ආටානාටිය සුත්තං 1
ආටානාටිය සූත්‍රය 1 · Atanatiya Suthraya 1 · Āṭānāṭiya Suttaṃ 1
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
41:02
ආටානාටිය සුත්තං 1 – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
ආටානාටිය සුත්තංආටානාටිය සූත්‍රය.
එවං මෙ සුතංමා විසින් මෙසේ අසන ලදී
එකං සමයංඑක් සමයෙක්හි
භගවාභාග්යවතුන් වහන්සේ
රාජගහෙරජගහ නුවර
විහරතිවැඩ වසන සේක
ගිජ්ඣකූටෙ පබ්බතෙගිජ්ඣකූට පර්වතයෙහි
අථ ඛොඑකල්හි වනාහි
චත්තාරො මහාරාජාසතරවරම් රජදරුවෝ
මහතියා ච යක්ඛසෙනායමහත් වූ යක්ෂ සේනාවකින් ද
මහතියා ච ගන්ධබ්බසෙනායමහත් වූ ගන්ධර්ව සේනාවකින් ද
මහතියා ච කුම්භණ්ඩසෙනායමහත් වූ කුම්භාණ්ඩ සේනාවකින් ද
මහතියා ච නාගසෙනායමහත් වූ නාග සේනාවකින් ද
චතුද්දිසං රක්ඛං ඨපෙත්වාසිවුදිග ආරක්ෂා පිහිටුවා
චතුද්දිසං ගුම්බං ඨපෙත්වාසිවුදිග මහත් බල සේනාව තබා
චතුද්දිසං ඔවරණං ඨපෙත්වාසිවුදිග සේනාව තරකොට සිටුවා
අභික්කන්තාය රත්තියාපෙරයම් රැය ඉක්ම ගිය කල්හි
අභික්කන්තවණ්ණාමනෝඥ වූ වර්ණ ඇත්තාහු
කෙවලකප්පං ගිජ්ඣකූටංමුළු ගිජ්ඣකූට පර්වතය
ඔභාසෙත්වාහාත්පසින් බබුළුවා
යෙන භගවාභාග්යවතුන් වහන්සේ යම් තැනෙක ද
තෙනුපසඞ්කමිංසුඑතැනට එළඹියාහු ය
උපසඞ්කමිත්වාඑළඹ
භගවන්තං අභිවාදෙත්වාභාග්යවතුන් වහන්සේ මනාකොට වැඳ
එකමන්තං නිසීදිංසුඑකත්පසෙක හුන්නාහු ය
තෙ පි ඛො යක්ඛාඒ යක්ෂයෝ ද
අප්පෙකච්චෙඇතැම් කෙනෙක්
භගවන්තං අභිවාදෙත්වාභාග්යවතුන් වහන්සේ සකසා වැඳ
එකමන්තං නිසීදිංසුඑකත්පසෙක හුන්හ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
භගවතා සද්ධිංභාග්යවතුන් වහන්සේ හා සමග
සම්මොදිංසුසතුටු වූහ
සම්මොදනීයං කථංසතුටු විය යුතු වූ කථාව
සාරාණීයංසිහි කටයුතු වූ
වීතිසාරෙත්වාකොට නිමවා
එකමන්තං නිසීදිංසුඑකත්පසෙක හුන්හ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
යෙන භගවාභාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද
තෙනඤ්ජලිං පණාමෙත්වාඑදෙසට ඇඳිලි බැඳ නමස්කාර කොට
එකමන්තං නිසීදිංසුඑකත්පසෙක හුන්හ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
නාමගොත්තං සාවෙත්වානම් ගොත් අස්වා
එකමන්තං නිසීදිංසුඑකත්පසෙක හුන්හ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
තුණ්හීභූතානිශ්ශබ්ද වූවාහු
එකමන්තං නිසීදිංසුඑකත්පසෙක හුන්හ
එකමන්තං නිසින්නො ඛොඑකත්පස්ව හුන්නා වූ ම
වෙස්සවණො මහාරාජාවෙසමුණි මහරජ තෙමේ
භගවන්තංභාග්යවතුන් වහන්සේට
එතදවොචමෙය සැළ කෙළේ ය
සන්ති හි භන්තෙස්වාමීනි, ඇත්තාහු ම ය
උළාරා යක්ඛාමහේශාක්ය යක්ෂයෝ
භගවතො අප්පසන්නාභාග්යවතුන් වහන්සේ කෙරෙහි නො පැහැදුණා වූ
සන්ති හි භන්තෙස්වාමීනි, ඇත්තාහු ම ය
උළාරා යක්ඛාමහේශාක්ය යක්ෂයෝ
භගවතො පසන්නාභාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණා වූ
සන්ති හි භන්තෙස්වාමීනි, ඇත්තාහු ම ය
මජ්ඣිමා යක්ඛාමධ්යම අනුභාව ඇති යක්ෂයෝ
භගවතො අප්පසන්නාභාග්යවතුන් වහන්සේ කෙරෙහි නො පැහැදුණා වූ
සන්ති හි භන්තෙස්වාමීනි, ඇත්තාහු ම ය
මජ්ඣිමා යක්ඛාමධ්යම අනුභාව ඇති යක්ෂයෝ
භගවතො පසන්නාභාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණා වූ
සන්ති හි භන්තෙස්වාමීනි, ඇත්තාහු ම ය
නීචා යක්ඛාඅල්පේශාක්ය යක්ෂයෝ
භගවතො අප්පසන්නාභාග්යවතුන් වහන්සේ කෙරෙහි නො පැහැදුණා වූ
සන්ති හි භන්තෙස්වාමීනි, ඇත්තාහු ම ය
නීචා යක්ඛාඅල්පේශාක්ය යක්ෂයෝ
භගවතො පසන්නාභාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණා වූ
යෙභුය්යෙන ඛො පන භන්තෙස්වාමීනි, බොහෝ සෙයින් ම වනාහි
යක්ඛායක්ෂයෝ
අප්පසන්නා යෙවනො පැහැදුණාහු ම ය
භගවතොභාග්‍යවතුන් වහන්සේ කෙරෙහි
තං කිස්ස හෙතුඊට හේතුව කවරේ ද
භගවා හි භන්තෙස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි
පාණාතිපාතා වෙරමණියාප්රාණඝාතයෙන් වැළකීම පිණිස
ධම්මං දෙසෙතිධර්මය දෙසන සේක
අදින්නාදානා වෙරමණියාඅදත්තාදානයෙන් වැළකීම පිණිස
ධම්මං දෙසෙතිධර්මය දෙසන සේක
කාමෙසු මිච්ඡාචාරා වෙරමණියාකාමමිථ්යාචාරයෙන් වැළකීම පිණිස
ධම්මං දෙසෙතිධර්මය දෙසන සේක
