භාවනාවේ පූර්වකෘත්ය පුහුණුව
භාවනාව ඇරඹීමට කලින් ඒ භාවනාව මැනවින් සකස් වන සේ ගෙන යාමට උපකාර වන වැඩ රැසකට පූර්වකෘත්ය යයි කියනු ලැබේ. ඒවා කොටස් අටකට බෙදෙයි.
- තෙරුවන් කමාකරවා ගැනීම.
- ජීවිත පරිත්‍යාගය
- පින්දීම
- පින් අනුමෝදන් වීම
- බුදුගුණ සිත්තුළ වැඩීම
- මෙත් වැඩීම
- අසුභය ගැන සැලකීම
- මරණය ගැන සැලකීම යනුවෙනි.