තෘතීය පරිච්ඡේදය

නිශ්ශරණ නිර්වාණයයි කියන ලද පරමාර්ථ අසංස්කෘත නිර්වාණ ධාතුවට පැමිණෙන ආකාරය වනාහි එය නා නා උපමාවන්ගෙන් සරසා දේශනා කරන ලද සූත්‍රානුසාරයෙන් දතයුතු වේ. ඒ සූත්‍ර දේශනා අතුරෙන් පළමු කොට නිදාන වර්ග සංයුත්තක දුඃඛ වර්ගයෙහි දුඃඛ වෘතයාගේ වර්ධනය වන ආකාරය හා නිවී යන ආකාරය දක්වා දේශනා කොට තිබෙන සූත්‍ර දශය දක්වනු ලැබේ.

අනු මාතෘකා
keyboard_arrow_rightතෘතීය සූත්‍රය
keyboard_arrow_rightෂෂ්ඨ සූත්‍රය.
keyboard_arrow_rightඅෂ්ටම සූත්‍රය
keyboard_arrow_rightනවම සූත්‍රය
keyboard_arrow_rightදශම සූත්‍රය.
keyboard_arrow_rightඋපසීව ගාථා