මුසාවාදා වෙරමණියාමුසාවාදයෙන් වැළකීම පිණිස
ධම්මං දෙසෙතිධර්මය දෙසන සේක
සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණියාමදයට හා ප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් වැළකීම පිණිස
ධම්මං දෙසෙතිධර්මය දෙසන සේක
යෙභුය්යෙන ඛො පන භන්තෙස්වාමීනි, බොහෝ සෙයින් ම වනාහි
යක්ඛායක්ෂයෝ
අප්පටිවිරතා යෙව පාණාතිපාතාප්රාණඝාතයෙන් නො වැළැක්කාහු ම ය
අප්පටිවිරතා අදින්නාදානාඅදත්තාදානයෙන් නො වැළැක්කාහු ය
අප්පටිවිරතා කාමෙසු මිච්ඡාචාරාකාමමිථ්යාචාරයෙන් නො වැළැක්කාහු ය
අප්පටිවිරතා මුසාවාදාබොරු කීමෙන් නො වැළැක්කාහු ය
අප්පටිවිරතා සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානාමදයට හා ප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ය
තෙසන්තංඒ යක්ෂයන්ට ඒ ධර්ම දේශනාව
හොති අප්පියං අමනාපංඅප්රිය වන්නේ ය, අමනාප වන්නේ ය
සන්ති හි භන්තෙස්වාමීනි, ඇත්තාහු ම ය
භගවතො සාවකාභාග්යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ
අරඤ්ඤෙආරණ්යයෙහි වූ
වනපත්ථානිවනයට ඇතුළත් වූ
පන්තානි සෙනාසනානිඉතා දුර වූ සෙනසුන්
පටිසෙවන්තිසේවනය කෙරෙත්
අප්පසද්දානිඅල්ප ශබ්ද ඇති
අප්පනිග්ඝොසානිකෝලාහල නැත්තා වූ
විජනවාතානිජනයා ගේ හැසිරීමෙන් උපදනා පවත් නැත්තා වූ
මනුස්සරාහසෙය්යකානිමිනිසුන් ගේ රහස් කටයුත්තට සුදුසු වූ
පටිසල්ලානසාරුප්පානිසිත එකඟ කිරීමට සුදුසු වූ
තත්ථඒ වනසෙනසුන්හි
සන්තිඇත්තාහ
උළාරා යක්ඛාමහානුභාව සම්පන්න යක්ෂයෝ
නිවාසිනොනිබඳ වාසය කරන්නා වූ
යෙයම් යක්ෂ කෙනෙක්
ඉමස්මිං භගවතො පාවචනෙභාග්යවතුන් වහන්සේ ගේ මේ ධර්මයෙහි
අප්පසන්නානො පැහැදුණාහු ද
තෙසං පසාදායඔවුන් ගේ ප්‍රසාදය ඇති කරවනු පිණිස
උග්ගණ්හාතුඉගෙන වදාරන සේක්වා
භන්තෙ භගවාස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ
ආටානාටියං රක්ඛංආටානාටිය නම් ආරක්ෂාව (පිරිත)
භික්ඛූනංභික්ෂූන් ගේ ද
භික්ඛුනීනංභික්ෂුණීන් ගේ ද
උපාසකානංඋපාසකවරුන් ගේ ද
උපාසිකානංඋපාසිකාවරුන් ගේ ද
ගුත්තියාඋවදුරු වැළැක්වීම පිණිස ද
රක්ඛායආරක්ෂාව පිණිස ද
අවිහිංසායහිංසා නොවන බැව් පිණිස ද
ඵාසුවිහාරායා”තිපහසු විහරණය පිණිස ද
අධිවාසෙසිඉවසා වදාළ සේක
භගවාභාග්යවතුන් වහන්සේ
තුණ්හීභාවෙනනිශ්ශබ්දතාවෙන්
අථ ඛොඉක්බිති
වෙස්සවණො මහාරාජාවෙසමුණි මහරජ තෙමේ
භගවතො අධිවාසනංභාග්යවතුන් වහන්සේ ගේ ඉවසීම
විදිත්වාදැන
තායං වෙලායංඒ වේලායෙහි
ඉමං ආටානාටියං රක්ඛංමේ ආටානාටිය පිරිත
අභාසිප්රකාශ කෙළේ ය
විපස්සිස්ස නමත්ථුවිපස්සී නම් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
චක්ඛුමන්තස්සප්රඥා චක්ෂුස ඇත්තා වූ
සිරීමතොශ්රීමත් වූ
සිඛිස්ස පි නමත්ථුසිඛී නම් බුදුරජාණන් වහන්සේට ද නමස්කාර වේවා
සබ්බභූතානුකම්පිනොසියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇත්තා වූ
වෙස්සභුස්ස නමත්ථුවෙස්සභූ නම් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
නහාතකස්සසෝදා හරින ලද කෙලෙස් ඇති
තපස්සිනොකෙලෙසුන් තවන වීර්යය ඇති
නමත්ථු කකුසන්ධස්සකකුසඳ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
මාරසෙනාපමද්දිනොමාර සේනාව මර්දනය කළා වූ
කොණාගමනස්ස නමත්ථුකෝණාගමන නම් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
බ්රාහ්මණස්සබහා තබන ලද පව් ඇති
වුසීමතොවැස නිමවන ලද බඹසර ඇති
කස්සපස්ස නමත්ථුකාශ්යප බුදුරජාණන් වහන්සේට ද නමස්කාර වේවා
විප්පමුත්තස්ස සබ්බධිසියලු කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණා වූ
අඞ්ගීරසස්ස නමත්ථුඅංගීරස නම් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
සක්යපුත්තස්සශාක්යපුත්ර වූ
සිරීමතොශ්රීමත් වූ
යොයම් සර්වඥ කෙනෙක්
ඉමං ධම්මමදෙසෙසිමේ ධර්මය දෙසා වදාළ සේක් ද
සබ්බදුක්ඛාපනූදනංසියලු දුක් දුරු කරන්නා වූ
යෙ චාපියම් කෙනෙක් ද
නිබ්බුතා ලොකෙලෝකයෙහි (කෙලෙස් නිවීමෙන්) නිවී ගියාහු ද
යථාභූතංතත් වූ පරිද්දෙන්
විපස්සිසුංවිදර්ශනා කළාහු ද
තෙ ජනාඒ ජනයෝ
අපිසුණාපිසුණු වදන් නැත්තාහ
මහන්තාමහත් බවට පැමිණියාහ
