සෙත් පිරිත්English

සච්චවිභඞ්ග සුත්තං

සච්චවිභංග සූත්‍රය · Sachcha Vibhanga Suthraya · Saccavibhaṅga Suttaṃ

සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
30:31
හඬ බාගන්න

සච්චවිභඞ්ග සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

සච්චවිභඞ්ග සුත්තංසච්චවිභංග සූත්‍රය.
එවංමෙසේ
මෙමා විසින්
සුතංඅසන ලදී
එකං සමයංඑක් සමයෙක්හි
භගවාභාග්‍යවතුන් වහන්සේ
බාරාණසියංබරණැස් නුවර
විහරතිවැඩ වාසය කරන සේක
ඉසිපතනෙඉසිපතනාරාමයෙහි
මිගදායෙමිගදාය නම් ලද
තත්‍ර ඛොඑකල්හි වනාහි
භගවාභාග්‍යවතුන් වහන්සේ
භික්ඛූභික්ෂූන්
ආමන්තෙසිඇමතූ සේක
භික්ඛවොතිමහණෙනි කියා
භදන්තෙතිපින්වතුන් වහන්සැ යි
තෙ භික්ඛූඒ භික්ෂූහු
භගවතොභාග්‍යවතුන් වහන්සේට
පච්චස්සොසුංපිළිවදන් දුන්හ
භගවාභාග්‍යවතුන් වහන්සේ
එතදවොචමෙය වදාළ සේක
තථාගතෙනතථාගතයන් වහන්සේ විසින්
භික්ඛවෙමහණෙනි
අරහතාඅර්හත් වූ
සම්මාසම්බුද්ධෙනසම්‍යක්සම්බුද්ධ වූ
බාරාණසියංබරණැස් නුවර
ඉසිපතනෙඉසිපතනාරාමයෙහි දී
මිගදායෙමිගදාය නම් වූ
අනුත්තරං ධම්මචක්කංඅනුත්තර වූ ධර්මචක්‍රය
පවත්තිතංපවත්වන ලද්දේ ය
අප්පතිවත්තියංනො පැවැත්විය හැකි
සමණෙන වාශ්‍රමණයකු විසින් හෝ
බ්‍රාහ්මණෙන වාබ්‍රාහ්මණයකු විසින් හෝ
දෙවෙන වාදෙවියකු විසින් හෝ
මාරෙන වාමාරයකු විසින් හෝ
බ්‍රහ්මුනා වාබ්‍රහ්මයකු විසින් හෝ
කෙනචි වා ලොකස්මිංලෝකයෙහි කිසිවකු විසින් හෝ
යදිදංයම් මේ
චතුන්නං අරියසච්චානංචතුරාර්ය සත්‍යයන් ගේ
ආචික්ඛනාප්‍රකාශ කිරීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිස්තර කිරීම ය
විභජනාවිභාග කිරීම ය
උත්තානීකම්මංඅති ප්‍රකට කිරීම ය යන
කතමෙසං චතුන්නංකවර චතුරාර්ය සත්‍යයන් ගේ ද යත්?
දුක්ඛස්ස අරියසච්චස්සදුක්ඛාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාප්‍රකාශ කිරීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිස්තර කිරීම ය
විභජනාවිභාග කිරීම ය
උත්තානීකම්මංඅති ප්‍රකට කිරීම ය
දුක්ඛසමුදයස්ස අරියසච්චස්සදුක්ඛසමුදයාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාප්‍රකාශ කිරීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිස්තර කිරීම ය
විභජනාවිභාග කිරීම ය
උත්තානීකම්මංඅති ප්‍රකට කිරීම ය
දුක්ඛනිරොධස්ස අරියසච්චස්සදුක්ඛනිරෝධාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාප්‍රකාශ කිරීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිස්තර කිරීම ය
විභජනාවිභාග කිරීම ය
උත්තානීකම්මංඅති ප්‍රකට කිරීම ය
දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්සදුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාප්‍රකාශ කිරීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිස්තර කිරීම ය
විභජනාවිභාග කිරීම ය
උත්තානීකම්මංඅති ප්‍රකට කිරීම ය
තථාගතෙනතථාගතයන් වහන්සේ විසින්
භික්ඛවෙමහණෙනි
අරහතාඅර්හත් වූ
සම්මාසම්බුද්ධෙනසම්‍යක්සම්බුද්ධ වූ
බාරාණසියංබරණැස් නුවර
ඉසිපතනෙඉසිපතනාරාමයෙහි දී
මිගදායෙමිගදාය නම් වූ
අනුත්තරං ධම්මචක්කංඅනුත්තර වූ ධර්මචක්‍රය
පවත්තිතංපවත්වන ලද්දේ ය
අප්පතිවත්තියංනො පැවැත්විය හැකි
සමණෙන වාශ්‍රමණයකු විසින් හෝ
බ්‍රාහ්මණෙන වාබ්‍රාහ්මණයකු විසින් හෝ
