සූත්රාභිධර්ම දේශනාවන්හි නානා විධ නිර්වාණ
මෙතැන් පටන් ඒ ඒ සූත්රාභිධර්ම දේශනාවන්හි දක්නා ලැබෙන නානා විධ නිර්වාණ දක්වනු ලැබේ. ඒ නිර්වාණයෝ සංක්ෂේපයෙන් සතක් වෙති. ඔවුහු නම් :-
- මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය.
- සම්මුති නිර්වාණය
- තදඞ්ග නිර්වාණය.
- විෂ්කම්භන නිර්වාණය.
- සමුච්ඡේද නිර්වාණය.
- ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිර්වාණය.
- නිඃසරණ නිර්වාණය.
යන මොවුහු වෙති.