වීතසාරදාපහ වූ බිය ඇත්තාහ
හිතං දෙවමනුස්සානංදෙව් මිනිසුන්ට හිත වූ
යං නමස්සන්ති ගොතමංයම් ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙත් ද
විජ්ජාචරණසම්පන්නංවිද්යාචරණ ධර්මයන් ගෙන් යුක්ත වූ
මහන්තංමහත් බවට ගියා වූ
වීතසාරදංපහ වූ බිය ඇති
යතො උග්ගච්ඡතියම් තැනෙකින් උදා වේ ද
සුරියොසූර්යයා
ආදිච්චොඅදිති පුත්‍ර වූ
මණ්ඩලී මහාමහත් මණ්ඩලයක් ඇති
යස්ස චුග්ගච්ඡමානස්සයම් සූර්යයකු උදා වන කල්හි
සංවරී පි නිරුජ්ඣතිරාත්රිය ද නිරුද්ධ වේ ද
යස්ස චුග්ගතෙ සුරියෙයම් සූර්යයකු උදා වූ කල්හි
දිවසො’ති පවුච්චතිදවස ය යි කියනු ලැබේ ද
රහදො පි තත්ථඑතැන්හි විලක් ද ඇත්තේ ය
ගම්භීරොගැඹුරු වූ
සමුද්දොසමුද්ර නම් වූ
සරිතොදකොපතළා වූ ජලය ඇති
එවං නං තත්ථ ජානන්තිඑතැන්හි එය මෙසේ දනිත්
සමුද්දො සරිතොදකොපතළා වූ ජලය ඇති සමුද්‍රය යි
ඉතොමේ මහමෙරින්
සා පුරිමා දිසාඕ තොමෝ පෙරදිග වන්නී ය
ඉති නං ආචික්ඛතී ජනොජන තෙමේ ඒ දිසාවට මෙසේ කියයි
යං දිසං අභිපාලෙතියම් දිසාවක් මනාකොට රක්ෂා කෙරේ ද
මහාරාජා යසස්සි සොයසස් ඇත්තා වූ ඒ මහරජ තෙමේ
ගන්ධබ්බානං ආධිපතිගන්ධර්වයන්ට අධිපති වූ
ධතරට්ඨො’ති නාම සොහෙතෙමේ ධෘතරාෂ්ට්‍ර නම් වන්නේ ය
රමතී නච්චගීතෙහිනැටුමෙන් හා ගැයුමෙන් සිත් අලවා වෙසෙයි
ගන්ධබ්බෙහි පුරක්ඛතොගන්ධර්වයන් විසින් පෙරටු කරන ලද්දේ
පුත්තා පි තස්ස බහවොඔහු ගේ බොහෝ පුත්‍රයෝ ද
එකනාමා’ති මෙ සුතංඑක් නම් ඇත්තාහු ය යි මා විසින් අසන ලදී
අසීතිං දස එකො චඒකානූවක් පමණ වූ
ඉන්දනාමාඉන්ද්ර යන නම ඇති
මහබ්බලාමහත් බල ඇත්තා වූ
තෙ චාපිඒ පුත්‍රයෝ ද
බුද්ධං දිස්වානබුදුරජාණන් වහන්සේ දැක
බුද්ධං ආදිච්චබන්ධුනංසූර්ය වංශයෙහි උපන් බුදුරජාණන් වහන්සේට
දූරතො’ව නමස්සන්තිදුර දී ම නමස්කාර කෙරෙති
මහන්තං වීතසාරදංමහත් බවට ගියා වූ, පහ වූ බිය ඇති
නමො තෙ පුරිසාජඤ්ඤපුරුෂාජානේයයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
නමො තෙ පුරිසුත්තමපුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
කුසලෙන සමෙක්ඛසිනිපුණ වූ සර්වඥතාඥානයෙන් (ලොව) බලන සේක
අමනුස්සාපි තං වන්දන්තිඅමනුෂ්යයෝ ද ඔබ වහන්සේ වඳිති
සුතං නෙතං අභිණ්හසොමෙය අප විසින් නිතර අසන ලදී
තස්මා එවං වදෙමසෙඑහෙයින් මෙසේ කියම්හ
ජිනං වන්දථ ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිව් ද
ජිනං වන්දාම ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිමු
විජ්ජාචරණසම්පන්නංවිද්යාචරණ ගුණයෙන් යුක්ත වූ
බුද්ධං වන්දාම ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් බුදුරජාණන් වහන්සේ වඳිමු
යෙන පෙතා පවුච්චන්තියම් දිසාවකින් මළවුන් ගෙන යෙති යි කියනු ලැබෙත් ද
පිසුණාකේලාම් කියන්නෝ ද
පිට්ඨිමංසිකානැති තැන නින්දා කරන්නෝ ද
පාණාතිපාතිනොසතුන් මරන්නෝ ද
ළුද්දාරෞද්ර වූවෝ ද
චොරාසොරු ද
නෙකතිකා ජනාවංචා කරන්නා වූ ජනයෝ ද
ඉතොමේ මහමෙරින්
සා දක්ඛිණා දිසාඕ තොමෝ දකුණු දිග වන්නී ය
ඉති නං ආචික්ඛතී ජනොජන තෙමේ ඒ දිසාවට මෙසේ කියයි
යං දිසං අභිපාලෙතියම් දිසාවක් මනාකොට රක්ෂා කෙරේ ද
මහාරාජා යසස්සි සොයසස් ඇත්තා වූ ඒ මහරජ තෙමේ
කුම්භණ්ඩානං ආධිපතිකුම්භාණ්ඩයන්ට අධිපති වූ
විරූළ්හො ඉති නාමසොහෙතෙමේ විරූළ්හ යන නම ඇත්තේ ය
රමති නච්චගීතෙහිනැටුමෙන් හා ගැයුමෙන් සිත් අලවා වෙසෙයි
කුම්භණ්ඩෙහි පුරක්ඛතොකුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ
පුත්තා පි තස්ස බහවොඔහු ගේ බොහෝ පුත්‍රයෝ ද
එකනාමා’ති මෙ සුතංඑක් නම් ඇත්තාහු ය යි මා විසින් අසන ලදී
අසීතිං දස එකො චඒකානූවක් පමණ වූ
ඉන්දනාමාඉන්ද්ර යන නම ඇති
මහබ්බලාමහත් බල ඇත්තා වූ
තෙ චාපිඒ පුත්‍රයෝ ද
බුද්ධං දිස්වානබුදුරජාණන් වහන්සේ දැක
බුද්ධං ආදිච්චබන්ධුනංසූර්ය වංශයෙහි උපන් බුදුරජාණන් වහන්සේට
දූරතො’ව නමස්සන්තිදුර දී ම නමස්කාර කෙරෙති
මහන්තං වීතසාරදංමහත් බවට ගියා වූ, පහ වූ බිය ඇති
නමො තෙ පුරිසාජඤ්ඤපුරුෂාජානේයයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
නමො තෙ පුරිසුත්තමපුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