දෙවෙන වාදෙවියකු විසින් හෝ
මාරෙන වාමාරයකු විසින් හෝ
බ්‍රහ්මුනා වාබ්‍රහ්මයකු විසින් හෝ
කෙනචි වා ලොකස්මිංලෝකයෙහි කිසිවකු විසින් හෝ
යදිදංයම්බඳු වූ මේ
ඉමෙසං චතුන්නං අරියසච්චානංමේ චතුරාර්ය සත්‍යයන් ගේ
ආචික්ඛනාප්‍රකාශ කිරීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිස්තර කිරීම ය
විභජනාවිභාග කිරීම ය
උත්තානීකම්මංඅති ප්‍රකට කිරීම ය යන මේ දම්දෙසුම යි
සෙවෙථසේවනය කරවු
භික්ඛවෙමහණෙනි
සාරිපුත්තමොග්ගල්ලානෙසැරියුත් මුගලන් දෙදෙන
භජථභජනය කරවු
භික්ඛවෙමහණෙනි
සාරිපුත්තමොග්ගල්ලානෙසැරියුත් මුගලන් දෙදෙන
පණ්ඩිතා භික්ඛූපණ්ඩිත වූ භික්ෂූහු
අනුග්ගාහකාධර්ම - ආමිස දෙකින් අනුග්‍රහ කරන්නාහු ය
සබ්‍රහ්මචාරීනංඑක් ව බඹසර හැසිරෙන්නවුනට
සෙය්‍යථාපියම් සේ ද
භික්ඛවෙමහණෙනි
ජනෙත්තිවැදූ මව
එවං සාරිපුත්තොසාරිපුත්‍ර තෙමේ එබඳු ම ය
සෙය්‍යථාපියම් සේ ද
ජාතස්සඋපන්නා හට
ආපාදෙතාපෝෂණය කරන්නා
එවං ඛො මොග්ගල්ලානොමෞද්ගල්‍යායන තෙමේ එබඳු ම ය
සාරිපුත්තොසාරිපුත්‍ර තෙමේ
භික්ඛවෙමහණෙනි
සොතාපත්තිඵලෙසෝවාන් ඵලයෙහි
විනෙතිසත්වයන් හික්මවයි
මොග්ගල්ලානොමෞද්ගල්‍යායන තෙමේ
උත්තමත්ථෙඅර්හත්ඵලයෙහි (හික්මවයි)
සාරිපුත්තොසාරිපුත්‍ර තෙමේ
භික්ඛවෙමහණෙනි
පහොතිසමත් වෙයි
චත්තාරි අරියසච්චානිසතර ආර්ය සත්‍යයන්
විත්ථාරෙනවිස්තර වශයෙන්
ආචික්ඛිතුංකියන්නට ද
දෙසෙතුංදේශනා කරන්නට ද
පඤ්ඤාපෙතුංපනවන්නට ද
පට්ඨපෙතුංපිහිටුවන්නට ද
විවරිතුංවිවෘත කරන්නට ද
විභජිතුංවිභජනය කරන්නට ද
උත්තානීකාතුන්තිප්‍රකට කරන්නට ද යි
ඉදමවොච භගවාභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක
ඉදං වත්වාමෙය වදාරා
සුගතොසුගතයන් වහන්සේ
උට්ඨායාසනාආසනයෙන් නැගිට
විහාරංවිහාරයට
පාවිසිපිවිසි සේක
තත්‍ර ඛොඑකල්හි වනාහි
ආයස්මා සාරිපුත්තොආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ
අචිරපක්කන්තස්ස භගවතොභාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කල්හි
භික්ඛූ ආමන්තෙසිභික්ෂූන් ඇමතූ සේක
ආවුසො භික්ඛවොතිඇවැත්නි, මහණෙනි යි කියා
ආවුසොති ඛොඇවැත්නි යි
තෙ භික්ඛූඒ භික්ෂූහු
ආයස්මතො සාරිපුත්තස්සආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට
පච්චස්සොසුංපිළිවදන් දුන්හ
ආයස්මා සාරිපුත්තොආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ
එතදවොචමෙය වදාළ සේක
තථාගතෙනතථාගතයන් වහන්සේ විසින්
ආවුසොඇවැත්නි
අරහතාඅර්හත් වූ
සම්මාසම්බුද්ධෙනසම්‍යක්සම්බුද්ධ වූ
බාරාණසියංබරණැස් නුවර
ඉසිපතනෙඉසිපතනාරාමයෙහි දී
මිගදායෙමිගදාය නම් වූ
අනුත්තරං ධම්මචක්කංඅනුත්තර වූ ධර්මචක්‍රය
පවත්තිතංපවත්වන ලද්දේ ය
අප්පතිවත්තියංනො පැවැත්විය හැකි
සමණෙන වාශ්‍රමණයකු විසින් හෝ
බ්‍රාහ්මණෙන වාබ්‍රාහ්මණයකු විසින් හෝ
දෙවෙන වාදෙවියකු විසින් හෝ
මාරෙන වාමාරයකු විසින් හෝ
බ්‍රහ්මුනා වාබ්‍රහ්මයකු විසින් හෝ
කෙනචි වා ලොකස්මිංලෝකයෙහි කිසිවකු විසින් හෝ
යදිදංයම්බඳු වූ මේ
චතුන්නං අරියසච්චානංචතුරාර්ය සත්‍යයන් ගේ
ආචික්ඛනාකීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිවෘත කිරීම ය
විභජනාවිභජනය කිරීම ය
උත්තානීකම්මංප්‍රකට කිරීම ය යන මේ දේශනාව යි
කතමෙසං චතුන්නංකවර චතුරාර්ය සත්‍යයන් ගේ ද යත්?
