සෙත් පිරිත්English

මහා මොග්ගල්ලාන බොජ්ඣංග සුත්තං

මහා මොග්ගල්ලාන බොජ්ඣංග පිරිත · Maha Moggallana Bojjanga Piritha · Mahā Moggallāna Bojjhaṅga Suttaṃ

සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
7:03
හඬ බාගන්න

මහා මොග්ගල්ලාන බොජ්ඣංග සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

මහාමොග්ගල්ලාන බොජ්ඣංග පරිත්තංමහාමොග්ගල්ලාන බොජ්ඣංග පිරිත
එවංමෙසේ
මෙමා විසින්
සුතංඅසන ලදී.
එකං සමයංඑක් සමයෙක
භගවාභාග්‍යවතුන් වහන්සේ
රාජගහෙරජගහ නුවර
විහරතිවැඩ වසන සේක
වෙළුවනෙවේළුවන නම් වූ මහා විහාරයෙහි
කලන්දක නිවාපෙලෙහෙනුන්ට දෙන ලද නිවාප ඇති හෙයින් කලන්දක නිවාප නම් වූ
තෙන ඛො පන සමයෙනඑ සමයෙහි වනාහි
ආයස්මා මහාමොග්ගල්ලානොආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන (මුගලන්) ස්ථවිර තෙම
ගිජ්ඣකූට පබ්බතෙගිජුකුළු පව්වෙහි
විහරතිවෙසෙයි
ආබාධිකොරෝගී වූයේ
දුක්ඛිතොදුකට පත් වූයේ
බාළ්හගිලානොද‍ැඩි ගිලන්වූයේ
අථ ඛොඉක්බිති
භගවාභාග්‍යවතුන් වහන්සේ
සායණ්හසමයංසවස් වේලෙහි
පතිසල්ලානාවිවේකයෙන් (පලසමවතින්)
වුට්ඨිතොනැගිටියේ
යෙනයම් තැනක වෙසෙත් ද
ආයස්මා මහාමොග්ගල්ලානොආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ
තෙනඑතැනට
උපසංකමිඑළඹි සේක
උපසංකමිත්වාඑළඹ
පඤ්ඤත්තෙ ආසනෙපැණ වූ අස්නෙක
නිසීදිවැඩහුන් සේක
නිසජ්ජ ඛොවැඩහිඳ ම
භගවාභාග්‍යවතුන් වහන්සේ
ආයස්මන්තං මහා මොග්ගල්ලානංආයුෂ්මත් මහා මෞද්ගල්‍යායනයන් වහන්සේ හට
එතදවොචමෙය වද‍ාළ සේක
කච්චි?කිමෙක් ද?
තෙතොපට
මොග්ගල්ලානමෞද්ගල්‍යායන,
ඛමනීයංඉවසිය හැකි ද?
කච්චි?කිම?
යාපනීයංයැපිය හැකිද?
කච්චි?කිම?
දුක්ඛා වේදනාදුක්ඛ වේදනාවෝ
පටික්කමන්තිපිරිහෙත් ද?
නො අභික්කමන්තිකිම දියුණු නොවෙත් ද?
පටික්කමොසානං පඤ්ඤ‍ායතිඅඩුවීමක් පෙනේද?
නො අභික්කමෙතිවැඩිවීමක් නොපෙනේදැ'යි වදාළ සේක.
න මෙ භන්තෙ ඛමනීයංස්වාමින් වහන්ස මට ඉවසීමට නො හැකි ය
න යාපනීයංයැපීමට නොහැකිය
බාළ්හා මෙ දුක්ඛ වෙදනාමගේ දුක්ඛ වේදනාවෝ බලවත් හ
අභික්කමන්තිදියුණු වෙත්
නො පටික්කමන්තිප්‍රතික්‍රමණය නොවෙත් (අඩු නොවෙත්)
අභික්කමොසානංඒ දුක්ඛ වේදනාවන්ගේ වැඩිවීමක්
පඤ්ඤ‍ායතිපෙනෙයි
නො පටික්කමොතිඅඩුවක් නො පෙනෙයි.
සත්තිමෙ මොග්ගල්ලාන බොජ්ඣංගාමෞද්ගල්‍යායන මේ සප්ත බොජ්ඣංගයෝ
මයාමා විසින්
සම්ම දක්ඛාතාමොනවට ප්‍රකාශ කරන ලදහ
භාවිතාභාවිතා කරන ලදහ
බහුලීකතානැවත නැවත පුරුදු කරන ලදහ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තන්තිපවතිත්
කතමෙ සත්ත?කවර සප්ත බෝධ්‍යංගයෝ ද යත්?
සතිසම්බොජ්ඣංගො ඛොසතිසම්බොධ්‍යංගය වනාහි
මොග්ගල්ලානමෞද්ගල්‍යායනය
මයාමා විසින්
සම්ම දක්ඛාතොමොනවට කියන ලදි
භාවිතොවඩන ලද්දේ
බහුලීකතොබහුල වශයෙන් පුරුදු කරන ලද්දේ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතියි.
ධම්ම විචය සම්බොජ්ඣංගො ඛොධම්ම විචය සම්බොධ්‍යංගය වනාහි