කුසලෙන සමෙක්ඛසිනිපුණ වූ සර්වඥතාඥානයෙන් (ලොව) බලන සේක
අමනුස්සාපි තං වන්දන්තිඅමනුෂ්යයෝ ද ඔබ වහන්සේ වඳිති
සුතං නෙතං අභිණ්හසොමෙය අප විසින් නිතර අසන ලදී
තස්මා එවං වදෙමසෙඑහෙයින් මෙසේ කියම්හ
ජිනං වන්දථ ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිව් ද
ජිනං වන්දාම ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිමු
විජ්ජාචරණසම්පන්නංවිද්යාචරණ ගුණයෙන් යුක්ත වූ
බුද්ධං වන්දාම ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් බුදුරජාණන් වහන්සේ වඳිමු
යත්ථ චොග්ගච්ඡතියම් දිසාවෙක්හි අස්තයට යේ ද
සුරියොසූර්යයා
ආදිච්චොඅදිති පුත්‍ර වූ
මණ්ඩලී මහාමහත් මණ්ඩලයක් ඇති
යස්ස චොග්ගච්ඡමානස්සයම් සූර්යයකු අස්තයට යන කල්හි
දිවසොපි නිරුජ්ඣතිදවස ද නිරුද්ධ වේ ද
යස්ස චොග්ගතෙ සුරියෙයම් සූර්යයකු අස්තයට ගිය කල්හි
සංවරී’ති පවුච්චතිරාත්රිය යි කියනු ලැබේ ද
රහදො පි තත්ථඑතැන්හි විලක් ද ඇත්තේ ය
ගම්භීරොගැඹුරු වූ
සමුද්දොසමුද්ර නම් වූ
සරිතොදකොපතළා වූ ජලය ඇති
එවං නං තත්ථ ජානන්තිඑතැන්හි එය මෙසේ දනිත්
සමුද්දො සරිතොදකොපතළා වූ ජලය ඇති සමුද්‍රය යි
ඉතොමේ මහමෙරින්
සා පච්ඡිමා දිසාඕ තොමෝ බටහිර දිග වන්නී ය
ඉති නං ආචික්ඛතී ජනොජන තෙමේ ඒ දිසාවට මෙසේ කියයි
යං දිසං අභිපාලෙතියම් දිසාවක් මනාකොට රක්ෂා කෙරේ ද
මහාරාජා යසස්සි සොයසස් ඇත්තා වූ ඒ මහරජ තෙමේ
නාගානඤ්ච ආධිපතිනාගයන්ට අධිපති වූ
විරූපක්ඛො ඉති නාමසොහෙතෙමේ විරූපාක්ෂ යන නම ඇත්තේ ය
රමතී නච්චගීතෙහිනැටුමෙන් හා ගැයුමෙන් සිත් අලවා වෙසෙයි
නාගෙහෙව පුරෙක්ඛතොනාගයන් විසින් ම පිරිවරන ලද්දේ
පුත්තා පි තස්ස බහවොඔහු ගේ බොහෝ පුත්‍රයෝ ද
එකනාමා’ති මෙ සුතංඑක් නම් ඇත්තාහු ය යි මා විසින් අසන ලදී
අසීතිං දස එකො චඒකානූවක් පමණ වූ
ඉන්දනාමාඉන්ද්ර යන නම ඇති
මහබ්බලාමහත් බල ඇත්තා වූ
තෙ චාපිඒ පුත්‍රයෝ ද
බුද්ධං දිස්වානබුදුරජාණන් වහන්සේ දැක
බුද්ධං ආදිච්චබන්ධුනංසූර්ය වංශයෙහි උපන් බුදුරජාණන් වහන්සේට
දූරතො’ව නමස්සන්තිදුර දී ම නමස්කාර කෙරෙති
මහන්තං වීතසාරදංමහත් බවට ගියා වූ, පහ වූ බිය ඇති
නමො තෙ පුරිසාජඤ්ඤපුරුෂාජානේයයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
නමො තෙ පුරිසුත්තමපුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
කුසලෙන සමෙක්ඛසිනිපුණ වූ සර්වඥතාඥානයෙන් (ලොව) බලන සේක
අමනුස්සාපි තං වන්දන්තිඅමනුෂ්යයෝ ද ඔබ වහන්සේ වඳිති
සුතං නෙතං අභිණ්හසොමෙය අප විසින් නිතර අසන ලදී
තස්මා එවං වදෙමසෙඑහෙයින් මෙසේ කියම්හ
ජිනං වන්දථ ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිව් ද
ජිනං වන්දාම ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිමු
විජ්ජාචරණසම්පන්නංවිද්යාචරණ ගුණයෙන් යුක්ත වූ
බුද්ධං වන්දාම ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් බුදුරජාණන් වහන්සේ වඳිමු
යෙන උත්තරකුරු රම්මායම් දිසාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින වේ ද
මහානෙරු සුදස්සනොදැකුම්කලු වූ මහාමේරු පර්වතය වේ ද
මනුස්සා තත්ථ ජායන්තිඑහි මනුෂ්‍යයෝ උපදිත්
අමමාමමත්වයක් නැති
අපරිග්ගහා(මාගේ ය යි) අල්වා ගැන්මක් නැත්තා වූ
න තෙ බීජං පවපන්තිඔවුහු බීජ නො වපුරත්
නපි නීයන්ති නඞ්ගලානඟුල් ද නො ගෙන යනු ලැබෙත්
අකට්ඨපාකිමං සාලිංනො සෑ බිම්හි ඉබේ පැසුණු හැල් සහල්
පරිභුඤ්ජන්ති මානුසාමනුෂ්යයෝ අනුභව කෙරෙත්
අකණං අථුසංකුඩු නැති, පොතු නැති
සුද්ධංපිරිසිදු වූ
සුගන්ධංසුවඳ ඇති
තණ්ඩුලප්ඵලංසහල් ම ඵල කොට ඇති
තුණ්ඩිකීරෙ පචිත්වාන(රන්) සැළියෙහි පිස
තතො භුඤ්ජන්ති භොජනංඑයින් භෝජනය අනුභව කෙරෙත්
ගාවිං එකඛුරං කත්වාගවදෙන එක් කුර ඇති වාහනයක් කොට
අනුයන්ති දිසොදිසංදිශානුදිශායෙහි සැරිසරති
පසුං එකඛුරං කත්වාසිවුපා සතකු එක් කුර ඇති වාහනයක් කොට
අනුයන්ති දිසොදිසංදිශානුදිශායෙහි සැරිසරති
ඉත්ථිවාහනං කත්වාස්ත්රීන් වාහන කොට
අනුයන්ති දිසොදිසංදිශානුදිශායෙහි සැරිසරති
පුරිසවාහනං කත්වාපුරුෂයන් වාහන කොට
අනුයන්ති දිසොදිසංදිශානුදිශායෙහි සැරිසරති
