ඉසිගිලි සුත්තං
ඉසිගිලි සූත්‍රය · Isigili Suthraya · Isigili Suttaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
16:23
ඉසිගිලි සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
ඉසිගිලි සුත්තංඉසිගිලි සූත්‍රය
එවං මෙ සුතංමා විසින් මෙසේ අසන ලදී
එකං සමයංඑක් සමයෙක්හි
භගවාභාග්යවතුන් වහන්සේ
රාජගහෙරජගහ නුවර
විහරතිවැඩ වසන සේක
ඉසිගිලිස්මිං පබ්බතෙඉසිගිලි පව්වෙහි
තත්ර ඛොඑ කල්හි වනාහි
භගවාභාග්යවතුන් වහන්සේ
භික්ඛූභික්ෂූන්
ආමන්තෙසිඇමැතු සේක
භික්ඛවොතිමහණෙනි කියා
භදන්තෙතිපින්වතුන් වහන්සැ'යි කියා
තෙ භික්ඛූඒ භික්ෂූහු
භගවතොභාග්‍යවතුන් වහන්සේට
පච්චස්සොසුංපිළිවදන් දුන්හ
භගවාභාග්යවතුන් වහන්සේ
එතදවොචමෙසේ වදාළ සේක
පස්සථ නොදක්නහු ද?
තුම්හෙ භික්ඛවෙමහණෙනි තෙපි
එතං වෙභාරං පබ්බතන්තිඒ වේහාර පර්වතය
එවං භන්තෙඑසේ ය ස්වාමීනි
එතස්සපි ඛො භික්ඛවෙමහණෙනි එයට ද
වෙභාරස්ස පබ්බතස්සවේහාර පර්වතය
අඤ්ඤාව සමඤ්ඤා අහොසිඅනෙක් නමෙක් ම විය
අඤ්ඤා පඤ්ඤත්තිඅනික් පැණවීමක් විය
පස්සථ නොදක්නහු ද?
තුම්හෙ භික්ඛවෙමහණෙනි තෙපි
එතං පණ්ඩවං පබ්බතන්තිඒ පාණ්ඩව පර්වතය
එවං භන්තෙඑසේ ය ස්වාමීනි
එතස්සපි ඛො භික්ඛවෙමහණෙනි එයට ද
පණ්ඩවස්ස පබ්බතස්සපාණ්ඩව පර්වතය
අඤ්ඤාව සමඤ්ඤා අහොසිඅනෙක් නමෙක් ම විය
අඤ්ඤා පඤ්ඤත්තිඅනික් පැණවීමක් විය
පස්සථ නොදක්නහු ද?
තුම්හෙ භික්ඛවෙමහණෙනි තෙපි
එතං වෙපුල්ලං පබ්බතන්තිඒ වෙපුල්ල පර්වතය
එවං භන්තෙඑසේ ය ස්වාමීනි
එතස්සපි ඛො භික්ඛවෙමහණෙනි එයට ද
වෙපුල්ලස්ස පබ්බතස්සවෙපුල්ල පර්වතය
අඤ්ඤාව සමඤ්ඤා අහොසිඅනෙක් නමෙක් ම විය
අඤ්ඤා පඤ්ඤත්තිඅනික් පැණවීමක් විය
පස්සථ නොදක්නහු ද?
තුම්හෙ භික්ඛවෙමහණෙනි තෙපි
එතං ගිජ්ඣකූටං පබ්බතන්තිඒ ගිජ්ඣකූට පර්වතය
එවං භන්තෙඑසේ ය ස්වාමීනි
එතස්සපි ඛො භික්ඛවෙමහණෙනි එයට ද
ගිජ්ඣකූටස්ස පබ්බතස්සගිජ්ඣකූට පර්වතය
අඤ්ඤාව සමඤ්ඤා අහොසිඅනෙක් නමෙක් ම විය
අඤ්ඤා පඤ්ඤත්තිඅනික් පැණවීමක් විය
පස්සථ නොදක්නහු ද?