මොග්ගල්ලානමෞද්ගල්‍යායනය
මයාමා විසින්
සම්ම දක්ඛාතොමොනවට කියන ලදි
භාවිතොවඩන ලද්දේ
බහුලීකතොබහුල වශයෙන් පුරුදු කරන ලද්දේ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතියි.
විරිය සම්බොජ්ඣංගො ඛොවිරිය සම්බොධ්‍යංගය වනාහි
මොග්ගල්ලානමෞද්ගල්‍යායනය
මයාමා විසින්
සම්ම දක්ඛාතොමොනවට කියන ලදි
භාවිතොවඩන ලද්දේ
බහුලීකතොබහුල වශයෙන් පුරුදු කරන ලද්දේ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතියි.
පීති සම්බොජ්ඣංගො ඛොප්‍රීති සම්බොධ්‍යංගය වනාහි
මොග්ගල්ලානමෞද්ගල්‍යායනය
මයාමා විසින්
සම්ම දක්ඛාතොමොනවට කියන ලදි
භාවිතොවඩන ලද්දේ
බහුලීකතොබහුල වශයෙන් පුරුදු කරන ලද්දේ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතියි.
පස්සද්ධි සම්බොජ්ඣංගො ඛොපස්සද්ධි සම්බොධ්‍යංගය වනාහි
මොග්ගල්ලානමෞද්ගල්‍යායනය
මයාමා විසින්
සම්ම දක්ඛාතොමොනවට කියන ලදි
භාවිතොවඩන ලද්දේ
බහුලීකතොබහුල වශයෙන් පුරුදු කරන ලද්දේ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතියි.
සමාධි සම්බොජ්ඣංගො ඛොසමාධි සම්බොධ්‍යංගය වනාහි
මොග්ගල්ලානමෞද්ගල්‍යායනය
මයාමා විසින්
සම්ම දක්ඛාතොමොනවට කියන ලදි
භාවිතොවඩන ලද්දේ
බහුලීකතොබහුල වශයෙන් පුරුදු කරන ලද්දේ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතියි.
උපෙක්ඛා සම්බොජ්ඣංගො ඛොඋපෙක්ෂා සම්බොධ්‍යංගය වනාහි
මොග්ගල්ලානමෞද්ගල්‍යායනය
මයාමා විසින්
සම්ම දක්ඛාතොමොනවට කියන ලදි
භාවිතොවඩන ලද්දේ
බහුලීකතොබහුල වශයෙන් පුරුදු කරන ලද්දේ
අභිඤ්ඤ‍ායසත්‍යය ප්‍රතිවේධය පිණිස
සම්බොධායමනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තතිපවතියි.
ඉමෙ ඛො මොග්ගල්ලාන සත්තබොජ්ඣංගාමෞද්ගල්‍යායනය මේ සප්ත බොධ්‍යංගයෝ වනාහි
මයාමා විසින්
සම්ම දක්ඛාතාමොනවට කියන ලදහ
භාවිතාවඩන ලද්දාහු
බහුලීකතාබහුල වශයෙන් පුරුදු කරන ලද්දාහු
අභිඤ්ඤ‍ායසත්‍ය ප්‍රතිවේධය පිණිස
සම්බොධායඔවුන්ගේ මනා අවබෝධය පිණිස
නිබ්බාණායනිවන් පිණිස
සංවත්තන්තිපවතිත්.
තග්ඝමැනව
භගවාභාග්‍යවතුන් වහන්ස
බොජ්ඣංගාබොධ්‍යංග ධර්මයෝ
තග්ඝමැනව
සුගතසුගතයන් වහන්ස
බොජ්ඣංගොතිබොධ්‍යංගයෝය!
ඉදමවොචමේ ධර්මය වද‍ාළ සේක
භගවභාග්‍යවතුන් වහන්සේ
අත්තමනොඑයට සතුටු වූ
ආයස්මා මහා මොග්ගල්ලානොආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිර තෙම
භගවතොභාග්‍යවතුන් වහන්සේ ගේ
භාසිතංදේශනාවට
අභිනන්දිසතුටින් පිළිගත්තේය
උට්ඨාහි චනැගී සිටියේය
ආයස්මා මහා මොග්ගල්ලානොආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිර තෙම
තම්හා ආබාධාඒ ආබාධයෙන්:
තථාඑසේ ම
පහීනො චප්‍රහීණ විය
ආයස්මතො මහා මොග්ගල්ලානස්සආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයන් වහන්සේ ගේ
සො ආබාධොඒ ආබාධය
අහොසීතිඅහෝසි වී ගියේය.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