“සාවත්ථි -පෙ- තත්‍ර ඛො -පෙ- අවොච. සංයොජනියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! තරුණො රුක්ඛො තස්ස පුරිසො කාලෙන කාලං මූලානි පලිසන්තෙය්‍ය, කාලෙන කාලං පංසුං දදෙය්‍ය, කාලෙන කාලං උදකං දදෙය්‍ය, ඒවං හි සො භික්ඛවේ! තරුණො රුක්ඛො තදාහාරො තදුපාදානො වුද්ධිං විරූහිං වෙපුල්ලං ආපජ්ජෙය්‍ය. එවමේව ඛො භික්ඛවේ! සඤ්ඤෝජනියෙසු ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හා පච්චයා උපාදානං -පෙ-එවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
සඤ්ඤොජනියෙසු භික්ඛවේ! ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හා නිරොධා උපාදාන නිරොධො -පෙ- එවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! තරුණො රුක්ඛෝ. අථ පුරිසො ආගච්ඡෙය්‍ය කුද්දාලපිටකං ආදාය, සො තං රුක්ඛං මූලෙ ජින්දෙය්‍ය මූලෙ ඡෙත්වා පලිඛණෙය්‍ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්‍ය, අන්තමසො උසීරනාලමත්තානි පි සො තං රුක්ඛං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්‍ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්‍ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්‍ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්‍ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්‍ය, අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්‍ය, මසිං කත්වා වාතාතපෙ ඔපුනෙය්‍ය, නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය, එවංහි සො භික්ඛවේ! තරුණො රුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතෝ අනභාවං කතො ආයතිං අනුප්පාද ධම්මො, එවමේව ඛො භික්ඛවේ! සඤ්ඤොජනියෙසු ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා උපාදාන නිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.”
පුරුෂයෙක් තෙම තරුණ වෘක්‍ෂයක්හුගේ මුල පස් බුරුල්කොට කලින් කල පෝරපස් එලවන්නේ වේ නම්, දිය ඉසින්නේ වේ නම් එකල්හි එය වර්ධනය වන්නේ ය. එය සිඳ මුල් උදුරා කඩ කඩ
කොට කපා පලා වියළවා දවා හරින ලද කල්හි වෘක්‍ෂය අතුරුදහන් වේ. නැවත නො වැඩෙන බවට පැමිණේ. මේ මෙහි දක්වා තිබෙන උපමාවයි. දුක්ඛ වෘත්තයාගේ පැවැත්ම හා නිවීම යට කී නයින් මේ උපමාව හා සසඳා දතයුතු.
මේ සප්තම සූත්‍රයේ අදහසයි.