ජ්වර පරිත්තං
ජ්වර පිරිත · Jwara Piritha · Jvara Parittaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
15:52
ජ්වර පරිත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
තණ්හංකරො නාම ජිනො පුරෙත්වා දස පාරමීතණ්හංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
මේධංකරො නාම ජිනො – පුරෙත්වා දස පාරමීමේධංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
සරණංකරො නාම ජිනො – පුරෙත්වා දස පාරමීසරණංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
දීපංකරො නාම ජිනො – පුරෙත්වා දස පාරමීදීපංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
කොණ්ඩඤ්ඤො නාම ජිනො – පුරෙත්වා දස පාරමීකොණ්ඩඤ්ඤ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
මංගලො නාම ජිනො – පුරෙත්වා දස පාරමීමංගල නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
සුමනො නාම ජිනො – පුරෙත්වා දස පාරමීසුමන නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
රෙවතො නාම ජිනො – පුරෙත්වා දස පාරමීරෙවත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
සොභිතො නාම ජිනො – පුරෙත්වා දස පාරමීසොභිත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
අනෝමදස්සී නාම ජිනො – පුරෙත්වා දස පාරමීඅනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
පදුමො නාම ජිනො- පුරෙත්වා දස පාරමීපදුම නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
නාරදො නාම ජිනො – පුරෙත්වා දස පාරමීනාරද නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
පදුමුත්තරො නාම ජිනො – පුරෙත්වා දස පාරමීපදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
සුමේධො නාම ජිනො – පුරෙත්වා දස පාරමීසුමේධ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
සුජාතො නාම ජිනො – පුරෙත්වා දස පාරමීසුජාත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
පියදස්සී නාම ජිනො – පුරෙත්වා දස පාරමීපියදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
අත්ථදස්සී නාම ජිනො – පුරෙත්වා දස පාරමීඅත්ථදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
ධම්මදස්සී නාම ජිනො – පුරෙත්වා දස පාරමීධම්මදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
සිද්ධත්ථෝ නාම ජිනො – පුරෙත්වා දස පාරමීසිද්ධත්ථ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
තිස්සො නාම ජිනො – පුරෙත්වා දස පාරමීතිස්ස නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
ඵුස්සො නාම ජිනො – පුරෙත්වා දස පාරමීඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
විපස්සී නාම ජිනො – පුරෙත්වා දස පාරමීවිපස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
සිඛී නාම ජිනො - පුරෙත්වා දස පාරමීසිඛී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
වෙස්සභු නාම ජිනො - පුරෙත්වා දස පාරමීවෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
කුකුසන්දො නාම ජිනො – පුරෙත්වා දස පාරමීකුකුසන්ද නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
කෝනාගමනො නාම ජිනො – පුරෙත්වා දස පාරමීකෝනාගමන නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
කස්සපො නාම ජිනො – පුරෙත්වා දස පාරමීකස්සප නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
ගොතමො නාම ජිනො – පුරෙත්වා දස පාරමීගොතම නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර,
ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමේමාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක.
ඒතේන සච්ච වජ්ජේන (පිලකා රෝගෝ) (තේ) විනස්සතුඑම සත්‍යයේ බලයෙන් ඔබගේ පිළිකා රෝගය නිවාරණය වේවා.
ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගා (තේ) විනස්සන්තු ජයසිද්ධි භවන්තු (තේ)එම සත්‍යයේ බලයෙන් ඔබගේ සියලු රෝග නිවාරණය වේවා. සියලු යහපත සැලසේවා
අට්ඨ වීසති ඉමේ බුද්ධාමෙම අටවිසි බුදුවරු
පූරෙත්වා දස පාරමීදසපාරමී ගුණයන් සපුරා
ජෙත්වා මාරාරි සංගාමංකෙලෙස් මරුන් ජය ගෙන
බුදධත්තං සමුපාගමුංසම්මා සම්බුද්ධත්වයට පත් වූහ.

තේසං සච්චේන සීලේනඋන්වහන්සේලා ගේ සත්‍ය වු සීල බලයෙන් ද
ඛන්තිමෙත්ත බලේන චඉවසීමේ සහ මෛත්‍රී බලයෙන් ද
තේපි(ත්වං) අනුරක්ඛන්තුසියලු දුක් නසා ඔබ රැකේවා
ආරෝග්‍යේන සුඛේන චනිරෝගීබව සහ සැපය ගෙන දෙමින්

https://pitaka.lk/pirith/pages/57-jvara-parittam.html