1. ඉන්‍ද්‍රිය නිර්දේශය

ධාතූන්ට අනතුරු වැ දක්වන ලද ඉන්‍ද්‍රියයෝ

1. චක්ඛු ඉන්‍ද්‍රිය 12. සොමනස්ස ඉන්‍ද්‍රිය

2. සොත ” 13. දොමනස්ස ”

3. ඝාණ ” 14. උපෙක්ඛා ”

4. ජිව්හා ” 15. සද්ධා ”

5. කාය ” 16. විරිය ”

6. ඉත්‍ථි ” 17. සති ”

7. පුරිස ” 18. සමාධි ”

8. ජීවිත ” 19. පඤ්ඤා ”

9. මන ” 20. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය

10. සුඛ ” 21. අඤ්ඤින්‍ද්‍රිය

11. දුක්ඛ ” 22. අඤ්ඤාතාවින්‍ද්‍රිය යැ යි

ද්වාවිසති (22) විධ ය

එහි විභාගය

(1) අර්ථ වශයෙන් ද (4) භේද-අභේද වශයෙන් ද

(2) ලක්‍ෂණාදි වශයෙන් ද (5) කෘත්‍යය වශයෙන් ද

(3) ක්‍ර‍ම වශයෙන් ද (6) භූමි වශයෙන්දැ යි

සය ආකාරයකින් දත යුතුයි.

අනු මාතෘකා
keyboard_arrow_rightඅර්ථ වශයෙන්
keyboard_arrow_rightක්‍ර‍ම වශයෙන්
keyboard_arrow_rightකෘත්‍ය වශයෙන්
keyboard_arrow_rightභුමි වශයෙන්