දුක්ඛස්ස අරියසච්චස්සදුක්ඛාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාකීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිවෘත කිරීම ය
විභජනාවිභජනය කිරීම ය
උත්තානීකම්මංප්‍රකට කිරීම ය
දුක්ඛසමුදයස්ස අරියසච්චස්සදුක්ඛසමුදයාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාකීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිවෘත කිරීම ය
විභජනාවිභජනය කිරීම ය
උත්තානීකම්මංප්‍රකට කිරීම ය
දුක්ඛනිරොධස්ස අරියසච්චස්සදුක්ඛනිරෝධාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාකීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිවෘත කිරීම ය
විභජනාවිභජනය කිරීම ය
උත්තානීකම්මංප්‍රකට කිරීම ය
දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්සදුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයා ගේ
ආචික්ඛනාකීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිවෘත කිරීම ය
විභජනාවිභජනය කිරීම ය
උත්තානීකම්මංප්‍රකට කිරීම ය
කතමඤ්චාවුසොඇවැත්නි, කවරේ ද
දුක්ඛං අරියසච්චංදුක්ඛාර්ය සත්‍යය
ජාතිපි දුක්ඛාඉපදීම ද දුක් වන්නී ය
ජරාපි දුක්ඛාජරාව ද දුක් වන්නී ය
මරණම්පි දුක්ඛංමරණය ද දුක් වන්නේ ය
සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛාශෝක කිරීම ය, වැළපීම ය, කායික දුක ය, දොම්නස ය, දැඩි ආයාසය ය යන මොහු ද දුක් වන්නාහු ය
යම්පිච්ඡංයම් කැමති දෙයක්
න ලභතිනො ලබා ද
තම්පි දුක්ඛංඑය ද දුක් වන්නේ ය
සංඛිත්තෙනසංක්ෂේපයෙන්
පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛාඋපාදානස්කන්ධයෝ පස්දෙන දුක් වන්නාහු ය
කතමා චාවුසොඇවැත්නි, කවරී ද
ජාතිජාති තොමෝ
යා තෙසං තෙසං සත්තානංඒ ඒ සත්වයන් ගේ යම්
තම්හි තම්හි සත්තනිකායෙඒ ඒ සත්ව සමූහයෙහි
ජාතිඉපදීමක් ඇද්ද
සඤ්ජාතිහටගැනීමක් වේ ද
ඔක්කන්තිඋත්පත්තිස්ථානයට ඇතුළුවීමක් වේ ද
අභිනිබ්බත්තිවිශේෂයෙන් ඉපදීමක් ඇද්ද
ඛන්ධානං පාතුභාවොස්කන්ධයන් ගේ පහළවීමෙක් ඇද්ද
ආයතනානං පටිලාභොආයතනයන් ගේ ප්‍රතිලාභයක් වේ ද
අයං වුච්චතාවුසො ජාතිඇවැත්නි, මෝ තොමෝ ජාතිය යි කියනු ලැබේ
කතමා චාවුසොඇවැත්නි, කවරී ද
ජරාජරා තොමෝ
යා තෙසං තෙසං සත්තානංඒ ඒ සත්වයන් ගේ යම්
තම්හි තම්හි සත්තනිකායෙඒ ඒ සත්ව නිකායෙහි
ජරාජරාවක් වන්නී ද
ජීරණතාදිරන බව ද
ඛණ්ඩිච්චංදත් ආදිය කැඩුණු බව ද
පාලිච්චංකෙස් ලොම් පැසී සුදු වූ බව ද
වලිත්තචතාරැලි නැගුණු සම් ඇති බව ද
ආයුනො සංහානිආයුෂයා ගේ හානිය ද
ඉන්ද්‍රියානං පරිපාකොචක්ෂුරාදි ඉන්ද්‍රියයන් ගේ මුහුකුරා යෑමෙක් ඇද්ද
අයං වුච්චතාවුසො ජරාඇවැත්නි, මෝ තොමෝ ජරාව යි කියනු ලැබේ
කතමඤ්චාවුසොඇවැත්නි, කවරේ ද
මරණංමරණය තෙම
යං තෙසං තෙසං සත්තානංඒ ඒ සත්වයන් ගේ යම්
තම්හා තම්හා සත්තනිකායාඒ ඒ සත්ව නිකායයෙන්
චුතිචුතවීමක් ඇද්ද
චවනතාචුත වන බව ද
භෙදොබිඳීම ද
අන්තරධානංඅතුරුදහන් වීම ද
මච්චු මරණංමරණින් මියයාම ද
කාලකිරියාකාලක්‍රියාව ද
ඛන්ධානං භෙදොස්කන්ධයන් ගේ බිඳීම ද
කලෙබරස්ස නික්ඛෙපොශරීරයා ගේ බහා තැබීමක් ඇද්ද
ජීවිතින්ද්‍රියස්ස උපච්ඡෙදොජීවිතේන්ද්‍රියයා ගේ සිඳීමක් ඇද්ද
ඉදං වුච්චතාවුසො මරණංඇවැත්නි, මෙය මරණය යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
සොකොශෝකය
