ඡ තණ්හාකායා:

19. රූපතණ්හා

20. සද්දතණ්හා

21. ගන්ධතණ්හා

22. රසතණ්හා

23. ඵොට්ඨබ්බතණ්හා

24. ධම්මතණ්හා

තණ්හාකාය යනු තණ්හාව ම ය. රූප තණ්හාදි වශයෙන් තණ්හා කාය සයෙකි. මෙහි දැක්වෙනුයේ රාගයෙන් අන්‍ය වූ සෙවීම, අයිති කර ගැනීම, රැස් කර තබා ගැනීම පිළිබඳ තණ්හාව ය.