තුම්හෙ භික්ඛවෙමහණෙනි තෙපි
ඉමං ඉසිගිලිං පබ්බතන්තිමේ ඉසිගිලි පර්වතය
එවං භන්තෙඑසේ ය ස්වාමීනි
ඉමස්ස ඛො භික්ඛවෙමහණෙනි මෙයට වූ කලී
ඉසිගිලිස්ස පබ්බතස්සඉසිගිලි පර්වතය
එසාව සමඤ්ඤා අහොසිමේ නාමය ම විය
එසා පඤ්ඤත්තිමේ ප්රඥප්තිය ම විය
භූතපුබ්බං භික්ඛවෙමහණෙනි පෙර වූවක් කියමි
පඤ්ච පච්චෙකබුද්ධසතානිපන්සීයක් පසේ බුදුවරු
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙමේ ඉසිගිලි පව්වෙහි
චිරනිවාසිනො අහෙසුංබොහෝ කල් විසූහ
තෙ ඉමං පබ්බතංඋන්වහන්සේලා මේ පර්වතයට
පවිසන්තා දිස්සන්තිපිවිසෙන්නාහු දක්නා ලැබෙත්
පවිට්ඨා න දිස්සන්තිපිවිසියාහු දක්නට නො ලැබෙත්
තමෙන මනුස්සා දිස්වාඒ කාරණය මනුෂ්‍යයෝ දැක
එවමාහංසුමෙසේ කීවාහු ය
අයං පබ්බතොමේ පර්වතය තෙම
ඉමෙ ඉසී ගිලතී’තිමේ සෘෂින් ගිල ගනියි කියා යි
ඉසිගිලි ඉසිගිලීත්වෙව සමඤ්ඤා උදපාදිඉසිගිලි, ඉසිගිලි යනුවෙන්ම නම පහළ විය
ආචික්ඛිස්සාමි භික්ඛවෙමහණෙනි ප්‍රකාශ කරන්නෙමි
පච්චෙකබුද්ධානං නාමානිපසේ බුදුවරුන්ගේ නාමයන්
කිත්තයිස්සාමි භික්ඛවෙමහණෙනි කීර්තනය කරන්නෙමි (ප්‍රකාශ කරන්නෙමි)
පච්චෙකබුද්ධානං නාමානිපසේ බුදුවරුන්ගේ නාමයන්
දෙසෙස්සාමි භික්ඛවෙමහණෙනි දේශනා කරන්නෙමි
පච්චෙකබුද්ධානං නාමානිපසේ බුදුවරුන් ගේ නාමයන්
තං සුණාථඑය අසව්
සාධුකං මනසි කරොථමනාකොට මෙනෙහි කරව්
භාසිස්සාමීතිකියන්නෙමි'යි වදාළ සේක
එවං භන්තෙති ඛොවහන්ස එසේය යි
තෙ භික්ඛූඒ භික්ෂූහු
භගවතො පච්චස්සොසුංභාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ
භගවා එතදවොචභාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක
අරිට්ඨො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි අරිට්ඨ නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
උපරිට්ඨො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි උපරිට්ඨ නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
තගරසිඛී නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි තගරසිඛි නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
යසස්සී නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි යසස්සි නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
සුදස්සනො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි සුදස්සන නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
පියදස්සී නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි පියදස්සී නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
ගන්ධාරො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි ගන්ධාර නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
පිණ්ඩොලො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි පිණ්ඩෝල නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
උපාසභො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි උපාසභ නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
නීතො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි නීත නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
තථො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි තථ නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
සුතවා නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි සුතවා නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
භාවිතත්තො නාම භික්ඛවෙ පච්චෙකසම්බුද්ධොමහණෙනි භාවිතත්ත නම් වූ පසේ බුදුතෙම
ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි’තිමේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූයේ විය