යො ඛො ආවුසොඇවැත්නි, යම්
අඤ්ඤතරඤ්ඤතරෙන ව්‍යසනෙනනානාප්‍රකාර ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකින්
සමන්නාගතස්සයුක්ත වූවහු ගේ
අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙනනානාප්‍රකාර දුක්ඛස්වභාවයන් අතුරෙන් එක්තරා එකක් විසින්
ඵුට්ඨස්සස්පර්ශ කරන ලද්දහු ගේ
සොකොශෝක කිරීමෙක් ඇද්ද
සොචනාශෝක කරන බව ය
සොචිතත්තංශෝක කළ බව ය
අන්තො සොකොඇතුළත වියලන ස්වභාව වූ ශෝකය ය
අන්තො පරිසොකොඇතුළත හාත්පසින් වියලන ස්වභාව වූ ශෝකය ය
අයං වුච්චතාවුසො සොකොඇවැත්නි, මේ තෙම ශෝකය යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
පරිදෙවොපරිදේවය තෙම
යො ඛො ආවුසොඇවැත්නි, යම්
අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙනනානාප්‍රකාර ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකින්
සමන්නාගතස්සයුක්ත වූවහු ගේ
අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙනනානාප්‍රකාර දුක්ඛස්වභාවයන් අතුරෙන් එක්තරා එකක් විසින්
ඵුට්ඨස්සස්පර්ශ කරන ලද්දහු ගේ
ආදෙවො(නම් පමණක් කියා හැඬීම වූ) ආදේවයක් ඇද්ද
පරිදෙවො(ගුණ වර්ණනා කොට හැඬීම වූ) පරිදේවය ය
ආදෙවනාහැඬීම ය
පරිදෙවනාගුණ කියා වැළපීම ය
ආදෙවිතත්තංනම් කියා හැඬීමේ ස්වභාවය ය
පරිදෙවිතත්තංගුණ වර්ණනා කොට හැඬීමේ ස්වභාවය ය
අයං වුච්චතාවුසො පරිදෙවොඇවැත්නි, මේ තෙම පරිදේවය යි කියනු ලැබේ
කතමං චාවුසොඇවැත්නි, කවරේ ද
දුක්ඛංදුක්ඛය
යං ඛො ආවුසොඇවැත්නි, යම්
කායිකං දුක්ඛංකයෙහි හටගන්නා වූ දුකක් ඇද්ද
කායිකං අසාතංකයෙහි හටගන්නා වූ අමිහිරි බවක් ඇද්ද
කායසම්ඵස්සජංකාය සම්ඵස්සයෙන් උපන්නා වූ
දුක්ඛං අසාතං වෙදයිතංදුක් වූ අමිහිරි වූ විඳීමක් වේ ද
ඉදං වුච්චතාවුසො දුක්ඛංඇවැත්නි, මෙය දුක්ඛය යි කියනු ලැබේ
කතමං චාවුසොඇවැත්නි, කවරේ ද
දොමනස්සංදොම්නස
යං ඛො ආවුසොඇවැත්නි, යම්
චෙතසිකං දුක්ඛංසිතෙහි හටගන්නා වූ දුකෙක් වේ ද
චෙතසිකං අසාතං වෙදයිතංසිතෙහි හටගන්නා වූ අමිහිරි විඳීමක් වේ ද
මනොසම්ඵස්සජංමනෝ සම්ඵස්සයෙන් උපන්නා වූ
දුක්ඛං අසාතං වෙදයිතංදුක් වූ සැප නො වූ විඳීමක් වේ ද
ඉදං වුච්චතාවුසො දොමනස්සංඇවැත්නි, මෙය දොම්නස යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
උපායාසොඋපායාසය තෙම
යො ඛො ආවුසොඇවැත්නි, යම්
අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙනනානාප්‍රකාර ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකින්
සමන්නාගතස්සයුක්ත වූවහු ගේ
අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙනනානාප්‍රකාර දුක්ඛස්වභාවයන් අතුරෙන් එක්තරා එකක් විසින්
ඵුට්ඨස්සස්පර්ශ කරන ලද්දහු ගේ
ආයාසොආයාසයෙක් ඇද්ද
උපායාසොබලවත් ආයාසයෙක් ඇද්ද
ආයාසිතත්තංක්ලාන්ත වූ ස්වභාවය ය
උපායාසිතත්තංදැඩි ක්ලාන්ත වූ ස්වභාවය ය
අයං වුච්චතාවුසො උපායාසොඇවැත්නි, මේ තෙම උපායාසය යි කියනු ලැබේ
කතමං චාවුසොඇවැත්නි, කවරේ ද
යම්පිච්ඡංයම් කැමති දෙයක්
න ලභතිනො ලබා ද
තම්පි දුක්ඛංඑය ද දුක් වන්නේ ය යනු
ජාතිධම්මානංඉපදීම ස්වභාව කොට ඇති
ආවුසොඇවැත්නි
සත්තානංසත්වයන්ට
එවං ඉච්ඡාමෙසේ කැමැත්තක්
උප්පජ්ජතිඋපදී
අහො වතඉතා යෙහෙක
මයංඅපි
න ජාතිධම්මා අස්සාමඉපදීම ස්වභාව කොට ඇත්තෝ නො වන්නමු නම්
න ච වත නොඅපට ඒකාන්තයෙන් නො ම
