සමුදය සත්‍යයාගේ ස්වභාව සතර

මේ දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පටිසම්භිදා මග්ග පාළියෙහි “සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො” යනුවෙන් වදාරන ලද චතුර්විධ සමුදය ස්වභාවයෙන් වශයෙන් ද දත යුතු ය.

දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද තෘෂ්ණාවෙහි ස්වභාව සතරෙකි. ඔවුහු නම් (1) ආයූහනට්ඨය (2) නිදානට්ඨය (3) සංයෝගට්ඨය (4) පළිබෝධට්ඨය යන මොවුහු ය.

අනු මාතෘකා
keyboard_arrow_right1. ආයූහනට්ඨය
keyboard_arrow_right2. නිදානට්ඨය
keyboard_arrow_right3. සංයෝගට්ඨය
keyboard_arrow_right4. පළිබෝධට්ඨය