අපරේපි ඡ පරිහානියා ධම්මා:

37. කම්මාරාමතා

38. හස්සාරමතා

39. නිද්දාරාමතා

40. සංඝණිකාරාමතා

41. දෝවචස්සතා

42. පාපමිත්තතා

මේ සියල්ල යට විස්තර කර ඇත්තේ ය. මෙසේ පරිහානීය ධර්ම දෙයාකාරයකින් පුද්ගලාධ්‍යාශ වශයෙන් වදාරා ඇත්තේ ය. ෂට්ක දෙක්හි ම ඇති කරුණු එකතු කළ හොත් කම්මාරාමතා, හස්සාරාමතා, නිද්දාරාමතා, සංගණිකාරාමතා, සංසග්ගාරාමතා, පපඤ්චාරාමතා, දෝවචස්සතා, පාපමිත්තා යි පරිහානීය ධර්ම අටෙකි.