ජාති ආගච්ඡෙය්‍යාතිඉපදීම එන්නේ නම් යෙහෙකැ යි
න ඛො පනෙතංමේ කාරණය වනාහි
ඉච්ඡායකැමැත්තෙන්
පත්තබ්බංනො පැමිණිය හැක්කේ ය
ඉදම්පිමෙය ද
යම්පිච්ඡංයම් කැමති දෙයක්
න ලභතිනො ලබා ද
තම්පි දුක්ඛංඑය ද දුක් වන්නේ ය
ජරාධම්මානංජරාව ස්වභාව කොට ඇති
ආවුසොඇවැත්නි
සත්තානංසත්වයන්ට
එවං ඉච්ඡාමෙසේ කැමැත්තක්
උප්පජ්ජතිඋපදී
අහො වතඉතා යෙහෙක
මයංඅපි
න ජරාධම්මා අස්සාමජරාව ස්වභාව කොට ඇත්තෝ නො වන්නමු නම්
න ච වත නොඅපට ඒකාන්තයෙන් නො ම
ජරා ආගච්ඡෙය්‍යාතිජරාව එන්නේ නම් යෙහෙකැ යි
න ඛො පනෙතංමේ කාරණය වනාහි
ඉච්ඡායකැමැත්තෙන්
පත්තබ්බංනො පැමිණිය හැක්කේ ය
ඉදම්පිමෙය ද
යම්පිච්ඡංයම් කැමති දෙයක්
න ලභතිනො ලබා ද
තම්පි දුක්ඛංඑය ද දුක් වන්නේ ය
බ්‍යාධිධම්මානංරෝග ඇතිවීම ස්වභාව කොට ඇති
ආවුසොඇවැත්නි
සත්තානංසත්වයන්ට
එවං ඉච්ඡාමෙසේ කැමැත්තක්
උප්පජ්ජතිඋපදී
අහො වතඉතා යෙහෙක
මයංඅපි
න බ්‍යාධිධම්මා අස්සාමරෝග ස්වභාව කොට ඇත්තෝ නො වන්නමු නම්
න ච වත නොඅපට ඒකාන්තයෙන් නො ම
බ්‍යාධි ආගච්ඡෙය්‍යාතිව්‍යාධිය එන්නේ නම් යෙහෙකැ යි
න ඛො පනෙතංමේ කාරණය වනාහි
ඉච්ඡායකැමැත්තෙන්
පත්තබ්බංනො පැමිණිය හැක්කේ ය
ඉදම්පිමෙය ද
යම්පිච්ඡංයම් කැමති දෙයක්
න ලභතිනො ලබා ද
තම්පි දුක්ඛංඑය ද දුක් වන්නේ ය
මරණධම්මානංමැරීම ස්වභාව කොට ඇති
ආවුසොඇවැත්නි
සත්තානංසත්වයන්ට
එවං ඉච්ඡාමෙසේ කැමැත්තක්
උප්පජ්ජතිඋපදී
අහො වතඉතා යෙහෙක
මයංඅපි
න මරණධම්මා අස්සාමමරණය ස්වභාව කොට ඇත්තෝ නො වන්නමු නම්
න ච වත නොඅපට ඒකාන්තයෙන් නො ම
මරණං ආගච්ඡෙය්‍යාතිමරණය එන්නේ නම් යෙහෙකැ යි
න ඛො පනෙතංමේ කාරණය වනාහි
ඉච්ඡායකැමැත්තෙන්
පත්තබ්බංනො පැමිණිය හැක්කේ ය
ඉදම්පිමෙය ද
යම්පිච්ඡංයම් කැමති දෙයක්
න ලභතිනො ලබා ද
තම්පි දුක්ඛංඑය ද දුක් වන්නේ ය
සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානංශෝක පරිදේව දුක් දොම්නස් දැඩි ආයාස ස්වභාව කොට ඇති
ආවුසොඇවැත්නි
සත්තානංසත්වයන්ට
එවං ඉච්ඡාමෙසේ කැමැත්තක්
උප්පජ්ජතිඋපදී
අහො වතඉතා යෙහෙක
මයංඅපි
න සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාමශෝක පරිදේව දුක් දොම්නස් දැඩි ආයාස ස්වභාව කොට ඇත්තෝ නො වන්නමු නම්
න ච වත නොඅපට ඒකාන්තයෙන් නො ම
සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා ආගච්ඡෙය්‍යුන්තිශෝක පරිදේව දුක් දොම්නස් දැඩි ආයාසයෝ එන්නාහු නම් යෙහෙකැ යි
න ඛො පනෙතංමේ කාරණය වනාහි
ඉච්ඡායකැමැත්තෙන්
පත්තබ්බංනො පැමිණිය හැක්කේ ය
ඉදම්පිමෙය ද
යම්පිච්ඡංයම් කැමති දෙයක්
න ලභතිනො ලබා ද
තම්පි දුක්ඛංඑය ද දුක් වන්නේ ය
කතමෙ චාවුසොඇවැත්නි, කවරහු ද
සඞ්ඛිත්තෙනසංක්ෂේපයෙන්
පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛාදුක් වූ පඤ්චවිධ උපාදානස්කන්ධයෝ
සෙය්‍යථිදංඔහු කවරහු ද යත්
රූපුපාදානක්ඛන්ධොරූප උපාදානස්කන්ධය
වෙදනුපාදානක්ඛන්ධොවේදනා උපාදානස්කන්ධය
සඤ්ඤුපාදානක්ඛන්ධොසංඥා උපාදානස්කන්ධය
සඞ්ඛාරූපාදානක්ඛන්ධොසංස්කාර උපාදානස්කන්ධය
විඤ්ඤාණුපාදානක්ඛන්ධොවිඤ්ඤාණ උපාදානස්කන්ධය
ඉමෙ වුච්චන්තාවුසොඇවැත්නි, මොහු ය යි කියනු ලැබෙත්
සඞ්ඛිත්තෙනසංක්ෂේපයෙන්
පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛාදුක් වූ පස් උපාදානස්කන්ධයෝ
ඉදං වුච්චතාවුසොඇවැත්නි, මෙය කියනු ලැබේ
