සෙත් පිරිත්English

ධම්මචක්කප්පවත්තන සුත්තං

ධම්මචක්ක පවත්තන සූත්‍රය · Dhammachakka Pawaththana Suthraya · Dhammacakkappavattana Suttaṃ

සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
24:28
හඬ බාගන්න

ධම්මචක්කප්පවත්තන සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

ධම්මචක්කපවත්තන සුත්තංදම්සක් පැවතුම් සුත්‍රය.
එවංමෙසේ
මෙමා විසින්
සුතංඅසන ලදී
එකං සමයංඑක් සමයෙක
භගවාභාග්‍යවතුන් වහන්සේ
බාරාණසියංබරණැස් නුවරෙහි
විහරතිවැඩ වසන සේක.
ඉසිපතනෙඉසිපතනාරාමයෙහි
මිගද‍ායෙමුවන්ට අභය ද‍ානය කළ හෙයින් මිගද‍ාය නම් වූ.
තත්‍ර ඛොඑකල්හි වනාහි
භගවාභාග්‍යවතුන් වහන්සේ
පඤ්ච වග්ගියෙ භික්ඛුපස්වග මහණුන්
ආමන්තෙසිඇමතු සේක.
ද්වෙ මෙ භික්ඛවෙ අන්තාමහණෙනි, මේ අන්තයෝ දෙකෙකි: (එනම්)
පබ්බජිතෙනපැවිද්දෙකු විසින්
න සෙවිතබ්බානො සෙවිය යුතු.
යොචායංයම් මේ
කාමෙසුවස්තු කාමයන් කෙරෙහි
කාමසුඛල්ලිකානුයොගොකාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද,
හීනොලාමක වූ
ගම්මොග්‍රාම්‍ය වූ
පොථුජ්ජනිකොපෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද
අනරියොඅනාර්යය වූ
අනත්ථසංහිතොඅනර්ථයක් ම සිදු කරන්නා වූ.
යොචායංයම් මේ
අත්තකිලමථානුයොගොඅත්තකිලමථානුයෝගයක් ඇද්ද
දුක්ඛොදුක් උපදවන්නා වූ
අනරියොඅනාර්යය වූ
අනත්ථසංහිතොඅනර්ථයක් ම ඇසුරු කරන්නා වූ
එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙමහණෙනි, ඒ මේ අන්ත දෙකට
අනුපගම්මනො පැමිණ
මජ්ඣිමා පටිපද‍ාමධ්‍යම ප්‍රතිපද‍ා තොමෝ
තථාගතෙනතථාගතයන් වහන්සේ විසින්
අභිසම්බුද්ධාඅවබෝධ කරන ලදු; (ඕතොමෝ)
චක්ඛුකරණිප්‍රඥ‍ා‍‍‍‍චක්ෂුස පිරිසිදු කරන්නී ය
ඤ‍ාණකරණීනුවණැස ඇති කරන්නී ය
උපසමායකෙලෙසුන් සංසිඳීම පිණිස
අභිඤ්ඤ‍ායචතුරාර්ය සත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායඅවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතී.
කතමා ච සා භික්ඛවෙ මජ්ඣිමා පටිපද‍ාමහණෙනි, ඒ කවර මධ්‍යම ප්‍රතිපද‍ාව තොමෝ
තථාගතෙනතථාගතයන් වහන්සේ විසින්
අභිසම්බුද්ධාමනාකොට අවබෝධ කරන ලද,
චක්ඛුකරණිප්‍රඥ‍ා‍‍‍‍චක්ෂුස පිරිසිදු කරන්නී
ඤ‍ාණකරණීනුවණැස ඇති කරන්නී
උපසමායකෙලෙසුන් සංසිඳීම පිණිස
අභිඤ්ඤ‍ායචතුරාර්ය සත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායඅවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතී ද
අයං එව අරියො අට්ඨංගිකො මග්ගෝමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය මැ යි
සෙය්‍යථිදං?ඒ කවරේ ද යත්?
