සෙත් පිරිත්English

අභිසම්භිදාන පරිත්තං

අභිසම්භිදාන පිරිත · Abisambidana Piritha · Abhisambhidāna Parittaṃ

සජ්ඣායනය: අයගම සුසීල හිමි
3:17
හඬ බාගන්න

අභිසම්භිදාන පරිත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

නමෝ සම්මා සම්බුද්ධේසම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
නමෝ පච්චේක සම්බුද්ධේපසේබුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
නමෝ ආනන්ද ථේරෝආනන්ද තෙරුන් වහන්සේට නමස්කාර වේවා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
නමෝ කස්සප මහාථේරෝමහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට නමස්කාර වේවා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
නමෝ සීවලී මහාථේරෝසීවලී මහ තෙරුන් වහන්සේට නමස්කාර වේවා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේසැරියුත් මුගලන් දෙනමට නමස්කාර වේවා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
නමෝ අංගුලිමාල මහාථේරෝඅංගුලිමාල මහ තෙරුන් වහන්සේට නමස්කාර වේවා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
නමෝ සත්තතිංස බෝධිපක්ඛියා ධම්මාසත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට නමස්කාර වේවා!
චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදාසතර සතිපට්ඨානයෝ ය, සතර ඍද්ධිපාදයෝ ය
චත්තාරෝ සම්මප්පධානා චත්තාරි අරියසච්චානිසතර සම්‍යක් ප්‍රධානයෝ ය, චතුරාර්ය සත්‍යයෝ ය
පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣංගානිපංච ඉන්ද්‍රියයෝ ය, පංච බලයෝ ය, සප්ත බොජ්ඣංගයෝ ය
අරියෝ අට්ඨංගිකෝ මග්ගෝආර්ය අෂ්ටාංගික මාර්ගය ය
බුද්ධ මන්තඤ්ච මන්තං ධම්ම මන්තඤ්ච මන්තං සංඝ මන්තඤ්ච මන්තංබුද්ධ මන්ත්‍රය ද මන්ත්‍රයකි, ධර්ම මන්ත්‍රය ද මන්ත්‍රයකි, සංඝ මන්ත්‍රය ද මන්ත්‍රයකි.
සබ්බ රෝගා සබ්බ දෝසා සබ්බන්තරාය විනස්සන්තුසියලු රෝග ද සියලු දෝෂ ද සියලු අන්තරායයෝ ද නැසෙත්වා!
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා(මන්ත්‍ර පාඨයකි)
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