අටවිසි පරිත්තං
අටවිසි පිරිත · Atavisi Piritha · Aṭavisi Parittaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
2:08
අටවිසි පරිත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
තණ්හංකරෝ මහාවීරෝමහත්වූ වීර්‍ය ඇත්තා වූ තණ්හංකර බුදුරජුන්
මේධංකරෝ මහායසෝමහත් වූ කීර්තිය ඇත්තා වූ මේධංකර බුදුරජුන්
සරණංකරෝ ලෝකහිතෝලොවට හිත ඇත්තා වූ සරණංකර බුදුරජුන්
දීපංකරෝ ජුතින්ධරෝබබලන්නාවූ දීපංකර බුදුරජුන්
කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝජනයාට නායක වූ කොණ්ඩඤ්ඤ බුදුරජුන්
මංගලෝ පුරිසාසභෝපුරුෂයන් අතර ශ්‍රේෂ්ඨ වූ මංගල බුදුරජුන්
සුමනෝ සුමනෝ ධීරෝමනා සිතක් ඇති, ධෛර්යවත් වූ සුමන බුදුරජුන්
රේවතෝ රතිවද්ධනෝධර්මයෙහි ඇලීම (සතුට) වර්ධනය කරන්නා වූ රේවත බුදුරජුන්
සෝභිතෝ ගුණසම්පන්නෝගුණවත් වූ සෝභිත බුදුරජුන්
අනෝමදස්සී ජනුත්තමෝජනයින්ට උතුම් වූ අනෝමදස්සී බුදුරජුන්
පදුමෝ ලෝක පජ්ජෝතෝලෝකය ආලෝකමත් කළාවූ පදුම බුදුරජුන්
නාරදෝ වර සාරථීඋතුම් මග පෙන්වන්නා වූ නාරද බුදුරජුන්
පදුමුත්තරෝ සත්තසාරෝසත්ත්වයන් අතර ශ්‍රේෂ්ඨ (හරවත්) වූ පදුමුත්තර බුදුරජුන්
සුමේධෝ අග්ගපුග්ගලෝශ්‍රේෂ්ඨ පුද්ගලයා වූ සුමේධ බුදුරජුන්
සුජාතෝ සබ්බලෝකග්ගෝසියලු ලොවට අග්‍ර වූ සුජාත බුදුරජුන්
පියදස්සී නරාසභෝනරයන් අතර ශ්‍රේෂ්ඨ වූ පියදස්සී බුදුරජුන්
අත්ථදස්සී කාරුණිකෝකාරුණික වූ අත්ථදස්සී බුදුරජුන්
ධම්මදස්සී තමෝනුදෝඅඳුර දුරුකළා වූ ධම්මදස්සී බුදුරජුන්
සිද්ධත්ථෝ අසමෝ ලෝකේලෝකයේ අසම වූ සිද්ධත්ථ බුදුරජුන්
තිස්සෝ වරදසංවරෝඋතුම් දේ දෙන්නා වූ ද සංවර වූ ද තිස්ස බුදුරජුන්
ඵුස්සෝ වරද සම්බුද්ධෝඋතුම් දේ දෙන්නා වූ ද මනාකොට අවබෝධ කළා වූ ද ඵුස්ස බුදුරජුන්
විපස්සීච අනූපමෝඋපමා නැති වූ විපස්සී බුදුරජුන්
සිඛී සබ්බහිතො සත්තාසියලු සත්ත්වයන්ට හිතෛෂී වූ සිඛී බුදුරජුන්
වෙස්සභූ සුඛදායකෝසැපය දෙන්නා වූ වෙස්සභූ බුදුරජුන්
කකුසන්ධෝ සත්ථවාහෝසත්ත්වයන් සසරින් එතෙර කරවන (සාත්තුනායක වූ) කකුසඳ බුදුරජුන්
කෝණාගමනෝ රණඤ්ජහෝකෙලෙස් දුරු කළා වූ කෝණාගමන බුදුරජුන්
කස්සපෝ සිරිසම්පන්නෝශ්‍රීයෙන් යුක්ත වූ කස්සප බුදුරජුන්
ගෝතමෝ සක්‍යපුංගවෝශාක්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වූ ගෝතම බුදුරජුන්
තේසං සච්චේන සීලේනඋන්වහන්සේලාගේ සත්‍යයේ සහ සීලයේ බලයෙන් ද
ඛන්තිමෙත්ත බලේන චඉවසීමේ සහ මෛත්‍රී බලයෙන් ද
තේපි(ත්වං) අනුරක්ඛන්තුඒ බුදුවරයෝ ඔබව රකිත්වා
ආරෝග්‍යේන සුඛේන චනිරෝගීබව සහ සැපය ගෙන දෙමින්

https://pitaka.lk/pirith/pages/51-atavisi.html