සෙත් පිරිත්English

පච්චවෙක්ඛණා

ප්‍රත්‍යවේක්ෂාව · Prathyaweksha · Paccavekkhaṇā

සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
3:24
හඬ බාගන්න

පච්චවෙක්ඛණා – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

පටිසංඛායොනිසොනුවණින් මෙනෙහි කොට
චීවරං පටිසේවාමිසිවුරු පරිභෝග කරමි.
යාවදෙවයම්තාක්
සීතස්ස පටිඝාතායසීත නසනු පිණිස
උණ්හසස පටිඝාතායඋෂ්ණ නසනු පිණිස
ඩංසඩැහැ ලේ බොන මැසි ය (ඇටමැසිය)
මකසමදුරු ය
වාතා’තපවාතය, අවුව ය
සිරිංසපසිරිංසප ය (සර්පයෝ ය) යන මොවුන් ගේ
සම්ඵස්සානංස්පර්ශය
පටිඝාතායනසනු පිණිස
යාවදෙවයම්තාක්
හිරිකොපීනලජ්ජාව උපදවන අඟපසඟ
පටිච්ඡාදනත්ථංවැසීම පිණිස
පටිසංඛායොනිසොනුවණින් මෙනෙහි කොට
පිණ්ඩපාතංපිණ්ඩපාතය
පටිසේවාමිවළඳමි
නෙවදවායක්‍රීඩා පිණිස නොවේ
න මද‍ායමදය පිණිස නොවේ (පුරුෂ මද, බලමද ආදිය පිණිස)
න මණ්ඩනායඅලංකාර පිණිස නොවේ
න විභුසනායසැරසීම පිණිස නොවේ
යාවදෙවයම්තාක්
ඉමස්ස කායස්සමේ ශරීරයා ගේ
ඨිතියාපැවැත්ම පිණිස
යාපනායයැපීම පිණිස
විහිං සුපරතියාබඩගින්න නමැති පීඩාව සංසිඳවීම පිණිස
බ්‍රහ්මචරියානුග්ගහායබ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස ය
ඉතිමෙසේ
පුරාණඤ්ච වෙදනංපැරණි වේදනාව ද (බඩගින්න)
පටිහංඛාමිනසන්නෙමි
නවං ච වෙදනංඅලුත් වේදනාවක් ද (අධිකව කෑමෙන් වන)
න උප්පාදෙස්සාමිනො උපදවමි
යාත්‍රා චඉරියව් පැවැත්ම ද
මෙමට
භවිස්සතිවන්නේය යි (සළකා අහර වළඳමි.)
අනවජ්ජතා චනිවරද බව ද
ඵසුවිහාරොචාතිපහසු විහරණය ද
පටිසංඛායොනිසොනුවණින් මෙනෙහි කොට
සෙනාසනංසෙනසුන්
පටිසේවාමිවැළඳ ගනිමි (පරිභෝග කරමි.)
යාවදෙවයම්තාක්
සීතස්ස පටිඝාතායසීත පීඩා නසනු පිණිස
උණ්හස්ස පටිඝාතායඋෂ්ණ පීඩා නසනු පිණිස
ඩංසඩැහැ ලේ බොන මැසි ය
මකසවිද ලේබොන මදුරු ය
වාතා’තපවාතය, අවුව ය
සිරිංසපසිරිංසප ය (සර්පයෝ ය) යන මොවුන්ගේ
සම්ඵස්සානං පටිඝාතායස්පර්ශ නසනු පිණිස
යාවදෙවයම්තාක්
උතුපරිස්සයසෘතු උපද්‍රව
විනොදනංදුරු කිරීම පිණිස
පටිසල්ලානාරාමත්ථංහුදෙකලා විවේකයේ ඇලෙනු පිණිස
පටිසංඛායොනිසොනුවණින් මෙනෙහි කොට
ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරංගිලන්පස බෙහෙත් පිරිකර
පටිසේවාමිවළඳමි.
යාවදෙවයම්තාක්
උප්පන්නානංඋපන්
වෙය්‍යාබාධිකානංසිරුර පෙළන
වෙදනානංවේදනාවන්
පටිඝාතායනසනු පිණිස
අඛ්‍යාපජ්ඣනිරෝගිබව
පරමතායාතිඋතුම් අරමුණ කරගෙන ය
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