කුමාරිවාහනං කත්වාකුමාරිකාවන් වාහන කොට
අනුයන්ති දිසොදිසංදිශානුදිශායෙහි සැරිසරති
කුමාරවාහනං කත්වාකුමාරවරුන් වාහන කොට
අනුයන්ති දිසොදිසංදිශානුදිශායෙහි සැරිසරති
තෙ යානෙ අභිරූහිත්වාඔවුහු යානාවන්ට නැගී
සබ්බා දිසා අනුපරියන්තිසියලු දිසාවන්හි හාත්පස ඇවිදිති
පචාරා තස්ස රාජිනොඒ රජහු ගේ පිරිවර සේවකයෝ
හත්ථියානංඇත් යානාව ද
අස්සයානංඅශ්ව යානාව ද
දිබ්බංයානංදිව්ය යානාව ද
උපට්ඨිතංඑළඹ සිටියේ ය
පාසාදා සිවිකා චෙවප්රාසාදයෝ ද සිවිගෙවල් ද
මහාරාජස්ස යසස්සිනොයසස් ඇති මහරජහට වෙත්
තස්ස ච නගරා අහුඔහු ගේ නගරයෝ ද වූහ
අන්තලික්ඛෙ සුමාපිතාඅහසෙහි මොනවට මවන ලද්දා වූ
ආටානාටාආටානාටා නම් වූ නුවර ද
කුසිනාටාකුසිනාටා නම් වූ නුවර ද
පරකුසිනාටාපරකුසිනාටා නම් වූ නුවර ද
නාටපුරියානාටපුරියා නම් වූ නුවර ද
පරකුසිතනාටාපරකුසිතනාටා නම් වූ නුවර ද
උත්තරෙන කපිවන්තොඋතුරු දිගින් කපීවන්ත නම් නුවර ද
ජනොඝමපරෙන චඅනෙක් පසින් ජනෝඝ නම් නුවර ද
නවනවුතියොනවනවුතිය නම් නුවර ද
අම්බරම්බරවතියොඅම්බර අම්බරවතිය නම් නුවරවල් ද
ආළකමන්දා නාම රාජධානීආළකමන්දා නම් රාජධානිය ද වේ
කුවෙරස්ස ඛො පන මාරිස මහාරාජස්සනිදුකාණන් වහන්ස, කුවේර මහරජහට වනාහි
විසාණා නාම රාජධානීවිසාණා නම් රාජධානියෙක් වෙයි
තස්මා කුවෙරො මහාරාජාඑහෙයින් කුවේර මහරජ තෙමේ
වෙස්සවණො’ති පවුච්චතිවෛශ්රවණ යයි කියනු ලැබේ
පච්චෙසන්තො පකාසෙන්තිවෙන් වෙන් ව කරුණු විමසා ප්‍රකාශ කෙරෙත්
තතොලාතතෝලා නම් යක්ෂයා ද
තත්තලාතත්තලා නම් යක්ෂයා ද
තතොතලාතතෝතලා නම් යක්ෂයා ද
ඔජසිඕජසී නම් යක්ෂයා ද
තෙජසිතේජසී නම් යක්ෂයා ද
තතොජසීතතෝජසී නම් යක්ෂයා ද
සූරො රාජාසූර නම්, රාජ නම් යක්ෂයෝ ද
අරිට්ඨො නෙමිඅරිට්ඨ නම්, නේමි නම් යක්ෂයෝ ද
රහදො පි තත්ථඑහි විල ද
ධරණී නාමධරණී නම් වන්නී ය
යතො මෙඝා පවස්සන්තියම් විලකින් (දිය ගෙන) මේඝයෝ වසිත් ද
වස්සා යතො පතායන්තියම් තැනෙකින් වැසි පැතිරෙත් ද
සභාපි තත්ථඑහි සභා ශාලාව ද
භගලවතී නාමභගලවතී නම් වන්නී ය
යත්ථ යක්ඛා පයිරුපාසන්තියම් තැනෙක්හි යක්ෂයෝ රැස් ව හිඳිත් ද
තත්ථ නිච්චඵලා රුක්ඛාඑහි නිරතුරු ඵල දරන වෘක්ෂයෝ වෙති
නානාදිජගණායුතානොයෙක් පක්ෂි සමූහයා ගෙන් යුක්ත වූ
මයූරකොඤ්චාභිරුතාමොනරුන් ගේ හා කොස්වාලිහිණියන් ගේ නාදයෙන් යුක්ත වූ
කොකිලාදීහි වග්ගුහිමිහිරි හඬ ඇති කොවුලන් ආදීන් ගෙන් ද යුක්ත වූ
ජීවංජීවකසද්දෙත්ථමෙහි ජීවංජීවක පක්ෂීන් ගේ ශබ්දය ද වෙයි
අථො උට්ඨවචිත්තකාතව ද උට්ඨවචිත්තක නම් පක්ෂීහු ද
කුකුත්ථකාවලිකුකුළෝ ද
කුළීරකාරන්වන් කකුළුවෝ ද
වනෙ පොක්ඛරසාතකාවනයෙහි පොක්ඛරසාතක නම් පක්ෂීහු ද වෙති
සුකසාළිකසද්දෙත්ථමෙහි ගිරවුන් ගේ හා සැළලිහිණියන් ගේ ශබ්දය ද වෙයි
දණ්ඩමාණවකානි චදණ්ඩමාණවක නම් පක්ෂීහු ද වෙති
සොභති සබ්බකාලං සාඕ තොමෝ හැම කල්හි ම හොබනේ ය
කුවෙරනළිනී සදාකුවේරයා ගේ පියුම් විල නිරතුරු ව
ඉතොමේ මහමෙරින්
සා උත්තරා දිසාඕ තොමෝ උතුරු දිග වන්නී ය
ඉති නං ආචික්ඛතී ජනොජන තෙමේ ඒ දිසාවට මෙසේ කියයි
යං දිසං අභිපාලෙතියම් දිසාවක් මනාකොට රක්ෂා කෙරේ ද
මහාරාජා යසස්සි සොයසස් ඇත්තා වූ ඒ මහරජ තෙමේ
යක්ඛානං ආධිපතියක්ෂයන්ට අධිපති වූ
කුවෙරො ඉති නාමසොහෙතෙමේ කුවේර යන නම ඇත්තේ ය
රමතී නච්චගීතෙහිනැටුමෙන් හා ගැයුමෙන් සිත් අලවා වෙසෙයි
යක්ඛෙහි පුරක්ඛතොයක්ෂයන් විසින් පිරිවරන ලද්දේ
පුත්තා පි තස්ස බහවොඔහු ගේ බොහෝ පුත්‍රයෝ ද
එකනාමා’ති මෙ සුතංඑක් නම් ඇත්තාහු ය යි මා විසින් අසන ලදී
අසීතිං දස එකො චඒකානූවක් පමණ වූ
ඉන්දනාමාඉන්ද්ර යන නම ඇති
මහබ්බලාමහත් බල ඇත්තා වූ
තෙ චාපිඒ පුත්‍රයෝ ද
බුද්ධං දිස්වානබුදුරජාණන් වහන්සේ දැක
බුද්ධං ආදිච්චබන්ධුනංසූර්ය වංශයෙහි උපන් බුදුරජාණන් වහන්සේට
දූරතො’ව නමස්සන්තිදුර දී ම නමස්කාර කෙරෙති
මහන්තං වීතසාරදංමහත් බවට ගියා වූ, පහ වූ බිය ඇති
නමො තෙ පුරිසාජඤ්ඤපුරුෂාජානේයයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
නමො තෙ පුරිසුත්තමපුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා
කුසලෙන සමෙක්ඛසිනිපුණ වූ සර්වඥතාඥානයෙන් (ලොව) බලන සේක