දුක්ඛං අරියසච්චංදුක්ඛාර්ය සත්‍යය යි
කතමඤ්චාවුසොඇවැත්නි, කවරේ ද
දුක්ඛසමුදයො අරියසච්චංදුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය
යායං තණ්හායම් මේ තණ්හාවක් වේ ද
පොනොබ්භවිකානැවත සසරෙහි ඉපදීම කරන්නා වූ
නන්දිරාගසහගතාසතුටු වන ඇලෙන රාගය සමග එකතු වූ
තත්‍ර තත්‍රාභිනන්දිනීඒ ඒ අත්බැව්හි ඇල්ම කරන්නා වූ
සෙය්‍යථිදංඒ කවරේ ද යත්
කාමතණ්හාකාමරාග වශයෙන් පවත්නා තණ්හාව ය
භවතණ්හාශාස්වත දෘෂ්ටිය සමග පවත්නා ආසාව ය
විභවතණ්හාඋච්ඡේද දෘෂ්ටිය සමග පවත්නා ආසාව ය
ඉදං වුච්චතාවුසොඇවැත්නි, මෙය කියනු ලැබේ
දුක්ඛසමුදයො අරියසච්චංදුක්ඛ සමුදයාර්ය සත්‍යය යි
කතමඤ්චාවුසොඇවැත්නි, කවරේ ද
දුක්ඛනිරොධො අරියසච්චංදුක්ඛ නිරෝධාර්ය සත්‍යය
යො තස්සායෙව තණ්හායඑම තණ්හාව ගේ ම යම්
අසෙසවිරාගනිරොධොනිරවශේෂ වූ නො ඇලීමෙන් නිරුද්ධ කිරීමක් වේ ද
චාගොආලය ඇරීමක් වේ ද
පටිනිස්සග්ගොඒ ආලයා ගේ දුරලීමක් වේ ද
මුත්තිමිදීමක් වේ ද
අනාලයොආලය නැතිවීමෙක් ඇද්ද
ඉදං වුච්චතාවුසොඇවැත්නි, මෙය කියනු ලැබේ
දුක්ඛනිරොධො අරියසච්චංදුක් නැති කිරීම වූ ආර්ය සත්‍යය යි
කතමඤ්චාවුසොඇවැත්නි, කවරේ ද
දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චංදුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය තෙම
අයමෙවමේ ම
අරියොඋත්තම වූ
අට්ඨඞ්ගිකොඅංග අටක් ඇත්තා වූ
මග්ගොමාර්ගය යි
සෙය්‍යථිදංඒ කවරේ ද යත්
සම්මාදිට්ඨිසම්‍යක් දෘෂ්ටිය ය
සම්මාසංකප්පොසම්‍යක් සංකල්පනාව ය
සම්මාවාචාසම්‍යක් වචනය ය
සම්මාකම්මන්තොසම්‍යක් කර්මාන්තය ය
සම්මාආජීවොසම්‍යක් ආජීවය ය
සම්මාවායාමොසම්‍යක් ව්‍යායාමය ය
සම්මාසතිමනාකොට සිහි කිරීම ය
සම්මාසමාධිමනාකොට සිත එකඟ කිරීම ය
කතමා චාවුසොඇවැත්නි, කවරී ද
සම්මාදිට්ඨිසම්‍යක් දෘෂ්ටි තොමෝ
යං ඛො ආවුසොඇවැත්නි, යම්
දුක්ඛෙ ඤාණංදුක කෙරෙහි දැනීමක් වේ ද
දුක්ඛසමුදයෙ ඤාණංදුක්ඛ සමුදය කෙරෙහි දැනීමක් වේ ද
දුක්ඛනිරොධෙ ඤාණංදුක්ඛ නිරෝධය කෙරෙහි දැනීමක් වේ ද
දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණංදුක් නිරුද්ධ කිරීමට යන පිළිපැදීමෙහි දැනීමක් වේ ද
අයං වුච්චතාවුසො සම්මාදිට්ඨිඇවැත්නි, මෝ තොමෝ සම්‍යක් දෘෂ්ටිය යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
සම්මාසඞ්කප්පොසම්‍යක් සංකල්පනාව
නෙක්ඛම්මසඞ්කප්පොගිහි ගෙයින් නික්මීමෙහි වූ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව ය
අව්‍යාපාදසඞ්කප්පොඅනුන් කෙරෙහි වෛර රහිත වූ අව්‍යාපාද සංකල්පනාව ය
අවිහිංසාසඞ්කප්පොඅවිහිංසා සංකල්පනාව ය
අයං වුච්චතාවුසො සම්මාසඞ්කප්පොඇවැත්නි, මේ සම්‍යක් සංකල්පනාව යි කියනු ලැබේ
කතමා චාවුසොඇවැත්නි, කවරී ද
සම්මාවාචාසම්‍යක් වචනය
මුසාවාදා වෙරමණීබොරු කීමෙන් වැලකීම ය
පිසුණාය වාචාය වෙරමණීකේලාම් කීමෙන් වැලකීම ය
ඵරුසාය වාචාය වෙරමණීඅනුන් ගටා රළු වචන කීමෙන් වැලකීම ය
සම්ඵප්පලාපා වෙරමණීහිස් මිථ්‍යා කථා කිරීමෙන් වැලකීම ය
අයං වුච්චතාවුසො සම්මාවාචාඇවැත්නි, මෝ තොමෝ සම්‍යක් වචනය යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
සම්මාකම්මන්තොසම්‍යක් කර්මාන්තය
පාණාතිපාතා වෙරමණීසතුන් දිවි හැරීමෙන් වැලකීම ය
අදින්නාදානා වෙරමණීඅදත්තාදානයෙන් වැලකීම ය
කාමෙසුමිච්ඡාචාරා වෙරමණීකාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීම ය
