සෙත් පිරිත්English

ද්වත්තිංසාකාරො

දෙතිස් කුණප කොටස් · Dethis Kunapa · Dvattiṃsākāro

සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
1:09
හඬ බාගන්න

ද්වත්තිංසාකාරො – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

අත‍්ථිඇත.
ඉමස්මිං කායෙමේ සිරුරෙහි
කෙසාකේසයෝ ය
ලොමාලෝම‍යෝ ය
නඛානිය ය
දන්තාදත් ය
තචොසම ය
මංසංමස් ය
නහාරුනහර ය
අට්ඨිඇට ය
අට්ඨිමිඤ්ජාඇටමිදුලු ය
වක්කංවකුගඩුව ය
හදයංහෘදය මාංස ය
යකනංඅක්මාව ය
කිලොමකංදලබුව ය
පිහකංබඩදිව ය
පප්ඵාසංපෙනහලු ය
අන්තංබඩවැල ය
අන්තගුණංඅතුණු බහන් ය
උදරියං(නොපැසුණු අහරය) උදරිය ය
කරිසංඅහර මල ය
පිත්තංපිත ය
සෙම්හංසෙම ය
පුබ්බො(සැරවය) පූයා ය
ලොහිතංලෙහෙ ය
සෙදොදහඩිය ය
මෙදොමේද ය
අස්සුකඳුලු ය
වසාවුරුණු ය
ඛෙලොකෙළ ය
සිංඝානිකාමුකුණු ය (සොටු ය)
ලසිකාසඳමිදුලු ය
මුත්තංමූත්‍ර ය
මත්ථකෙහිස මුදුනෙහි
මත්ථලුඞ්ගන්තිහිස් මොලය යි යන මේ දෙතිස් කුණපයෝ
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