මුල් පිටුව
ජය මංගල අට්ඨ ගාථා
ජය මංගල අට්ඨ ගාථා ජය මංගල අට්ඨ ගාථා
බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං දාසක්‌ මවාගෙන අතුත් අවියෙන් සමත් වූ
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං ගිරි මේඛලා ඇතු නැගී සිටි මාර සේනා
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ දානාදි දම් විදි බෙලෙන් දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිං ඒ මාරයා හට වඩා නපුරක්‌ බිරම් වූ
ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං බෝසත් අතින් හොර අලව් යකු කෝපවත් වූ
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං නාලාගිරි ඇත් රජා ඇතිතෙක්‌ම රා බී
දාවග්ගිචක්ක මසනීව සුදාරු නන්තං සෝකා දෙමින් හෙණ හඬක්‌ ලෙස බෝ බිරම් වූ
මෙත්තම්බුසේක විධිනා ජිත වා මුනින්දෝ මෙත්පැන් ඉසීමෙන් වහා දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං උස්‌සා සියුම් කගපතක්‌ සුරතින් රැගත් වූ
දාවන්තියෝ ජනපදංගුලිමාල වන්තං බෝසේ රකුස්‌යුරු අඟුල්මල් නම් සොරා ඒ
ඉද්ධීභිසංඛතමනෝ ජිත වා මුනින්දෝ පාලා යසේ ඒ ඉඳු බෙලෙන් දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
කත්වාන කට්ඨමුදරං ඉවගබ්භිනීයා රාසේ බැඳන් බොරු බඩක්‌ ගැබිනි විලාසෙන්
චිඤ්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ ආවේ නිගාකර සභාවට චින්චිමානා
සන්තේන සෝම විධිනා ජිත වා මුනින්දෝ සන්සුන් ලෙසින් ගුණ වඩා දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
සච්චං විහාය මති සච්චක වාදකේතුං වාදෙන් සමත්කම් නැගු කොඩියක්‌ විලාසෙන්
වාදාභිරෝපිතමනං අති අන්ධ භූතං ඇත්තෙත් වෙනස්‌ සිතැති සච්චකයා විවාදී
පඤ්ඤා පදීප-ජලිතෝ ජිත වා මුනින්දෝ දල්වා පහන් ගුණ නැණින් දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
නන්දෝපනන්ද භුජගං විබුධං මහිද්ධිං නන්දොපනන්ද භුජගා ඉදුයෙන් සමත් වූ
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ සෑසී මුණි පුතු ලවා දැහැමින් දැමීමෙන්
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ පාලා තෙදින් සිතු බෙලෙන් දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
දුග්ගාහදිට්ථි භුජගේන සුදට්ඨ හත්ථං දාසක්‌ ලොවේ බබළනා එළියෙන් දිමුත් වූ
බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං බෝසේ පසන් මහබඹා වරදී වදාළා
ඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝ යහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දා
තං තේජසා භවතු (තේ) ජය මංගලානී ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා මේ ලෙස බුදුන් ජය මඟුල් අට මගී මතාසේ
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී යම් ඒ කෙනෙක්‌ දින දිනේ සොඳසේ කියයි නම්
හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි නානා උපද්දාව නසා සිත දුක නොවීමෙන්
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ අක්‌වේ සැපත් අමපුරේ සව් දුක්‌ නසාලා
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.