අයං වුච්චතාවුසො සම්මාකම්මන්තොඇවැත්නි, මේ තෙම සම්‍යක් කර්මාන්තය යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
සම්මාආජීවොසම්‍යක් ආජීවය
ඉධාවුසොඇවැත්නි, මේ ශාසනයෙහි
අරියසාවකොආර්ය ශ්‍රාවක තෙමේ
මිච්ඡාආජීවං පහායමිථ්‍යා ආජීවය හැර
සම්මාආජීවෙනනිවැරදි වූ සම්‍යක් ආජීවයෙන්
ජීවිකං කප්පෙතිජීවිකාව කෙරෙයි
අයං වුච්චතාවුසො සම්මාආජීවොඇවැත්නි, මේ සම්‍යක් ආජීවය යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
සම්මාවායාමොසම්‍යක් ව්‍යායාමය
ඉධාවුසො භික්ඛුඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම
අනුප්පන්නානංනූපන්නා වූ
පාපකානංළාමක වූ
අකුසලානං ධම්මානංඅකුසල ධර්මයන් ගේ
අනුප්පාදායනො ඉපදීම පිණිස
ඡන්දං ජනෙතිකැමැත්ත උපදවයි
වායමතිඋත්සාහ කරයි
විරියං ආරභතිවීර්යය පවත්වයි
චිත්තං පග්ගණ්හාතිසිත ඔසවා තබා ගනියි
පදහතිකළමනා වීර්යය පවත්වයි
උප්පන්නානංඋපන්නා වූ
පාපකානංළාමක වූ
අකුසලානං ධම්මානංඅකුසල ධර්මයන් ගේ
පහානායප්‍රහාණය පිණිස
ඡන්දං ජනෙතිකැමැත්ත උපදවයි
වායමතිඋත්සාහ කරයි
විරියං ආරභතිවීර්යය පවත්වයි
චිත්තං පග්ගණ්හාතිසිත ඔසවා තබා ගනියි
පදහතිකළමනා වීර්යය පවත්වයි
අනුප්පන්නානංනූපන්නා වූ
කුසලානං ධම්මානංකුශල ධර්මයන් ගේ
උප්පාදායඉපදීම පිණිස
ඡන්දං ජනෙතිකැමැත්ත උපදවයි
වායමතිඋත්සාහ කරයි
විරියං ආරභතිවීර්යය පවත්වයි
චිත්තං පග්ගණ්හාතිසිත ඔසවා තබා ගනියි
පදහතිකළමනා වීර්යය පවත්වයි
උප්පන්නානංඋපන්නා වූ
කුසලානං ධම්මානංකුශල ධර්මයන් ගේ
ඨිතියාස්ථිර ව පැවැත්ම පිණිස
අසම්මොසායවිනාශ නො වීම පිණිස
භිය්‍යොභාවායවඩ වඩා වර්ධනය වීම පිණිස
වෙපුල්ලායවිපුල බවට පැමිණීම පිණිස
භාවනාය පාරිපූරියාභාවනාව ගේ පරිපූර්ණත්වය පිණිස
ඡන්දං ජනෙතිකැමැත්ත උපදවයි
වායමතිඋත්සාහ කරයි
විරියං ආරභතිවීර්යය පවත්වයි
චිත්තං පග්ගණ්හාතිසිත ඔසවා තබා ගනියි
පදහතිකළමනා වීර්යය පවත්වයි
අයං වුච්චතාවුසො සම්මාවායාමොඇවැත්නි, මෙය සම්‍යක් ව්‍යායාමය යි කියනු ලැබේ
කතමා චාවුසොඇවැත්නි, කවරී ද
සම්මාසතිසම්‍යක් ස්මෘතිය
ඉධාවුසො භික්ඛුඇවැත්නි, මේ සස්නෙහි යෝගාවචර භික්ෂු තෙම
කායෙකයෙහි
කායානුපස්සීකය අනුව නුවණින් බලමින්
විහරතිවාසය කෙරෙයි
ආතාපීකෙලෙසුන් තවන වීර්යය ඇති ව
සම්පජානොනුවණ ඇති ව
සතිමාසිහිය ඇති ව
විනෙය්‍යදුරු කොට
ලොකෙශරීර සංඛ්‍යාත ලෝකයෙහි
අභිජ්ඣා දොමනස්සංදැඩි ලෝභය හා දොම්නස
වෙදනාසුවේදනාවන්හි
වෙදනානුපස්සීවේදනාව අනුව බලමින්
විහරතිවාසය කෙරෙයි
ආතාපීකෙලෙසුන් තවන වීර්යය ඇති ව
සම්පජානොනුවණ ඇති ව
සතිමාසිහිය ඇති ව
විනෙය්‍යදුරු කොට
ලොකෙශරීර සංඛ්‍යාත ලෝකයෙහි
අභිජ්ඣා දොමනස්සංදැඩි ලෝභය හා දොම්නස
චිත්තෙසිතෙහි
චිත්තානුපස්සීසිත අනුව බලමින්
විහරතිවාසය කෙරෙයි
ආතාපීකෙලෙසුන් තවන වීර්යය ඇති ව
සම්පජානොනුවණ ඇති ව
සතිමාසිහිය ඇති ව
විනෙය්‍යදුරු කොට
ලොකෙශරීර සංඛ්‍යාත ලෝකයෙහි
අභිජ්ඣා දොමනස්සංදැඩි ලෝභය හා දොම්නස
ධම්මෙසුනීවරණාදී ධර්මයන් කෙරෙහි
ධම්මානුපස්සීධර්මය අනුව බලමින්
විහරතිවාසය කෙරෙයි
ආතාපීකෙලෙසුන් තවන වීර්යය ඇති ව
සම්පජානොනුවණ ඇති ව
සතිමාසිහිය ඇති ව
විනෙය්‍යදුරු කොට
ලොකෙශරීර සංඛ්‍යාත ලෝකයෙහි
අභිජ්ඣා දොමනස්සංදැඩි ලෝභය හා දොම්නස