යෙ සත්තසාරායම් සත්වෝත්තම කෙනෙක්
අනීඝාදුක් නැත්තා වූ
නිරාසාආශා රහිත වූ
පච්චෙකමෙවජ්ඣගමුං සුබොධිංවෙන වෙනම සම්‍යක්සම්බෝධිය අවබෝධ කළාහු ද
තෙසං විසල්ලාන නරුත්තමානංකෙලෙස් උල් උදුළා වූ ඒ නරෝත්තමයන් ගේ
නාමානි මෙ කිත්තයතො සුණාථනම් ප්‍රකාශ කරන මාගේ වචන අසව්
අරිට්ඨොඅරිට්ඨ ය
උපරිට්ඨොඋපරිට්ඨ ය
තගරසිඛීතගරසිඛි ය
යසස්සීයසස්සි ය
සුදස්සනොසුදස්සන ය
පියදස්සී ච බුද්ධොපියදර්ශී බුද්ධ ය
ගන්ධාරොගන්ධාර ය
පිණ්ඩොලොපිණ්ඩෝල ය
උපාසභො චඋපාසභ ය
නීතොනීත ය
තථොතථ ය
සුතවාසුතවන්තු ය
භාවිතත්තොභාවිතත්ත ය
සුම්භොසුම්භ ය
සුභොසුභ ය
මෙථුලොමෙථුල ය
අට්ඨමො චඅට්ඨම ය
අථස්සුමෙඝොතවද මේඝ ය
අනීඝොඅනිඝ ය
සුදාඨොසුදාඨ ය
පච්චෙකබුද්ධා භවනෙත්තිඛීණායන භව ආශාව ක්ෂය කළා වූ පසේ බුදුවරු ද
හිඞ්ගූ ච හිඞ්ගො චහිංගු ය හිංග ය යන පසේ බුදුවරු
මහානුභාවාමහත් ආනුභාව ඇත්තාහ
ද්වෙ ජාලිනො මුනිනොචුල්ලජාලිය, මහාජාලිය යන මුනිවරයෝ දෙනම ද
අට්ඨකො චඅට්ඨක ය
අථ කොසලො බුද්ධොතවද කෝසල බුද්ධ ය
අථො සුබාහුතවද සුබාහු ය
උපනෙමිසොඋපනෙමිස ය
නෙමිසොනෙමිස ය
සන්තචිත්තොසන්තචිත්ත ය
සච්චොසච්ච ය
තථොතථ ය
විරජොවිරජ ය
පණ්ඩිතො චපණ්ඩිත ය
කාලූපකාලාකාල ය, උපකාල ය (යන දෙනම ය)
විජිතොවිජිත ය
ජිතො චජිත ය
අඞ්ගො චඅංග ය
පඞ්ගො චපංග ය
ගුත්තිජිතො චගුත්තිජිත ය
පස්සීපස්සී ය
ජහී උපධිං දුක්ඛමූලංදුකට මුල් වු කෙලෙස් දුරු කළා වූ
අපරාජිතො මාරබලං අජෙසිඅපරාජිත තෙමේ මාරබල දිනුවේ ය
සත්ථාසත්ථා ය
පවත්තාපවත්නා ය
සරභඞ්ගොසරභංග ය
ලොමහංසොලෝමහංස ය
උච්චඞ්ගමායොඋච්චංගමාය ය
අසිතොඅසිත ය
අනාසවොඅනාසව ය
මනොමයොමනෝමය ය
මානච්ඡිදො චමානය දුරු කළා වූ
බන්ධුමාබන්ධුමන්තු ය
තදාධිමුත්තොතදාධිමුත්ත ය
විමලො චවිමල ය
කෙතුමාකේතුමන්තු ය
කෙතුම්බරාගො චකේතුම්බරාග ය
මාතඞ්ගොමාතංග ය
අරියොඅරිය ය
අථච්චුතොතවද අච්චුත ය
අච්චුතගාමබ්යාමකොඅච්චුතගාමබ්යාමක ය
සුමඞ්ගලොසුමංගල ය
දබ්බිලොදබ්බිල ය
සුප්පතිට්ඨිතොසුප්පතිට්ඨිත ය
අසය්හොඅසය්හ ය
ඛෙමාභිරතො චඛෙමාභිරත ය
සොරතොසෝරත ය
දුරන්නයොදුරන්නය ය
සඞ්ඝොසංඝ ය
අථොපි උච්චයොනැවත උච්චය ය
අපරො මුනී සයිහොඅපරමුනි වූ සය්හ ය
අනොමනික්කමොඅලාමක වීර්ය ඇති
ආනන්දනන්දො උපනන්දො ද්වාදසආනන්ද ය, නන්ද ය, උපනන්ද ය යන දොළොස් නම ද
භාරද්වාජොභාරද්වාජ ය
අන්තිමදෙහධාරීඅවසාන පඤචස්කන්ධධාරි වූ
බොධීබෝධි ය
මහානාමොමහානාම ය
අථොපි උත්තරොනැවත ද උත්තර ය
කෙසීකේසී ය
සිඛීසිඛී ය
සුන්දරොසුන්දර ය
භාරද්වාජොභාරද්වාජ ය
තිස්සූපතිස්සාතිස්ස ය, උපතිස්ස ය (යන දෙනම ය)
භවබන්ධනච්ඡිදාසසර බැඳුම් දුරු කළා වූ
උපසීදරීඋපසීදරී ය
තණ්හච්ඡිදො ච සීදරීතෘෂ්ණාව සිඳ දැමූ සිදරී ය
බුද්ධො අහු මඞ්ගලොමංගල නම් බුදුවරයෙක් විය
වීතරාගොදුරු කළ රාගය ඇති
උසභච්ඡිදා ජාලිනිං දුක්ඛමූලංඋසභ නම් බුද්ධ තෙමේ දුක් මුල වූ තණ්හා ජාලිනිය කැපී ය
සන්තං පදං අජ්ඣගමූපනීතොඋපනීත නම් බුද්ධ තෙමේ ශාන්ත පදයට පැමිණියේ ය
උපොසථොඋපෝසථ ය
සුන්දරොසුන්දර ය
සච්චනාමොසච්චනාම ය
ජෙතොජේත ය
ජයන්තොජයන්ත ය
පදුමොපදුම ය
උප්පලො චඋප්පල ය
පදුමුත්තරොපදුමුත්තර ය
රක්ඛිතොරක්ඛිත ය
පබ්බතො චපබ්බත ය
මානත්ථද්ධොමානත්ථද්ධ ය
සොභිතොසොභිත ය
වීතරාගොවීතරාග ය
කණ්හො ච බුද්ධොකණ්හ නම් බුද්ධ ය
සුවිමුත්තචිත්තොමොනවට කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති
එතෙ ච අඤ්ඤෙ ච මහානුභාවා පච්චෙකබුද්ධාමෙහි කී සහ මෙහි නොකී මානුභාව ඇති අන්‍ය වූ පසේ බුදුවරු ද
භවනෙත්තිඛීණාභව තෘෂ්ණාව ක්ෂය කළ හු වෙති
තෙ සබ්බසඞ්ගාතිගතෙ මහෙසීසියළු කෙලෙස් සතුරන් දිනූ මහාර්ෂි වූ ඒ
පරිනිබ්බුතෙ වන්දථ අප්පමෙය්යෙ’තිපිරිනිවි අපමණ ගුණවත් වූ පසේ බුදුවරුන් වඳිවි
https://pitaka.lk/pirith/pages/22-isigili-suttam.html