දිසාසු දසභාගේසු ඨිතා බුද්ධානුභාවතො | දස දිසාවන්හි සිටියාවු බුදුවරුනගේ ආනුභාවයෙන් වෛරයෙද අනතූරුද ඉතිරි නැතිව විනාශ වෙත්වා. මේ ගූණ වලින් යුතූ පිරිතක් කියනු ලැබේ. |
වෙරාදි අන්තරායාපි විනස්සන්තු අසේසතෝ, | |
එවමාදී ගුණෝපේතං පරිත්තං තං භණාමහෙ. |
පදුමුත්තරො පුරත්ථිමායං අග්ගිනෙ චෙව රේවතො | උතූම්වු පදුම බුදුන් නැගෙණහිර දිශාවෙන්ද,ගිණි කොණින් රේවත බුදුනද, කාශ්‍යප බුදුන් දකූණිනද් මංගල බුදුන් නිරිතෙන්ද, |
දක්ඛිණෙ කස්සපො බුද්ධො නිරිතෙච සුමංගලො |
පච්ඡිමෙ ච සිඛී බුද්ධෝ වායඛ්‍යා මෙධංකරො | සිඛී බුදුන් බටහිරෙන් ද, වයඹින් මේධංකර බුදුන් ද, උතූරින් පියදස්සී බුදුන් ද, ඊසානෙන් දීපංකර බුදුන් ද වැඩසිටිති. |
උත්තරෙ පියදස්සීච ඊසානෙ දීපංකරො |
පඨවිං කකුසන්ධොච ආකාසෙ සරණංකරො | පොළොවෙහි කකූසද බුදුන් ද, අහසෙහි සරණංකර බුදුන් ද ආදී වශයෙන් මේ දස දිසාවන්හි සියලු බුදුවරු වැඩසිටිති. |
එවං දසදිසා චෙව සබ්බෙ බුද්ධා පතිට්ඨිතා |
අච්චන්තරායා සබ්බේ තෙ සොක රෝග භයා පි ච | ඒ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සියලු ඉරියව්වල සියලු අනතූරු, ශොක, රෝග, භය ආදිය විනාශවේවා! |
විනස්සන්තු සදා (තුය්හං) සබ්බිරියාපථෙසු ච |
යක්ඛාදිදෙවතාභි ච රාජචොරාදි අග්ගිහි | යක්‍ෂ,දේව,රජ, සොර සතූරු ගිනි ආදියෙන් ඇති වන උවදුරුද, අමනුෂ්‍යනගෙන්, තිරිසන් සත්වයින් ගෙන් ඇතිවන උවදුරුද විනාශවේවා! |
අමනුස්සෙහි සබ්බහි තිරච්ඡාන ගතෙහි ච | |
ජාතා උපද්දවා සබ්බේ විනස්සන්තු අසෙසතො |