“සාවත්ථි -පෙ- තත්‍ර ඛො -පෙ- අවොච, සඤ්ඤෝජනියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානු පස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති, තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
සෙය්‍යථාපි භික්ඛවේ! තෙලඤ්ච පටිච්ච වට්ටිච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්‍ය, තත්‍ර පුරිසො කාලෙන කාලං තෙලං අභිසිඤ්චෙය්‍ය, වට්ටිං උපසංහරෙය්‍ය, එවං හි සො භික්ඛවේ තෙලප්පදීපො තදාහාරෝ තදුපාදානො චිරං දීඝමද්ධානං ජලෙය්‍ය, එවමේව ඛො භික්ඛවේ සඤ්ඤොජනියෙසු ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
සඤ්ඤොජනියෙසු භික්ඛවේ! ධම්මේසු ආදීනවානු පස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා උපාදාන නිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
සෙය්‍යථාපි භික්ඛවේ! තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්‍ය. තත්‍ර පුරිසො න කාලෙන කාලං තෙලං අභිසිඤ්චෙය්‍ය, න වට්ටිඤ්ච උපහරෙය්‍ය. එවං හි සො භික්ඛවෙ! තෙලප්පදීපො පුරිමස්ස උපාදානස්ස පරියොදානා අඤ්ඤස්සච අනුපහාරා අනාහාරො පරිනිබ්බායෙය්‍ය. එවමෙව ඛො භික්ඛවේ! සඤ්ඤොජනියෙසු ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා උපාදාන නිරොධො, -පෙ- එව මෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී ති.”
මෙහි ද්විතීය සුත්‍රයෙහි උපාදානයයි වදාළ තැන සංයෝජනීයයි වෙනස්කොට ප්‍රදීපෝපමාවක් දක්වා තිබේ. දැල්වෙන ප්‍රදීපයට තෙල් හා පහන්වැටි බහාලමින් සිටින තුරු එය නොනිවී පවතී. තෙල් හා පහන් වැටි එළවීම නො කළ කල්හි ක්‍රමයෙන් ප්‍රදීපය නිවී යන්නේ යයි උපමාව දතයුතු, උපමෙය්‍ය පක්‍ෂය වූ ස්කන්ධ පැවැත්ම හා නිරෝධය ද්විතීය සූත්‍රයෙහි කී නයින් ම දතයුතු.
මේ තෘතීය සූත්‍රයේ අදහසයි.