සම්මාදිට්ඨිසම්‍යක්දෘෂ්ටි ය
සම්මාසංකප්පොසම්‍යක්සංකල්පනාව ය
සම්මාවාචාසම්‍යක්වචන ය
සම්මාකම්මන්තොසම්‍යක්කර්මාන්ත ය
සම්මාආජීවොසම්‍යක්ආජීව ය
සම්මාවායාමොසම්‍යක්ව්‍යායාම ය
සම්මාසතිසම්‍යක්ස්මෘතිය ය
සම්මාසමාධිසම්‍යක්සමාධි ය යනු මොහු යි
අයං ඛො සා භික්ඛවේ මජ්ඣිමා පටිපද‍ාමහණෙනි, මේ ඒ මධ්‍යම ප්‍රතිපද‍ාතොමෝ
තථාගතෙනතථාගතයන් වහන්සේ විසින්
අභිසම්බුද්ධාඅවබෝධ කරන ලද
චක්ඛුකරණිප්‍රඥ‍ා‍‍‍‍චක්ෂුස පිරිසිදු කරන්නී ය
ඤ‍ාණකරණීනුවණැස ඇති කරන්නී ය
උපසමායකෙලෙසුන් සංසිඳීම පිණිස
අභිඤ්ඤ‍ායචතුරාර්ය සත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායඅවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතී.
ඉදං ඛො පනමේ වනාහි
භික්ඛවෙමහණෙනි
දුක්ඛං අරියසච්චංදුක්ඛ ආර්ය සත්‍යය වේ
ජාතිපි දුක්ඛාඉපදීම දුක ය
ජරාපි දුක්ඛාජරාව ද දුක ය
ව්‍යාධිපි දුක්ඛොරෝගීවීම දුක ය
මරණම්පි දුක්ඛංමරණය ද දුක ය
අප්පියෙහි සම්පයොගො දුක්ඛොඅප්‍රියයන් හා එක්වීම දුක ය
පියෙහි විප්පයොගො දුක්ඛොප්‍රියයන් ගෙන් වෙන්වීම දුක ය
යම්පිච්ඡං න ලභතිකැමති යමක් නො ලැබේ ද
තම්පි දුක්ඛංඑද දුක ය
සංඛිත්තෙනසැකෙවින්
පඤ්ච උපාද‍ානක්ඛන්ධාපඤ්ච උපද‍ානස්කන්ධයෝ
දුක්ඛාදුක් වන්නාහු ය.
ඉදං ඛො පනමේ වනාහි
භික්ඛවෙමහණෙනි
දුක්ඛ සමුදයං අරිය සච්චංදුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් වේ
යායං තණ්හායම් මේ තෘෂ්ණාවක්
පොනොභවිකාපුනරුප්පත්තිය ඇති කෙරේ ද
නන්දිරාග සහගතානන්දිරාග සම්ප්‍රයුක්ත වන්නී ද
තත්‍රතත්‍රාභි නන්දිනීඒ ඒ භවයෙහි විශේෂයෙන් සතුට ඇති කරන්නී ද
සෙය්‍යථිදං?ඕ තෘෂ්ණාව කවරීද යත්?
කාම තණ්හාකාම තෘෂ්ණාව ය
භව තණ්හාභව තෘෂ්ණාව ය හෙවත් ශාස්වත දෘෂ්ටිය හා යෙදෙන තෘෂ්ණාව ය
විභව තණ්හාවිභව තෘෂ්ණාව ය හෙවත් උච්ඡේද දෘෂ්ටිය හා යෙදෙන තෘෂ්ණාව ය යන මොහු යි.
ඉදං ඛො පනමේ වනාහි
භික්ඛවෙමහණෙනි
දුක්ඛ නිරෝධං අරියසච්චංදුක්ඛ නිරෝධ ආර්යය සත්‍යය යි
යො තස්සාය එව තණ්හායඒ තෘෂ්ණාවගේ ම යම්
අසෙස විරාග නිරොධොයම් සම්පූර්ණ නො ඇලීමක් නැති කිරීමක් වේ ද
චාගොඅත්හැරීමක් වේ ද
පටිනිස්සගොදුරලීමක් වේ ද
මුත්තීමිදීමක් වේ ද
අනාලයොනො ඇලීමක් වේ ද (එයයි)
ඉදං ඛො පනමේ වනාහි
භික්ඛවෙමහණෙනි
දුක්ඛනිරොධ ගාමිනිපටිපද‍ා අරියසච්චංදුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපද‍ාර්යය සත්‍යය වේ, එනම්;
අයමෙව අරියො අට්ඨංගිකො මග්ගොමේ ආර්යය අෂ්ටාංගික මාර්ගය ම ය.
සෙය්‍යථිදං?ඒ කවරේ ද යත්?
