කෙලෙස් එක්දහස් පන්සියය

අෂ්ටක වශයෙන් දැක්වෙන ධර්ම සිවු සැට

අට්ඨ කිලේසවත්ථූනි, අට්ඨ කුසීතවත්ථූනි, අට්ඨසු ලෝකධම්මේසු චිත්තස්ස පටිඝාතෝ, අට්ඨ අනරිය වෝහාරා, අට්ඨ මිච්ඡත්තා, අට්ඨ පුරිස දෝසා, අට්ඨ අසඤ්ඤිවාදා, අට්ඨ නේවසඤ්ඤිනාසඤ්ඤීවාදා.

(ඛුද්දකවත්ථු විභංග)