3. තෘතීය පරිච්ඡේදය

star_outline

දැන් ඔබ චිත්ත - චෛතසිකයන් දන්නෙහි ය. චිත්ත චෛතසිකයන් පිළිබඳ ව ඔබගේ දැනුම සම්පූර්ණ වීමට ඒවා ඇති වන සැටි (චිත්ත වීථි) උගත යුතු ය. ඒවා උගත හැකි වීමට පළමු කොට චිත්ත චෛතසිකයන්ගේ වේදනාදි විභාගත් උගත යුතු ය. එබැවින් මෙ තැන් පටන් වේදනා, හේතු, කෘත්‍ය, ද්වාර, ආරම්මණ, වස්තූන් ගේ වශයෙන් චිත්ත විභාගය දක්වනු ලැබේ.

අනු මාතෘකා
keyboard_arrow_right1. වේදනා සංග්‍ර‍හයstar_outline
keyboard_arrow_right2. හේතු සංග්‍ර‍හයstar_outline
keyboard_arrow_right3. කෘත්‍ය සංග්‍ර‍හයstar_outline
keyboard_arrow_right4. ද්වාර සංග්‍ර‍හයstar_outline
keyboard_arrow_right5. ආරම්මණ සංග්‍ර‍හයstar_outline
keyboard_arrow_right6. වස්තු සංග්‍ර‍හයstar_outline