අමනුස්සාපි තං වන්දන්තිඅමනුෂ්යයෝ ද ඔබ වහන්සේ වඳිති
සුතං නෙතං අභිණ්හසොමෙය අප විසින් නිතර අසන ලදී
තස්මා එවං වදෙමසෙඑහෙයින් මෙසේ කියම්හ
ජිනං වන්දථ ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිව් ද
ජිනං වන්දාම ගොතමංගෞතම ගෝත්‍රයෙහි උපන් ජිනයන් වහන්සේ වඳිමු
විජ්ජාචරණසම්පන්නංවිද්යාචරණ ගුණයෙන් යුක්ත වූ
බුද්ධං වන්දාම ගොතමන්ති”ගෞතම ගෝත්‍රයෙහි උපන් බුදුරජාණන් වහන්සේ වඳිමු
අයං ඛො සා මාරිසනිදුකාණන් වහන්ස, ඒ මේ
ආටානාටියා රක්ඛාආටානාටිය ආරක්ෂාව (පිරිත) වනාහි
භික්ඛූනංභික්ෂූන් ගේ ද
භික්ඛුනීනංභික්ෂුණීන් ගේ ද
උපාසකානංඋපාසකවරුන් ගේ ද
උපාසිකානංඋපාසිකාවරුන් ගේ ද
ගුත්තියාඋවදුරු වැළැක්වීම පිණිස ද
රක්ඛායආරක්ෂාව පිණිස ද
අවිහිංසායහිංසා නොවන බැව් පිණිස ද
ඵාසුවිහාරායාතිපහසු විහරණය පිණිස ද
යස්ස කස්සචි මාරිසනිදුකාණන් වහන්ස, යම්කිසි
භික්ඛුස්ස වාභික්ෂුවක් විසින් හෝ
භික්ඛුනියා වාභික්ෂුණියක විසින් හෝ
උපාසකස්ස වාඋපාසකයකු විසින් හෝ
උපාසිකාය වාඋපාසිකාවක විසින් හෝ
අයං ආටානාටියා රක්ඛාමේ ආටානාටිය ආරක්ෂාව
සුග්ගහිතා භවිස්සතිමනාකොට ඉගෙන ගන්නා ලද්දී වේ ද
සමත්තා පරියාපුතාහැම අයුරින් ම පුහුණු කරන ලද්දී වේ ද
තඤ්චෙඉදින් ඔහු කරා
අමනුස්සොඅමනුෂ්යයෙක්
යක්ඛො වායක්ෂයෙක් හෝ
යක්ඛිනී වායක්ෂණියක් හෝ
යක්ඛපොතකො වායක් පැටවෙක් හෝ
යක්ඛපොතිකා වායක් පැටියක් හෝ
යක්ඛමහාමත්තො වායක්ෂ මහ ඇමතියෙක් හෝ
යක්ඛපාරිසජ්ජො වායක්ෂ පිරිසෙහි වූවෙක් හෝ
යක්ඛපචාරො වායක් මෙහෙකරුවෙක් හෝ
ගන්ධබ්බො වාගඳඹෙක් හෝ
ගන්ධබ්බී වාගඳඹ ස්ත්‍රියක් හෝ
ගන්ධබ්බපොතකො වාගඳඹ පැටවෙක් හෝ
ගන්ධබ්බපොතිකා වාගඳඹ පැටියක් හෝ
ගන්ධබ්බමහාමත්තො වාගඳඹ මහ ඇමතියෙක් හෝ
ගන්ධබ්බපාරිසජ්ජො වාගඳඹ පිරිසෙහි වූවෙක් හෝ
ගන්ධබ්බපචාරො වාගඳඹ මෙහෙකරුවෙක් හෝ
කුම්භණ්ඩො වාකුම්භාණ්ඩයෙක් හෝ
කුම්භණ්ඩී වාකුම්භාණ්ඩ ස්ත්‍රියක් හෝ
කුම්භණ්ඩපොතකො වාකුම්භාණ්ඩ පැටවෙක් හෝ
කුම්භණ්ඩපොතිකා වාකුම්භාණ්ඩ පැටියක් හෝ
කුම්භණ්ඩමහාමත්තො වාකුම්භාණ්ඩ මහ ඇමතියෙක් හෝ
කුම්භණ්ඩපාරිසජ්ජො වාකුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ
කුම්භණ්ඩපචාරො වාකුම්භාණ්ඩ මෙහෙකරුවෙක් හෝ
නාගො වානාගයෙක් හෝ
නාගිනී වානාගිනියක් හෝ
නාගපොතකො වානාග පැටවෙක් හෝ
නාගපොතිකා වානාග පැටියක් හෝ
නාගමහාමත්තො වානාග මහ ඇමතියෙක් හෝ
නාගපාරිසජ්ජො වානාග පිරිසෙහි වූවෙක් හෝ
නාගපචාරො වානාග මෙහෙකරුවෙක් හෝ
පදුට්ඨචිත්තොදූෂිත වූ සිත් ඇත්තේ
භික්ඛුං වාභික්ෂුවක් හෝ
භික්ඛුනිං වාභික්ෂුණියක් හෝ
උපාසකං වාඋපාසකයකු හෝ
උපාසිකං වාඋපාසිකාවක හෝ
ගච්ඡන්තං වා අනුගච්ඡෙය්යයන්නහු අනුව යන්නේ හෝ වේ ද
ඨිතං වා උපතිට්ඨෙය්යසිටියහු සමීපයෙහි සිටින්නේ හෝ වේ ද
නිසින්නං වා උපනිසීදෙය්යහුන්නහු සමීපයෙහි හිඳින්නේ හෝ වේ ද
නිපන්නං වා උපනිපජ්ජෙය්යසැතපෙන්නහු සමීපයෙහි සැතපෙන්නේ හෝ වේ ද
න මෙ සො මාරිසනිදුකාණන් වහන්ස, මාගේ ඒ
අමනුස්සොඅමනුෂ්ය තෙමේ
ලභෙය්යනො ලබන්නේ ය
ගාමෙසු වාගම්හි හෝ
නිගමෙසු වානියම්ගම්හි හෝ
සක්කාරං වාසත්කාරයක් හෝ
ගරුකාරං වාගරු කිරීමක් හෝ
න මෙ සො මාරිසනිදුකාණන් වහන්ස, මාගේ ඒ
අමනුස්සොඅමනුෂ්ය තෙමේ
ලභෙය්යනො ලබන්නේ ය
ආළකමන්දාය නාම රාජධානියාආළකමන්දා නම් රාජධානියෙහි
වත්ථුං වාගෘහ වස්තුවක් හෝ
වාසං වාවාසයක් හෝ
න මෙ සො මාරිසනිදුකාණන් වහන්ස, මාගේ ඒ
අමනුස්සොඅමනුෂ්ය තෙමේ
ලභෙය්යනො ලබන්නේ ය
යක්ඛානං සමිතිංයක්ෂයන් ගේ සමාගමයට
ගන්තුංයන්නට
අපිස්සු නං මාරිසනිදුකාණන් වහන්ස, තව ද ඔහු
අමනුස්සාඅමනුෂ්යයෝ
අනවය්හම්පි නං කරෙය්යුංඔහු ආවාහයට ද නුසුදුස්සකු කරන්නාහ
අවිවය්හංවිවාහ කර දීමට ද නුසුදුස්සකු (කරන්නාහ)
අපිස්සු නං මාරිසනිදුකාණන් වහන්ස, තව ද ඔහුට
අමනුස්සාඅමනුෂ්යයෝ
අත්තාහි’පි පරිපුණ්ණාහිආත්මභාවය අරභයා වූ සම්පූර්ණ වූ
පරිභාසාහිපරිභව වචනයෙන්
පරිභාසෙය්යුංනින්දා කොට බණන්නාහ
අපිස්සු නං මාරිසනිදුකාණන් වහන්ස, තව ද ඔහු ගේ
අමනුස්සාඅමනුෂ්යයෝ
රිත්තම්පි’ස්ස පත්තංහිස් වූ පාත්‍රයක් ද
සීසෙ නික්කුජ්ජෙය්යුංඔහු ගේ හිසෙහි යටිකුරු කොට නමන්නාහ