සම්මාදිට්ඨිසම්‍යක්දෘෂ්ටි ය
සම්මාසංකප්පොසම්‍යක්සංකල්පනාව ය
සම්මාවාචාසම්‍යක්වචන ය
සම්මාකම්මන්තොසම්‍යක්කර්මාන්ත ය
සම්මාආජීවොසම්‍යක්ආජීව ය
සම්මාවායාමොසම්‍යක්ව්‍යායාම ය
සම්මාසතිසම්‍යක්ස්මෘතිය ය
සම්මාසමාධිසම්‍යක්සමාධි ය යනු මොහු යි
ඉදං දුක්ඛං අරියසච්චන්තිමේ දුක්ඛ ආර්යය සත්‍යය යි
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බේපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි,
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
තං ඛො පන ඉදං දුක්ඛං අරියසච්චංඒ මේ දුක්ඛාර්යය සත්‍යය
පරිඤ්ඤෙය්‍යංතිපිරිසිඳ දත යුතුය යි
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බෙපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
තං ඛො පන ඉදං දුක්ඛං අරියසච්චංඒ මේ දුක්ඛාර්යය සත්‍යය
පරිඤ්ඤාතන්තිපිරිසිඳ දක්නා ලද‍ැ’යි,
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බෙපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
ඉදං දුක්ඛ සමුදයං අරියසච්චන්තිමේ දුක්ඛ සමුද‍ායාර්යය සත්‍යය යි
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බේපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි,
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
තං ඛො පන ඉදං දුක්ඛං සමුදයං අරියසච්චංඒ මේ දුක්ඛ සමුද‍ායාර්යය සත්‍යය
පහාතබ්බන්තිප්‍රහාණය කළ යුතුය’යි

පහීනන්තිප්‍රහාණය වීය යි

ඉදං දුක්ඛ නිරොධො අරියසච්චන්තිමේ දුක්ඛ නිරෝධ ආර්යය සත්‍යය’යි කියා
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බේපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි,
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
තං ඛො පන ඉදං දුක්ඛ නිරොධො අරියසච්චංඒ මේ දුක්ඛ නිරොධාර්යය සත්‍යය
සච්ඡිකාතබ්බන්තිසාක්ෂාත් කටයුතු ය’යි

සච්ඡිකාතන්තිසාක්ෂාත් කරන ලද‍ැ’යි කියා
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බේපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි,
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
ඉදං දුක්ඛ නිරොධ ගාමිනි පටිපද‍ා අරියසච්චන්තිමේ දුක්ඛනිරොධ ගාමිනි පටිපද‍ා ආර්යය සත්‍යය’යි කියා
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බේපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි,
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
තං ඛො පන ඉදං දුක්ඛ නිරොධ ගාමිනි පටිපද‍ා අරියසච්චංඒ මේ දුක්ඛ නිරොධ ගාමිනි පටිපද‍ාර්යය සත්‍යය
භාවෙතබ්බන්තිවැඩිය යුතු යයි
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බේපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි,
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
තං ඛො පන ඉදං දුක්ඛ නිරොධො අරියසච්චංඒ මේ දුක්ඛ නිරොධාර්යය සත්‍යය
භාවිතන්තිභාවිතා කරන ලද‍ැ’යි කියා
මෙ භික්ඛවෙමහණෙනි, මට
පුබ්බේපෙර
අනනුස්සුතෙසු ධම්මෙසුනො ඇසූ විරූ ධර්මයන්හි,
චක්ඛුං උදපාදිසත්‍යඥ‍ාන චක්ෂුස පහළ විය
ඤාණං උදපාදිඑහි දැනීම ඇති ඥ‍ානය පහළ විය
පඤ්ඤ‍ා උදපාදිප්‍රඥ‍ාව පහළ විය
විජ්ජා උදපාදිවිද්‍යාව හෙවත් කෙලෙසුන් දුරුකිරීමෙහි නුවණ ඇති විය
ආලොකො උදපාදිඅවිද්‍යාන්ධකාරය දුරු කරන ඥ‍ා‍‍නාලෝකය පහළ විය
යාවකීවඤ්ච මෙ භික්ඛවෙමහණෙනි, මට යම්තාක් කල්
ඉමෙසු චතුසු අරියසච්චෙසුමේ චතුරාර්යසත්‍යයන් කෙරෙහි
එවංමෙසේ
තිපරිවට්ටංසත්‍යඥ‍ාන,කෘත්‍යඥ‍ාන, කෘතඥ‍ාන සංඛ්‍යාත වූ ත්‍රිපරිවෘත්තයක් ඇති
ද්වාදසාකාරං(එකි එකී සත්‍යය තුන් ආකාරයන් ගේ වශයෙන්) ද‍ොළොස් ආකාරයක් ඇති
යථා භූතං ඤ‍ාණදස්සනංයථාභූත ඥ‍ානදර්ශනය
න සුවිසුද්ධං අහොසිඅතිපරිශුද්ධ නො වී ද
නෙව තාවාහං භික්ඛවෙමහණෙනි, ඒ තාක් කල් මම නොකළෙමි (කුමක්ද?)
