“සඤ්ඤොජනියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති හොති. නාමරූප පච්චයා. සළායතනං, සළායතන පච්චයා ඵස්සො” යන ආදි වශයෙන් නාම රූපයෙහි පටන් සංසාර වෘතයාගේ පැවැත්ම හා නිරෝධය ෂෂ්ටම සූත්‍රයෙහි මෙන් මහාවෘක්‍ෂ උපමාවෙන් දක්වා අෂ්ටම සූත්‍රය දේශනා කොට තිබේ.