අපිස්සු නං මාරිසනිදුකාණන් වහන්ස, තව ද
අමනුස්සාඅමනුෂ්යයෝ
සත්තධාපි’ස්ස මුද්ධංඔහු ගේ හිස් මුදුන සත් කඩක් කොට ද
ඵාලෙය්යුංපළන්නාහ
සන්ති හි මාරිසනිදුකාණන් වහන්ස, ඇත්තාහු ම ය
අමනුස්සාඅමනුෂ්යයෝ
චණ්ඩාචණ්ඩ වූ
රුද්දාරෞද්ර වූ
රභසාසැහැසි වූ
තෙ නෙව මහාරාජානංඔවුහු සතරවරම් මහරජුන් ගේ වචනය
ආදියන්තිනො ම පිළිගනිත්
න මහාරාජානං පුරිසකානංසතරවරම් මහරජුන් ගේ ඇමති පුරුෂයන් ගේ වචනය ද
ආදියන්තිනො පිළිගනිත්
න මහාරාජානං පුරිසකානං පුරිසකානංසතරවරම් මහරජුන් ගේ ඇමති පුරුෂයන් ගේ පුරුෂයන් ගේ වචනය ද
ආදියන්තිනො පිළිගනිත්
තෙ ඛො තෙ මාරිසනිදුකාණන් වහන්ස, ඒ මේ
අමනුස්සාඅමනුෂ්යයෝ
මහාරාජානංසතරවරම් මහරජුන් ගේ
අවරුද්ධා නාම වුච්චන්තිසතුරෝ (කැරලිකරුවෝ) යයි කියනු ලැබෙත්
සෙය්යථාපි මාරිසනිදුකාණන් වහන්ස, යම් සේ
රඤ්ඤො මාගධස්ස විජිතෙමගධ රජහු ගේ විජිතයෙහි
මහාචොරාමහසොරු වෙත් ද
තෙ නෙව රඤ්ඤො මාගධස්සඔවුහු මගධ රජහු ගේ වචනය
ආදියන්තිනො ම පිළිගනිත්
න රඤ්ඤො මාගධස්ස පුරිසකානංමගධ රජහු ගේ ඇමති පුරුෂයන් ගේ වචනය ද
ආදියන්තිනො පිළිගනිත්
න රඤ්ඤො මාගධස්ස පුරිසකානං පුරිසකානංමගධ රජහු ගේ ඇමති පුරුෂයන් ගේ පුරුෂයන් ගේ වචනය ද
ආදියන්තිනො පිළිගනිත්
තෙ ඛො තෙ මාරිසනිදුකාණන් වහන්ස, ඒ මේ
මහාචොරාමහසොරු
රඤ්ඤො මාගධස්සමගධ රජහු ගේ
අවරුද්ධා නාම වුච්චන්තිසතුරෝ (කැරලිකරුවෝ) යයි කියනු ලැබෙත්
එවමෙව ඛො මාරිසනිදුකාණන් වහන්ස, එපරිද්දෙන් ම
සන්තිඇත්තාහු ම ය
අමනුස්සාඅමනුෂ්යයෝ
චණ්ඩාචණ්ඩ වූ
රුද්ධාරෞද්ර වූ
රභසාසැහැසි වූ
තෙ නෙව මහාරාජානංඔවුහු සතරවරම් මහරජුන් ගේ වචනය
ආදියන්තිනො ම පිළිගනිත්
න මහාරාජානං පුරිසකානංසතරවරම් මහරජුන් ගේ ඇමති පුරුෂයන් ගේ වචනය ද
ආදියන්තිනො පිළිගනිත්
න මහාරාජානං පුරිසකානං පුරිසකානංසතරවරම් මහරජුන් ගේ ඇමති පුරුෂයන් ගේ පුරුෂයන් ගේ වචනය ද
ආදියන්තිනො පිළිගනිත්
තෙ ඛො තෙ මාරිසනිදුකාණන් වහන්ස, ඒ මේ
අමනුස්සාඅමනුෂ්යයෝ
මහාරාජානංසතරවරම් මහරජුන් ගේ
අවරුද්ධා නාම වුච්චන්තිසතුරෝ (කැරලිකරුවෝ) යයි කියනු ලැබෙත්
යො හි කොචි මාරිසනිදුකාණන් වහන්ස, යම්කිසි
අමනුස්සොඅමනුෂ්යයෙක්
යක්ඛො වායක්ෂයෙක් හෝ
යක්ඛිනී වායක්ෂණියක් හෝ
යක්ඛපොතකො වායක් පැටවෙක් හෝ
යක්ඛපොතිකා වායක් පැටියක් හෝ
යක්ඛමහාමත්තො වායක්ෂ මහ ඇමතියෙක් හෝ
යක්ඛපාරිසජ්ජො වායක්ෂ පිරිසෙහි වූවෙක් හෝ
යක්ඛපචාරො වායක් මෙහෙකරුවෙක් හෝ
ගන්ධබ්බො වාගඳඹෙක් හෝ
ගන්ධබ්බී වාගඳඹ ස්ත්‍රියක් හෝ
ගන්ධබ්බපොතකො වාගඳඹ පැටවෙක් හෝ
ගන්ධබ්බපොතිකා වාගඳඹ පැටියක් හෝ
ගන්ධබ්බමහාමත්තො වාගඳඹ මහ ඇමතියෙක් හෝ
ගන්ධබ්බපාරිසජ්ජො වාගඳඹ පිරිසෙහි වූවෙක් හෝ
ගන්ධබ්බපචාරො වාගඳඹ මෙහෙකරුවෙක් හෝ
කුම්භණ්ඩො වාකුම්භාණ්ඩයෙක් හෝ
කුම්භණ්ඩී වාකුම්භාණ්ඩ ස්ත්‍රියක් හෝ
කුම්භණ්ඩපොතකො වාකුම්භාණ්ඩ පැටවෙක් හෝ
කුම්භණ්ඩපොතිකා වාකුම්භාණ්ඩ පැටියක් හෝ
කුම්භණ්ඩමහාමත්තො වාකුම්භාණ්ඩ මහ ඇමතියෙක් හෝ
කුම්භණ්ඩපාරිසජ්ජො වාකුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ
කුම්භණ්ඩපචාරො වාකුම්භාණ්ඩ මෙහෙකරුවෙක් හෝ
නාගො වානාගයෙක් හෝ
නාගිනී වානාගිනියක් හෝ
නාගපොතකො වානාග පැටවෙක් හෝ
නාගපොතිකා වානාග පැටියක් හෝ
නාගමහාමත්තො වානාග මහ ඇමතියෙක් හෝ
නාගපාරිසජ්ජො වානාග පිරිසෙහි වූවෙක් හෝ
නාගපචාරො වානාග මෙහෙකරුවෙක් හෝ
පදුට්ඨචිත්තොදූෂිත වූ සිත් ඇත්තේ
භික්ඛුං වාභික්ෂුවක් හෝ
භික්ඛුනිං වාභික්ෂුණියක් හෝ
උපාසකං වාඋපාසකයකු හෝ
උපාසිකං වාඋපාසිකාවක හෝ
ගච්ඡන්තං වා අනුගච්ඡෙය්යයන්නහු අනුව යන්නේ හෝ වේ ද
ඨිතං වා උපතිට්ඨෙය්යසිටියහු සමීපයෙහි සිටින්නේ හෝ වේ ද
නිසින්නං වා උපනිසීදෙය්යහුන්නහු සමීපයෙහි හිඳින්නේ හෝ වේ ද
නිපන්නං වා උපනිපජ්ජෙය්යසැතපෙන්නහු සමීපයෙහි සැතපෙන්නේ හෝ වේ ද
ඉමෙසං යක්ඛානංමේ යක්ෂයන්ට
මහායක්ඛානංමහා යක්ෂයන්ට
සෙනාපතීනංසේනාපතීන්ට
මහාසෙනාපතීනංමහා සේනාපතීන්ට
උජ්ඣාපෙතබ්බංදැන්විය යුතු යි
වික්කන්දිතබ්බංඅඬගා කිය යුතු යි
විරවිතබ්බංමොරගා කිය යුතු යි
අයං යක්ඛො ගණ්හාතිමේ යක්ෂ තෙමේ (මා) අල්වා ගනියි
අයං යක්ඛො ආවිසතිමේ යක්ෂ තෙමේ (මට) ආවේශ වෙයි
