දස සික්ඛාපදානි
දස සිල් · Dasa Sil · Dasa Sikkhāpadāni
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
1:48
දස සික්ඛාපදානි – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
පාණාතිපාතාප්‍රාණඝාතයෙන්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
අදින්නාදානානුදුන් දෙය ගැනීමෙන්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
අබ්‍රහ්මචරියාඅබ්‍රහ්මචරියාවෙන් (මෙවුන්දමෙහි හැසිරීමෙන්)
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
මුසාවාදාමුසාවාදයෙන්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
සුරාමෙරය මජ්ජපමාදට්ඨානාමදයට හා ප්‍රමාදයට කාරණ වූ රහමෙරින්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
විකාලභොජනාවිකල් බොජුනෙන්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
නච්ච ගීත වාදිත විසූක දස්සනානැටීම, ගැයීම, වැයීම, විසුලු බැලීම යන මෙයින්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානාමල්, ගඳ, විලවුන් දැරීම, සැරසීම, වෙසෙසින් සැරසීම යන කාරණයෙන්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
උච්චාසයන මහාසයනාඋසසුන් මහ අස්නෙන්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
ජාතරූප රජත පටිග්ගහණාරන්, රිදී, මසු, කහවණු පිළිගැනීමෙන්
වෙරමණී සික්ඛාපදංවැළකීමේ ශික්ෂා පදය
https://pitaka.lk/pirith/pages/03-dasasikkhapadani.html