සදෙවකෙදෙවියන් සහිත වූ
ලොකෙලෝකයෙහි
සමාරකෙමරුන් සහිත වූ
සබ්‍රහ්මකෙබඹුන් සහිත වූ
සස්සමණබ්‍රාහ්මණියාමහණ බමුණන් සහිත වූ
පජායප්‍රජාවෙහි
සදෙවමනුස්සායදෙවි මිනිසුන් සහිත වූ
අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤ‍ාසිංඅනුත්තර වූ සම්‍යක් සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කෙළෙමි’යි ප්‍රතිඥ‍ා කළෙමි.
යතොච ඛො මෙ භික්ඛවෙමහණෙනි, මට යම් තැනෙක පටන්
ඉමෙසු චතුසු අරියසච්චෙසුමේ චතුරාර්යසත්‍යයන් කෙරෙහි
එවංමෙසේ
තිපරිවට්ටංසත්‍යඥ‍ාන,කෘත්‍යඥ‍ාන, කෘතඥ‍ාන සංඛ්‍යාත වූ ත්‍රිපරිවෘත්තයක් ඇති
ද්වාදසාකාරං(එකි එකී සත්‍යය තුන් ආකාරයන් ගේ වශයෙන්) ද‍ොළොස් ආකාරයක් ඇති
යථා භූතං ඤ‍ාණදස්සනංයථාභූත ඥ‍ානදර්ශනය
සුවිසුද්ධං අහොසිඅතිපරිශුද්ධ වී ද
අථාහං භික්ඛවෙමහණෙනි, එකල්හි මම
සදෙවකෙදෙවියන් සහිත වූ
ලොකෙලෝකයෙහි
සමාරකෙමරුන් සහිත වූ
සබ්‍රහ්මකෙබඹුන් සහිත වූ
සස්සමණබ්‍රාහ්මණියාමහණ බමුණන් සහිත වූ
පජායප්‍රජාවෙහි
සදෙවමනුස්සායදෙවි මිනිසුන් සහිත වූ
අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤ‍ාසිංඅනුත්තර වූ සම්‍යක් සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කෙළෙමි’යි ප්‍රතිඥ‍ා කළෙමි.
ඤාණඤ්ච පන මෙ දස්සනංමට ප්‍රත්‍යවෙක්ෂාඥ‍ානය වනාහි
උදපාදිපහළ විය
අකුප්පා මෙ චෙතොවිමුත්තිමාගේ චෙතොවිමුක්තිය (අරහත්ඵලය) අකෝප්‍ය ය
අයමන්තිමා ජාතිමෝතොමෝ පශ්චිම ජාතිය වන්නී ය
නත්‍ථිදානි පුනබ්භවොතිද‍ැන් පුනර්භවයෙක් නැත්තේ ය’යි වද‍ාළ සේක.
ඉදමවොච භගවාභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර ධර්මය වද‍ාළ සේක.
අත්තමනාසතුටු සිත් ඇති
පඤ්චවග්ගියා භික්ඛූපඤ්ච වග්ගීය භික්ෂූහු
භගවතො භාසිතංභාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට
අභිනන්‍දුන්තිප්‍රීතිය ප්‍රකාශ කළහ
ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිංමේ වෙය්‍යාකරණ ධර්මය
භඤ්ඤමානෙවද‍ාළ කල්හි
ආයස්මතො කොණ්ඩඤ්ඤස්සආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට
විරජංරජස් රහිත වූ
වීතමලංපහ වූ කෙලෙස් මල ඇති
ධම්ම චක්ඛුංදහම් ඇස (සෝවාන් මාර්ග ඤ‍ාණය)
උදපාදිපහළ විය (කෙසේ ද?)
