බුද්ධානුස්මෘතිය

star_outline

සො භගවා ඉතිපි අරහං ඉතිපි සම්මාසම්බුද්ධො, ඉතිපි විජ්ජාචරණසම්පන්නො, ඉතිපි සුගතො, ඉතිපි ලොකවිදු, ඉතිපි අනුත්තරො පුරිසදම්මසාරථි, ඉතිපි සත්‍ථා දෙවමනුස්සානං, ඉතිපි බුද්ධා, ඉතිපි භගවා, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්‍හත් වන සේක. මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධ වන සේක. මේ මේ කාරණයෙන් විද්‍යාචරණසම්පන්න වන සේක. මේ මේ කාරණයෙන් සුගත වන සේක. මේ මේ කාරණයෙන් ලෝකවිදු වන සේක. මේ මේ කාරණයෙන් දෙව්මිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ මේ කාරණයෙන් භගවත් වනසේකැ යි’ සිහිකළ යුතු.

අනු මාතෘකා
keyboard_arrow_rightඅරහංstar_outline
keyboard_arrow_rightසම්මා සම්බුද්ධොstar_outline
keyboard_arrow_rightවිජ්ජා-චරණ සම්පන්නොstar_outline
keyboard_arrow_rightසුගතෝstar_outline
keyboard_arrow_rightලෝකවිදුstar_outline
keyboard_arrow_rightඅනුත්තරොstar_outline
keyboard_arrow_rightපුරිසධම්මසාරථීstar_outline
keyboard_arrow_rightසත්‍ථා දෙවමනුස්සානstar_outline
keyboard_arrow_rightබුද්ධොstar_outline
keyboard_arrow_rightභගවාstar_outline