රතනමාලී යන්ත්‍රය
රත්නමාලි ගාථා යන්ත්‍රය · Rathnamali Yanthraya · Ratanamālī Yantra
සජ්ඣායනය: pitaka.lk
2:55
රතනමාලී යන්ත්‍රය – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
සං සාර සාරෝඝ විනීත ණී සංසසර සඬ පහර නවතා නිවන් වැද
සං ණීත සාතං සුචිසාර ධී සංපැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
සං ධීරකං සොණ්ණ තනූ පලා සංනිතර දිලෙන තුම් සදහම් දෙසන ලද
සං ලාප දේසිං පණමේභි සා සංවැතිර වඳිමි මගෙ සම්බුදු මහිම සඳ
සං සාභිගං කේවල මෝහ නා සංසැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
සං නාහකං මාර රණේ විසේ සංයුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
සං සේවිතං දාසි මුදාර හා සංඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
සං හාර ධම්මං පණමේ සදා සංනමදිමි බැතින් සිරි සදහම් මිණි පහන
සං දාසගං නාසිත පාප නා සංසඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
සං නාපධං සිං හත ඝෝර පා සංබව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරණ
සං පාර ගාමිං සුචිසාර වා සංලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
සං වාර සංඝං පණමේ රසා සංවඳිනෙමි නිති පතා පින්සරු මහ සඟන
https://pitaka.lk/pirith/pages/65-ratanamali-yantra.html