අට්ඨ කිලේසවත්ථූනි:

1. ලෝභෝ

2. දෝසෝ

3. මෝහෝ

4. මානෝ

5. දිට්ඨි

6. විචිකිච්ඡා

7. ථීනං

8. උද්ධච්චං.

කිලේසවත්ථු යන මෙහි ක්ලේශයෝ ම කිලේස වත්ථූහු ය. වත්ථු යන වචනයෙන් කියැවෙන විශේෂාර්ථයක් ඇත. මේ ධර්ම අට යට ඒ ඒ තැන්වල විස්තර කර ඇත්තේ ය.