යංකිඤ්චියම් කිසිවක්
සමුදය ධම්මංහටගන්නා ස්වභාවය ඇත්තේ ද
සබ්බං තංඒ සියල්ල
නිරොධ ධම්මං ඉතිනිරුද්ධවන ස්වභාවය ඇත්තේ ය.
පවත්තිතෙ ච පන භගවතාභාග්‍යවතුන් වහන්සේ විසින්, පවත්වන ලද කල්හි
ධම්ම චක්කෙමේ ධර්ම චක්‍රය
භුම්මා දෙවාබූමාටු දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ (කෙසේ ද?)
එතංමේ
භගවතාභාග්‍යවතුන් වහන්සේ විසින්
බාරාණසියංබාරාණසි පුරයෙහි
ඉසිපතනෙ මිගද‍ායෙමිගද‍ාය නම් වූ ඉසිපතනාරාමයෙහි දී
අනුත්තරං ධම්ම චක්කංඅනුත්තර වූ ධර්ම චක්‍රය
පවත්තිතංපවත්වන ලද්දේ ය කියා යි
අප්පතිවත්තියංනොපැවැත්විය හැකි වූ
සමණෙන වාශ්‍රමණයෙකු විසින් හෝ
බ්‍රාහ්මණෙන වාබමුණෙකු විසින් හෝ
දෙවෙන වාදෙවියකු විසින් හෝ
මාරෙන වාමාරයකු විසින් හෝ
බ්‍රහ්මුණා වාබ්‍රහ්මයකු විසින් හෝ
කෙනචි වාඅන් කිසිවකු විසින් හෝ
ලොකස්මින්තිලෝකයෙහි
භුම්මානං දෙවානංභූමි නිශ්‍රිත දෙවියන් ගේ
සද්දං සුත්වාසාධු නාදය අසා
චාතුම්මහාරාජිකා දෙවාචතුර්මහාරාජික දෙවියෝ ද
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
චාතුම්මහාරාජිකානං දෙවානංචාතුර්මහාරාජික දිව්‍යලෝක වාසී වූ දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
තාවතිංසා දෙවාතව්තිසා වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
තාවතිංසානං දෙවානංතව්තිසා වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
යාමා දෙවායාම දෙව්ලොව දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
යාමානං දෙවානංයාම දෙව් ලොව වැසි දෙවියන්ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
තුසිතා දෙවාතුසිත දෙව් ලොව වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
තුසිතානං දෙවානංතුසිත දෙව් ලොව වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
නිම්මාණරති දෙවානිර්මාණරති දෙව් ලොව වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
නිම්මාණරතිනං දෙවානංනිර්මාණරති දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
පරනිම්මිත වසවන්තිනො දෙවාපරනිම්මිත වසවර්ති දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
පරනිම්මිත වසවත්තිනොදෙවානංපරනිර්මිත වසවර්ති දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
බ්‍රහ්මපාරිසජ්ජා දෙවාබ්‍රහ්මපාරිසජ්ජ නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
බ්‍රහ්මපාරිසජ්ජානං දෙවානංබ්‍රහ්මපාරිසජ්ජ නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
බ්‍රහ්මපුරොහිතා දෙවාබ්‍රහ්මපුරෝහිත නම් බඹලොව වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ
බ්‍රහ්මපුරොහිතානං දෙවානංබ්‍රහ්මපුරෝහිත නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
මහාබ්‍රහ්මා දෙවාමහා බ්‍රහ්ම වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ
මහාබ්‍රහ්මාණං දෙවානංමහාබ්‍රහ්ම දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
පරිත්තාභා දෙවාපරිත්තාභ නම් දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
පරිත්තාභානං දෙවානංපරිත්තාභ නම් දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
අප්පමාණාහා දෙවාඅප්පමාණහා නම් බඹලොව වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
අප්පමාණභානං දෙවානංඅප්පමාණාභා නම් බඹලෝ වැසි දෙවියන්ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
ආභස්සරා දෙවාආභස්සර නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
ආභස්සරානං දෙවානංආභස්සර නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
පරිත්තසුභා දෙවාපරිත්තසුභ නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
පරිත්තසුභානං දෙවානංපරිත්තසුභා නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
අප්පමාණසුභා දෙවාඅප්පමාණසුභ නම් බඹලො වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
අප්පමාණසුභානං දෙවානංඅප්පමාණසුභ නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
සුභකිණ්හකා දෙවාසුභකිණ්හක නම් බඹලෝ වැසියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
සුභකිණ්හකානං දෙවානංසුභකිණ්හක නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
වෙහප්ඵලා දෙවාවෙහප්ඵල නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
වෙහප්ඵලානං දෙවානංවෙහප්ඵල නම් බඹලෝ වැසි දෙවියන්ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
අවිහා දෙවාඅවිහ නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
අවිහානං දෙවානංඅවිහ නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
අතප්පා දෙවාඅතප්ප නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
අතප්පානං දෙවානංඅතප්ප නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
සුදස්සා දෙවාසුදස්ස නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
සුදස්සානං දෙවානංසුදස්ස නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
සුදස්සී දෙවාසුදස්සී නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ.
