භාවනාවේ පූර්වකෘත්‍ය පුහුණුව

star_outline

භාවනාව ඇරඹීමට කලින් ඒ භාවනාව මැනවින් සකස් වන සේ ගෙන යාමට උපකාර වන වැඩ රැසකට පූර්වකෘත්‍ය යයි කියනු ලැබේ. ඒවා කොටස් අටකට බෙදෙයි.

  1. තෙරුවන් කමාකරවා ගැනීම.
  2. ජීවිත පරිත්‍යාගය
  3. පින්දීම
  4. පින් අනුමෝදන් වීම
  5. බුදුගුණ සිත්තුළ වැඩීම
  6. මෙත් වැඩීම
  7. අසුභය ගැන සැලකීම
  8. මරණය ගැන සැලකීම යනුවෙනි.
අනු මාතෘකා
keyboard_arrow_right2. ජීවිත පරිත්‍යාගයstar_outline
keyboard_arrow_right5. බුදුගුණ භාවනාවstar_outline
keyboard_arrow_right6. මෙත් වැඩුමstar_outline
keyboard_arrow_right7. අශුභ භාවනාවstar_outline
keyboard_arrow_right8. මරණානුස්සති භාවනාවstar_outline