සරණාගමනං
තිසරණය · Tisarana · Saraṇāgamanaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
1:41
සරණාගමනං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්සඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්සඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්සඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
බුද්ධං සරණං ගච්ඡාමි.බුදුන් සරණ කොට යමි.
ධම්මං සරණං ගච්ඡාමි.දහම් සරණ කොට යමි.
සංඝං සරණං ගච්ඡාමි.සඟුන් සරණ කොට යමි.
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.දෙවනුව ද බුදුන් සරණ කොට යමි.
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.දෙවනුව ද දහම් සරණ කොට යමි.
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.දෙවනුව ද සඟුන් සරණ කොට යමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.තෙවනුව ද බුදුන් සරණ කොට යමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.තෙවනුව ද දහම් සරණ කොට යමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.තෙවනුව ද සඟුන් සරණ කොට යමි.
https://pitaka.lk/pirith/pages/02-saranagamanam.html