අයං වුච්චතාවුසො සම්මාසතිඇවැත්නි, මෝ තොමෝ සම්‍යක් ස්මෘතිය යි කියනු ලැබේ
කතමො චාවුසොඇවැත්නි, කවරේ ද
සම්මාසමාධිසම්‍යක් සමාධිය
ඉධාවුසො භික්ඛුඇවැත්නි, මේ සස්නෙහි යෝගාවචර භික්ෂු තෙම
විවිච්චෙව කාමෙහිපඤ්චකාමයන් ගෙන් වෙන් ව ම
විවිච්ච අකුසලෙහි ධම්මෙහිඅකුසල ධර්මයන් ගෙන් වෙන් ව
සවිතක්කංවිතර්ක සහිත වූ
සවිචාරංවිචාර සහිත වූ
විවෙකජංවිවේකයෙන් උපන්නා වූ
පීතිසුඛංප්‍රීතිය හා සැපය ඇති
පඨමං ඣානංප්‍රථම ධ්‍යානයට
උපසම්පජ්ජපැමිණ
විහරතිවාසය කෙරෙයි
විතක්කවිචාරානං වූපසමාවිතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්
අජ්ඣත්තං සම්පසාදනංතමා කෙරෙහි මනා පැහැදීම ඇති
චෙතසො එකොදිභාවංසිත පිළිබඳ එකඟ බවක් ඇති
අවිතක්කංවිතර්කයක් නැති
අවිචාරංවිචාරයක් නැති
සමාධිජංසමාධියෙන් උපන්
පීතිසුඛංප්‍රීතිය හා සැපය ඇති
දුතියං ඣානංදෙවෙනි ධ්‍යානයට
උපසම්පජ්ජපැමිණ
විහරතිවාසය කෙරෙයි
පීතියා ච විරාගාප්‍රීතියෙහි ද නො ඇලීමෙන්
උපෙක්ඛකො ච විහරතිඋපේක්ෂක ව ද වාසය කෙරෙයි
සතො ච සම්පජානොසිහි ඇති ව නුවණ ඇති ව
සුඛඤ්ච කායෙන පටිසංවෙදෙතිනාම කයින් ධ්‍යාන සැපය ද විඳියි
යං තං අරියා ආචික්ඛන්තියම් ධ්‍යානයක් හේතු කොට ආර්යයෝ ඔහු ගැන කියත් ද
උපෙක්ඛකොමධ්‍යස්ථ වූයේ
සතිමාසිහි ඇත්තේ
සුඛවිහාරීතිසැප විහරණ ඇත්තෙකැ යි
තං තතියං ඣානංඒ තුන්වෙනි ධ්‍යානයට
උපසම්පජ්ජපැමිණ
විහරතිවාසය කෙරෙයි
සුඛස්ස ච පහානාකායික සැපය දුරු කිරීමෙන් ද
දුක්ඛස්ස ච පහානාකායික දුක දුරු කිරීමෙන් ද
පුබ්බෙවපළමු කොට ම
සොමනස්සදොමනස්සානංසොම්නස් දොම්නස් දෙදෙනා ගේ
අත්ථඞ්ගමානැති වී යාමෙන්
අදුක්ඛමසුඛංදුකක් නැති සැපක් නැති
උපෙක්ඛාසතිපාරිසුද්ධිංඋපේක්ෂාවෙන් වූ සිහියේ පිරිසිදු බව ඇති
චතුත්ථං ඣානංසතර වන ධ්‍යානයට
උපසම්පජ්ජපැමිණ
විහරතිවාසය කෙරෙයි
අයං වුච්චතාවුසො සම්මාසමාධිඇවැත්නි, මේ තෙම සම්‍යක් සමාධිය යි කියනු ලැබේ
ඉදං වුච්චතාවුසොඇවැත්නි, මෙය කියනු ලැබේ
දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චංදුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය යි
තථාගතෙනාවුසොඇවැත්නි, තථාගතයන් වහන්සේ විසින්
අරහතාඅර්හත් වූ
සම්මාසම්බුද්ධෙනසම්‍යක්සම්බුද්ධ වූ
බාරාණසියංබරණැස් නුවර
ඉසිපතනෙඉසිපතනාරාමයෙහි දී
මිගදායෙමිගදාය නම් වූ
අනුත්තරං ධම්මචක්කංඅනුත්තර වූ ධර්මචක්‍රය
පවත්තිතංපවත්වන ලද්දේ ය
අප්පතිවත්තියංනො පැවැත්විය හැකි
සමණෙන වාශ්‍රමණයකු විසින් හෝ
බ්‍රාහ්මණෙන වාබ්‍රාහ්මණයකු විසින් හෝ
දෙවෙන වාදෙවියකු විසින් හෝ
මාරෙන වාමාරයකු විසින් හෝ
බ්‍රහ්මුනා වාබ්‍රහ්මයකු විසින් හෝ
කෙනචි වා ලොකස්මිංලෝකයෙහි කිසිවකු විසින් හෝ
යදිදංයම්බඳු වූ මේ
ඉමෙසං චතුන්නං අරියසච්චානංමේ චතුරාර්ය සත්‍යයන් ගේ
ආචික්ඛනාකීම ය
දෙසනාදේශනා කිරීම ය
පඤ්ඤපනාපැනවීම ය
පට්ඨපනාපිහිටුවීම ය
විවරණාවිවෘත කිරීම ය
විභජනාවිභජනය කිරීම ය
උත්තානීකම්මන්තිප්‍රකට කිරීම ය යනු යි
ඉදමවොචායස්මා සාරිපුත්තොආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක
අත්තමනාසතුටු වූ
තෙ භික්ඛූඒ භික්ෂූහු
ආයස්මතො සාරිපුත්තස්සආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගේ
භාසිතංදේශනාව
අභිනන්දුන්තිසතුටින් පිළිගත්හ
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