අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ගොචර රූප හෙවත් විෂය රූප

චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යන පඤ්ච විඤ්ඤාණ යන්ට විෂය වන හෙවත් ගොචර වන රූප, ශබ්ද, ගන්‍ධ, රස පොට්ඨබ්බ යන රූපයෝ ගොචර රූප හෙවත් විෂය රූප නම් වේ.