාහච්චඅත්ලෙන් පොළෝ තලයට ගසා
සරං කත්වාන භෙරවංබිහිසුණු ශබ්ද කොට
යථායම් සේ ද, එසේ
පාවුස්සකොවැසි කල්හි වූ
මෙඝොමේඝය
ථනයන්තොමහා ගර්ජනා කරන්නා වූ
සවිජ්ජුකොවිදුලි කෙටීම සහිත වූ
තදාඑකල්හි
සොඒ වසවත් තෙමේ
පච්චුදාවත්තිආපසු ගියේ ය
සඞ්කුද්ධොඅතිශයින් කිපියේ
අසයංවසීදෙව් පිරිස වසඟයට ගත නො හැක්කේ
තඤ්ච සබ්බංඒ සියල්ල
අභිඤ්ඤායමනාසේ දැන
වවත්ථිත්වානතීරණය කොට
චක්ඛුමාපණැස් ඇත්තා වූ
තතොඉක්බිති
ආමන්තයීඇමතු සේක
සත්ථාශාස්තෲන් වහන්සේ
සාවකෙශ්රාවකයන්
සාසනෙ රතෙශාසනයෙහි ඇලුනා වූ
මාරසෙනාමාරසෙන්හු
අභික්කන්තාපැමිණියාහු ය
තෙ විජානාථඔවුන් දනිව්
භික්ඛවොමහණෙනි
තෙ චඒ භික්ෂූහු ද
ආතප්පමකරුංවිර්ය්යය කළෝ ය (ඵල සමවත සඳහා උත්සාහ කළෝ ය)
සුත්වාඅසා
බුද්ධස්ස සාසනංබුදුරදුන් ගේ අනුශාසනාව
වීතරාගෙහපක්කාමුංවීතරාගීන් කෙරෙන් මාරසේනාවෝ පහව ගියහ
නෙසංඒ වීතරාගීන් ගේ
ලොමම්පිරෝමයකුදු
(න) ඉඤ්ජයුංකම්පා නො කළහු ය
සබ්බෙඒ සියලු
විජිතසඞ්ගාමාජයගත් මරයුද්ධ ඇති
භයාතීතාඉක්මවන ලද බිය ඇති
යසස්සිනොයසස් ඇත්තා වූ
මොදන්තිසතුටු වෙත්
සහ භූතෙහිසස්නෙහි උපන් ආර්‍ය්‍යයන් සමග
සාවකා තෙ(ඒ) ශ්‍රාවකයෝ
ජනෙසුතා”තිජනයා අතුරෙහි ප්‍රකට වූ යි
https://pitaka.lk/pirith/pages/24-mahasamaya-suttam.html