අයං යක්ඛො හෙඨෙතිමේ යක්ෂ තෙමේ පීඩා කරයි
අයං යක්ඛො විහෙඨෙතිමේ යක්ෂ තෙමේ තදින් පීඩා කරයි
අයං යක්ඛො හිංසතිමේ යක්ෂ තෙමේ හිංසා කරයි
අයං යක්ඛො විහිංසතිමේ යක්ෂ තෙමේ තදින් හිංසා කරයි
අයං යක්ඛො න මුඤ්චතී”තිමේ යක්ෂ තෙමේ (මා) අත් නො හරී යයි
කතමෙසං යක්ඛානංකවර යක්ෂයන්ට ද
මහායක්ඛානංකවර මහා යක්ෂයන්ට ද
සෙනාපතීනංකවර සේනාපතීන්ට ද
මහාසෙනාපතීනංකවර මහා සේනාපතීන්ට ද යත්
ඉන්දො සොමො වරුණො චඉන්ද්ර ය, සෝම ය, වරුණ ය
භාරද්වාජො පජාපතිභාරද්වාජ ය, ප්‍රජාපති ය
චන්දනො කාමසෙට්ඨො චචන්දන ය, කාමසෙට්ඨ ය
කින්නුඝණ්ඩු නිඝණ්ඩු චකින්නුඝණ්ඩු ය, නිඝණ්ඩු ය
පනාදො ඔපමඤ්ඤො චපනාද ය, ඕපමඤ්ඤ ය
දෙවසූතො ච මාතලිදේවසූත ය, මාතලී ය
චිත්තසෙනො ච ගන්ධබ්බොචිත්තසේන ගන්ධර්වයා ය
නළො රාජා ජනෙසභොනළ ය, රාජ ය, ජනේසභ ය
සාතාගිරො හෙමවතොසාතාගිර ය, හේමවත ය
පුණ්ණකො කරතියො ගුළොපුණ්ණක ය, කරතිය ය, ගුළ ය
සීවකො මුචලින්දො චසීවක ය, මුචලින්ද ය
වෙස්සාමිත්තො යුගන්ධරොවෙස්සාමිත්ත ය, යුගන්ධර ය
ගොපාලො සුප්පගෙධො චගෝපාල ය, සුප්පගේධ ය
හිරි නෙත්ති ච මන්දියොහිරි ය, නෙත්ති ය, මන්දිය ය
පඤ්චාලචණ්ඩො ආළවකොපඤ්චාලචණ්ඩ ය, ආළවක ය
පජ්ජන්නො සුමනොපජ්ජුන්න ය, සුමන ය
සුමුඛො දධීමුඛොසුමුඛ ය, දධිමුඛ ය
මණි මාණි චරො දීඝොමණි ය, මාණි ය, චර ය, දීඝ ය
අථො සෙරිස්සකො සහතව ද මොවුන් සමග සේරිස්සක ය
ඉමෙසං යක්ඛානංමේ යක්ෂයන්ට
මහායක්ඛානංමහා යක්ෂයන්ට
සෙනාපතීනංසේනාපතීන්ට
මහාසෙනාපතීනංමහා සේනාපතීන්ට
උජ්ඣාපෙතබ්බංදැන්විය යුතු යි
වික්කන්දිතබ්බංඅඬගා කිය යුතු යි
විරවිතබ්බංමොරගා කිය යුතු යි
අයං යක්ඛො ගණ්හාතිමේ යක්ෂ තෙමේ (මා) අල්වා ගනියි
අයං යක්ඛො ආවිසතිමේ යක්ෂ තෙමේ (මට) ආවේශ වෙයි
අයං යක්ඛො හෙඨෙතිමේ යක්ෂ තෙමේ පීඩා කරයි
අයං යක්ඛො විහෙඨෙතිමේ යක්ෂ තෙමේ තදින් පීඩා කරයි
අයං යක්ඛො හිංසතිමේ යක්ෂ තෙමේ හිංසා කරයි
අයං යක්ඛො විහිංසතිමේ යක්ෂ තෙමේ තදින් හිංසා කරයි
අයං යක්ඛො න මුඤ්චතී’තිමේ යක්ෂ තෙමේ (මා) අත් නො හරී යයි
අයං ඛො සා මාරිසනිදුකාණන් වහන්ස, ඒ මේ
ආටානාටියා රක්ඛාආටානාටිය ආරක්ෂාව (පිරිත) වනාහි
භික්ඛූනංභික්ෂූන් ගේ ද
භික්ඛුනීනංභික්ෂුණීන් ගේ ද
උපාසකානංඋපාසකවරුන් ගේ ද
උපාසිකානංඋපාසිකාවරුන් ගේ ද
ගුත්තියාඋවදුරු වැළැක්වීම පිණිස ද
රක්ඛායආරක්ෂාව පිණිස ද
අවිහිංසායහිංසා නොවන බැව් පිණිස ද
ඵාසුවිහාරායා’තිපහසු විහරණය පිණිස ද
හන්ද ච දානි මයං මාරිසනිදුකාණන් වහන්ස, එබැවින් දැන් අපි
ගච්ඡාමයම්හ
බහුකිච්චා මයංඅපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ
බහුකරණීයා’තිබොහෝ කටයුතු ඇත්තම්හ යි
යස්ස දානි තුම්හෙ මහාරාජානොමහරජවරුනි, දැන් තෙපි යම් ගමනකට
කාලං මඤ්ඤථා’තිකල් දනුව යි
අථ ඛොඉක්බිති
චත්තාරො මහාරාජානොසතරවරම් මහරජදරුවෝ
උට්ඨායාසනාහුනස්නෙන් නැගිට
භගවන්තං අභිවාදෙත්වාභාග්යවතුන් වහන්සේ සකසා වැඳ
පදක්ඛිණං කත්වාපැදකුණු කොට
තත්ථෙවන්තරධායිංසුඑහි ම අතුරුදන් වූහ
තෙපි ඛො යක්ඛාඒ යක්ෂයෝ ද
උට්ඨායාසනාහුනස්නෙන් නැගිට
අප්පෙකච්චෙඇතැම් කෙනෙක්
භගවන්තං අභිවාදෙත්වාභාග්යවතුන් වහන්සේ සකසා වැඳ
පදක්ඛිණං කත්වාපැදකුණු කොට
තත්ථෙවන්තරධායිංසුඑහි ම අතුරුදන් වූහ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
භගවතා සද්ධිංභාග්යවතුන් වහන්සේ හා සමග
සම්මොදිංසුසතුටු වූහ
සම්මොදනීයං කථංසතුටු විය යුතු වූ කථාව
සාරාණීයංසිහි කටයුතු වූ
වීතිසාරෙත්වාකොට නිමවා
තත්ථෙවන්තරධායිංසුඑහි ම අතුරුදන් වූහ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
යෙන භගවාභාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද
තෙනඤ්ජලිම්පණාමෙත්වාඑදෙසට ඇඳිලි බැඳ නමස්කාර කොට
තත්ථෙවන්තරධායිංසුඑහි ම අතුරුදන් වූහ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
නාමගොත්තං සාවෙත්වානම් ගොත් අස්වා
තත්ථෙවන්තරධායිංසුඑහි ම අතුරුදන් වූහ
අප්පෙකච්චෙඇතැම් යක්ෂ කෙනෙක්
තුණ්හීභූතානිශ්ශබ්ද වූවාහු
තත්ථෙවන්තරධායිංසූ’තිඑහි ම අතුරුදන් වූහ
https://pitaka.lk/pirith/pages/30-atanatiya-suttam-1.html