සුදස්සීනං දෙවානංසුදස්සී නම් බඹලෝ වැසි දෙවියන් ගේ
සද්දං සුත්වාසාධුකාර ශබ්දය අසා
අකනිට්ඨකා දෙවාඅකනිට්ඨක නම් බඹලෝ වැසි දෙවියෝ
සද්දමනුස්සාවෙසුංසාධු නාදය පැවැත්වූහ (කෙසේ ද?)
එතංමේ
භගවතාභාග්‍යවතුන් වහන්සේ විසින්
බාරාණසියංබාරාණසි පුරයෙහි
ඉසිපතනෙ මිගද‍ායෙමිගද‍ාය නම් වූ ඉසිපතනාරාමයෙහි දී
අනුත්තරං ධම්ම චක්කංඅනුත්තර වූ ධර්ම චක්‍රය
පවත්තිතංපවත්වන ලද්දේ ය කියා යි
අප්පතිවත්තියංනොපැවැත්විය හැකි වූ
සමණෙන වාශ්‍රමණයෙකු විසින් හෝ
බ්‍රාහ්මණෙන වාබමුණෙකු විසින් හෝ
දෙවෙන වාදෙවියකු විසින් හෝ
මාරෙන වාමාරයකු විසින් හෝ
බ්‍රහ්මුණා වාබ්‍රහ්මයකු විසින් හෝ
කෙනචි වාඅන් කිසිවකු විසින් හෝ
ලොකස්මින්තිලෝකයෙහි
ඉතීහමේ ආකාරයෙන්
තෙන ඛනෙනඑකෙණෙහි
තෙන මුහුත්තෙනඒ මොහොතෙහි
යාව බ්‍රහ්මලොකොබඹලොව දක්වා
සද්දොසාධුකාර ශබ්දය
අබ්භුග්ගඤ්ජිඉතා උස්ව පැන නැංගේ ය
අයඤ්ච දස සහස්ස ලොකධාතුමේ දශ සහශ්‍රී ලෝක ධාතුව ද
සංකම්පිබොහෝ සෙයින් කම්පා විය
සම්පකම්පිඅතිශයින් ම කම්පා විය
සමිපවෙධිවිශේෂයෙන් ම කම්පිත විය
අප්පමාණො චඅප්‍රමාණ වූ
උළාරොමහත් වූ
ඔභාසොආලෝකය
ලොකෙලෝකයෙහි
පාතුරහොසිපහළ විය,
අතික්කම්මඉක්මවා,
දෙවානං දෙවානුභාවන්තිදෙවියන් ගේ දෙවානුභාවය.
අථ ඛොඉක්බිති
භගවාභාග්‍යවතුන් වහන්සේ
උද‍ානංප්‍රීති වාක්‍යයක්
උද‍ානෙසිපැවැත් වූ සේක.
අඤ්ඤාසි වත භො, කොණ්ඩඤ්ඤොභවත් කොණ්ඩඤ්ඤ තෙමේ, ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ ය
අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොතිභවත් කොණ්ඩඤ්ඤ තෙමේ, ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ ය
ඉතිහිදංමෙසේ මේ කාරණයෙහි දි
ආයස්මතො කොණ්ඩඤ්ඤස්සකොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේට
අඤ්ඤාකොණ්ඩඤ්ඤොත්වෙවඅඤ්ඤ‍ාකොණ්ඩඤ්ඤ යන
නාමංනාමය
අහොසීතිවූයේ ය
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