දශ අකුශලය

  1. ප්‍රාණාතිපාතය
  2. අදත්තාදානය
  3. කාමමිථ්‍යාචාරය
  4. මෘෂාවාදය
  5. පිශුන වචනය
  6. පරුෂ වචනය
  7. සම්ඵප්‍ර‍ලාපය
  8. අභිධ්‍යාව
  9. ව්‍යාපාදය
  10. මිථ්‍යාදෘෂ්ටිය

යන මොහු දශ අකුශල කර්ම පථයෝ ය.

අනු මාතෘකා
keyboard_arrow_right5. පිශුන වචනය
keyboard_arrow_right8. අභිද්‍යාව
keyboard_arrow_right9. ව්‍යාපාදය
keyboard_arrow_rightසුරාපානය
keyboard_arrow_rightඅකුශල මූලයෝ
keyboard_arrow_rightසතර අගතිය
keyboard_arrow_rightපඤ්ච නීවරණයෝ
keyboard_arrow_rightක්ලේශ දශය